දේව වරමින් ශාස්ත්‍ර කීම

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
පැටියා;15708449 said:
:lol: පවු ඉවොක් පොන්සි :(

එහෙමවත් කියල වෙච්ච අවනම්බුව වහ ගනින් :rofl: ඒ උඹ MPR ඉන්ජෙක් ද බන්? :rofl:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
නිකන් පඩ ෂෝ දාන්න එපා බන් :rofl: උඹ අලි ඉංජිනේරුවද? A/L රිසල්ට්ස් මොනාද? :rofl:

:lol:
අහන්නතත් සන්තෝසයි උඹෙ බය පොන්ස්. ඔවු ලොකුයි තමා O/L වත් තොට නැති එකේ පොන්ස් :rofl:
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මෙහෙමයි බන් ඔය දේවාල සීන් එකෙත් ගොඩක් කෑගහන උන් පූජා වට්ටියේ සීන් එකවත් දන්නෙ නෑ. උන් අහන්නෙ ඇයි දෙවියන්ට කෑම හිගද නැත්නම් සල්ලි දෙන්නෙ දෙවියන්ට වාහන ගන්නද කියල. හරි බොලදයි..

    දෙවියන්ට පලතුර වට්ටිය දෙන්නෙ හරියට සුවද පූජාවක් විදියටයි. එයාලගෙ ආහර වෙන්නෙ සුවදවත් ආඝ්‍රාහනය. පලතුර වලින් එන සුවදයි පූජා කරන්නෙ. ඊලගට සල්ලි පඩරු දෙන්නෙ ඒක කරන කපුවට ටිප් එකක් විදියට එහෙම නැත්නම් තුටු පඩුරක් විදියට හරියට ඒ පූජාව පූජා වෙන විදියට ඉෂ්ට කරන්න කියල. ඕක පටලව ගන්න එපා බන්.. හැබැයි පූජාවට්ටියකින් එක සතයක හරි සෙතක් ශාන්තියක්, ආරක්ශාවක් බලාපොරොත්තුවෙන් කරන අයව.., දෙන මොනරු කොල ගාන දැකල දෙවියො වැඩියෙන් උදවු කරයි තමන්ව බලාගනී, කියන හිතන අය
    තමා ඒ මිත්‍යාවෙන් ගලව ගන්න ඕනෙ. :D බහුතරයක් බුදුදහමවත් දන්නෙ නැති උන් තමා බෞද්ධයෝ කියල වැඩියෙන් කෑගගහ පෙනී ඉන්නෙ. :(

    මෙහෙමයි මචන්.. සුවද ආග්‍රාහනය කරන කේස් එක නම් මම කියන්න දන්නෙ නැහැ.. බුදු දහමෙ දන්න විදියට නම් එහෙම සදහනක් නැහැ.. සියල්ල දත් නෙවේ මම.. දේවාල වලින් කරන්නෙ හිත හදන එක බන්.. උබ දේවාලයකට ගිහින් බාරයක් උනහම උබේ හිත කියනව අහවල් දෙවාලේ බාරයක් උනානෙ දැන් වැඩේ හරියටම හරි කියල.. ඉතින් වැඩි සම්භාවිතාවයක් තියනව වැඩේ හරි යන්න මොකද සේරටම මුල හිත නිසා...

    උදාහරණයක් විදිහට කැලණිය පන්සලේ දේවාලය.. මිනිස්සු ඇවිත් පූජා වට්ටියත් අරගෙන බුදු දහම පැත්තකට දාල රිංගනවා අස්සට.. එපා කියල තියෙද්දී මේ මුන් රිංගන්නෙ.. පිහිට ලබන්න..
    කොලේක ලියල දෙනව තමන්ට වෙන්න ඕන කාරණේ.. කපු මහත්තය කෑ ගහල කියනවා.. ඒව එතකොට දෙයියො ඇවිත් බලං ඉදල පූජා වට්ටියෙ සුවද ආග්‍රාහනය කරල අපිට ඒ වැඩේ කරලා දෙනවා.. ඔන්න ඔය විදියට තමයි හිතං ඉන්නෙ..

    බොරුවක් නෙවේ කියන්නෙ මේ එක ගෑනු කෙනෙක් මම ඉන්න ඇද්දීම බාරයක් වෙන්න ආව හෙට තියන මැච් එක දිනන්න කියල.. බාරෙ වෙන්න ඕන කට්ටියට අර ටීම් එකේ එකොලොස් දෙනාගේම නම් ලියාගෙන ඇවිල්ල.. දැන් දෙවියො නම් ටික අහල පිට්ටනියට ගිහිල්ල නම් බල බල උදව් කරනවා..

    දුකයි මචන් මේව දකිනකොට.. කොටින්ම කිව්වොත් හින්දු ආගමෙන් අපේ ආගම කන්න එකතු වෙච්ච ඒව ඕනෙ නැහැ අපිට.. බුදු පිහිට ලබාගන්නෙ නැහැනෙ බන් අපි බුදු සරණ යනවා..
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    පැටියා;15708482 said:
    :lol:
    අහන්නතත් සන්තෝසයි උඹෙ බය පොන්ස්. ඔවු ලොකුයි තමා O/L වත් තොට නැති එකේ පොන්ස් :rofl:

    ඇත්ත කියහන් අර වරායෙන් ගැසට් කරන එකට දාල නේද උඹ ඔය නැව් ටෝක්ස් දෙන්නේ? :rofl:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පැටියා;15708449 said:
    :lol: පවු ඉවොක් පොන්සි :(
    ඔය පොන්ටියට රිප්ලයි දාන්න එපා බන්, ඕකා කරන්නෙ මේකෙ ත්‍රෙඩ් කන එක විතරයි :dull:
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    පැටියා;15708494 said:
    MPR කියන්නෙ මොන පයන්න්ද පොන්ස්? :baffled:

    :lol::lol::lol::lol: උඹලා වගේ A/L පාස් නැති එවුන්ට මොන MPR ද පොන්ස් :rofl: හරියට A/L පාස් වෙලා ඉංජිනියරින් කරන එකෙක් ගෙන් වත් අහල දැනුවත් වෙයන් :rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අනේ මන්ද බන් හිතාගන්න බෑ..... උන් කරන දේවල් දැක්කම පිලිගන්නමය් හිතෙන්නේ. මටත් ඕව ගැන විශ්වාස නෑ බන්. නොපෙනෙන බලවේග තියෙනවද බන් මේ ලෝකේ?????

    උබේ ඔය අතේ තියන ජංගම ෆෝන් කට්ටට කෝල් එකක් එනකොටත් පාවිච්චි වෙන්නෙ අදෘශ්‍ය මාන බලවේග තමයි.. එක්තරා පැත්තකින් බලපුවාම :rofl:

    තේරුනාද පුතේ :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇත්ත කියහන් අර වරායෙන් ගැසට් කරන එකට දාල නේද උඹ ඔය නැව් ටෝක්ස් දෙන්නේ? :rofl:

    තොට සැනසෙන්න මම ඔවු කියන්නංකො පොන්ස්.
    තව මොනවද තියන ගැටලු සඳරුවන්? :rofl:
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ඔය පොන්ටියට රිප්ලයි දාන්න එපා බන්, ඕකා කරන්නෙ මේකෙ ත්‍රෙඩ් කන එක විතරයි :dull:

    උඹට නම් මොන ඉංජිනියරින් ද පොන්ස්? ඔන්න ඔහේ ඇඩ් එකක් ක්ලික් කොරන් හිටපිය :rofl:
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    පැටියා;15708536 said:
    තොට සැනසෙන්න මම ඔවු කියන්නංකො පොන්ස්.
    තව මොනවද තියන ගැටලු සඳරුවන්? :rofl:

    අම්මටසිරි ඒ පාර තව එකෙක් ලු :rofl:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    උඹට නම් මොන ඉංජිනියරින් ද පොන්ස්? ඔන්න ඔහේ ඇඩ් එකක් ක්ලික් කොරන් හිටපිය :rofl:
    තොට අපෙන් තොර ලෝකයක් නැහැ වගේ. :P:P
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    deiyo wehenne ithin kohewath yana nanne nethi patta wesiyontama thama. ara enne bulath kela peragena sasthara karayo. umbala ahala thiyenawada hondata igena gaththa genu kenekta deiyo wehenawa aruda wenawa kiyala? Doctor lady kenekta teacher kenekta wage eththatama dewi kenek unath selakiya yuthu kenek?
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අන්න පුතා පොට වැරද්ද ගන්නව නෙ.. දෙකේ පන්තියට දාල ගොන් ජෝක්ස් මානසිකත්වයෙන් ඕව දිහා බලන්න එපා.. ඇහැට පේන්නෙ නැති හැම දේම පිළිගන්නෙ නැතුව ඉන්න කියල නීතියක් නැහැ නෙ..

    ඕක මානසික රෝගයක් නෙවේ.. වරමක් තමයි ඔය.. වරම හම්බෙනකොටත් ඔහොම වද විදල විදල තමයි හම්බෙන්නෙ අපේ ඉස්සරහ ගෙදර ඉන්න එකාට කකුලෙ තුවාලයක් හැදිල උඩු දුවල මැරෙන්නම ගියා.. අන්තිමට සාත්තරයක් අහල කියල වරමක් එන්න තමයි තියෙන්නෙ කියල.. කොහොම හරි දැන් පොරට වරම ඇවිත්.. කව්ද ආච්චි කෙනෙක් ලු වැහෙන්නෙ.. රෑට එහෙම සාත්තර කියනව ඇහෙනව.. ගෑනියෙක් වගේ කතා කරන්නෙ හිනා කාල මැරෙනවා.. මිනිස්සුත් එනවා පෝලිමේ.. කියන්නෙත් ඇත්ත තමයි.. ඒක මානසික රෝගයක් වත්.. ගොතපු බොරුවත් නෙවේ කියන්නෙ.. ඒ මනුස්සය ceb එකේ හොද පොස්ට් එකක් කරපු පොරක්..

    දැන් සරුයි තමයි.. මුලින්ම උබ ගිහින් සාත්තරයක් අහල බලහන්.. බොරුද කියන්නෙ කියල..
    මානසික ආබාදයක් නෙවේ.. ඒක හොදට මතක තියාගනින්

    ps : දේව වරම කිව්වට.. ඒක නම් කොහොමද කියන්න දන්නෙ නැහැ.. ගොඩක් වෙලාවට මලගිය ප්‍රාණ කාරයෙක් තමයි වැහෙන්නෙ.. දෙවි කේස් නම් ඉතින් අපි දන්නෙ නැහැ

    :rolleyes:

    9Y7qmQ3.png
    ඔව් මුටත් එක පාරක් මලගිය ප්‍රානකාරයෙක් වැහිලා මූ බඩගිය ප්‍රානකාරයෙක් වෙලා හිටිය කියල මටත් පොඩි news කට්ටක් පාවෙලා ආව.
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    පැටියා;15708602 said:
    සඳරුවන් මල්ලි හතර වටින්ම කයි වගේ :(

    නෑ නෑ මම අරුණ ඇන්ඩ් කූල් :lol: බොරු නම් අහපන් හොනස්ට් පොන්ටි සාක්ෂි :rofl:
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mamath dakala thiyenawa mehema aruda vena minissu. Ahema aruda vela samaharu attha kiyanawa. samaharu boru kiyanawa. Mata thiena problem eka mekai. Money thiyena rich people lata , educated people lata mehema aruda enne naha. Aruda poor people lata whitharak labenne mokadha ???