දේව සාපයක් ද ? #Landslide

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,731
    19,488
    113
    අපේ ගෙදර
    🔴 රත්නපුර, ඇල්ල දේවාලය අසලදී පස් කන්දක් නාය යාම හේතුවෙන් නිවසක සිටි පුද්ගලයෙකු සහ ඒ අසල මාර්ගයේ ගමන් කරමින් සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදහන්වී තිබෙනවා
    වයස අවුරුදු 16ක සිසුවියක්ද ඒ අතර වනවා
    IMG-20210604-110258-270.jpg

    FB-IMG-1622784998051.jpg

    FB-IMG-1622784995383.jpg


    🔴 නොකඩවා ඇදහැලෙන අදික වර්ශාවත් සමග පාදුක්ක , ඉහල බෝපෙ - වෑවිල දක්වා මාර්ගයේ මඩකඩ ප්‍රදේශයේ විශාල නාය යාමක් සිදු වී ඇත.
    FB-IMG-1622783119804.jpg

    🔴 කළු ගග ආශ්‍රිතව දැනට පවතින සුළු ගංවතුර තත්වය මහා ගංවතුරක් දක්වා ඉහල යම්න් පවති.

    🔺 UPDATE 04.06.2021 / 9.40AM
    ☔ Extreme Weather / කාලගුණ තත්ත්වය..

    🔴 ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ඉංගිරියට (මි.මී. 311.5) - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

    🔴 රත්නපුර, ඇල්ල ප්‍රදේශයේ නාය යාමකින් පුද්ගලයින් 3 දෙනෙක් අතුරුදන් - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

    🔴 පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

    🔴 බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි තද වැසි ද මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි වැසි ද ඇති විය හැකියි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

    🔴 අතුරු මාර්ගවල ජලය පිරී පවතින නිසා අධිවේගයේ කඩවත දෙසින් එන වාහනවලට කඩුවෙලින් පිටවිය නොහැකියි – මාර්ග සංවර්ධන අධිකාරිය

    🔴 කැලණි ගඟේ දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කො⁣ළොන්නාව, කොළඹ සහ වත්තල ආශ්‍රිත පහත් බිම්වල පවතින සුළු ගංවතුර තත්ත්වය වර්ධනය විය හැකියි - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

    🔴 කළු ගං නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල දැනට පවතින සුළු ගංවතුර තත්ත්වය ඉදිරි පැය 24 ඉක්මවා පැවතිය හැකියි - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

    🔴 තබ්බෝව ජලාශයේ වාන් දොරටු 06ක් , දැදුරු ඔයේ වාන් දොරටු 02ක් විවෘත කෙරේ. - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

    🔴 කුරුණෑගල, ඉඟිනිමිටිය ජලාශයත් උපරිම ධාරිතා මට්ටමට ළඟාවෙයි.- වාරිමාර්ග දෙපාර්තමේන්තුව

    🔴 මහ වැස්සෙන් සිදු වූ ආපදා නිසා විදුලි පාරිභෝගිකයින් 44,000කට විදුලිය ඇනහිටී - විදුලිබල අමාත්‍යාංශය
     
    Last edited:

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    13,010
    18,681
    113
    34
    Hell
    මේ වහින කාලේ නේ බන් උදේ ඉදන් හවස් වෙනකම් ජූනි ජුලි මාසවල ඉස්සර වහිනවා.
    ගිය අවුරුද්දෙ මිනිස්සු පරිසරය විනාශ කරන එක අඩු හින්දාද කොහෙද අර 2000 ගණන් වල තිබ්බෙ විදිහට කාලගුණය වෙනස් වෙලා

    මාර්තු වල හෙන පෑවිල්ල ආවෙත් නෑනෙ මේ සැරේ
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,399
    1
    3,162
    113
    නගරසභාවේ
    මේ වහින කාලේ නේ බන් උදේ ඉදන් හවස් වෙනකම් ජූනි ජුලි මාසවල ඉස්සර වහිනවා.
    ගිය අවුරුද්දෙ මිනිස්සු පරිසරය විනාශ කරන එක අඩු හින්දාද කොහෙද අර 2000 ගණන් වල තිබ්බෙ විදිහට කාලගුණය වෙනස් වෙලා

    මාර්තු වල හෙන පෑවිල්ල ආවෙත් නෑනෙ මේ සැරේ
    ඒක ඇත්ත. මේ කොරෝනාවට පින් සිද්ද වෙන්න පරිසරය ආපහු අලුත් වෙලා
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,942
    22,104
    113
    උඹ සජබ ජවිපෙයෙක්නම් දේව ශාප පොන්නයෙක් අගමැති වෙලා පඹයෙක් bla bla ......
    උබ පොහොට්ටුවෙක්නම් වලක්වා ගත නොහැකි ස්වභාවික ව්‍යසන
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    රට කරන විරුවා නිසා මෙහෙම… පොන්න පොනිල් පුස් ඇටයයි නිවට සිරයි හිටියනම් තොපිට වදින්නේ යක්ක සාප!! සතුටු වෙයන් දේව සාප ලබපු එකට!
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,108
    153,386
    113
    දේව සපෙ වදින්නෙත් අහක ඉන්න අසරණ මනුස්සයටනේ. රට විනාශ කරන දේශපාලුවන්ට මුකුත් වෙන්නේ නෑනේ. බලන් ගියාම දෙයියොත් මාර බඩුවක්නේ . :baffled: :angry:
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,639
    113
    Ara para kohomada bn aye hadanne
    කන්ද බෑවුම අඩියෙන් අඩිය හාරලා කම්බි දාලා කොන්ක්‍රීට් දානවා
    ඊට පස්සෙ ඒ කම්බි එකතු කරලා දැල වගේ බැඳලා ආයෙත් බිම ඉදලා කණු දානවා
    ඊට පස්සෙ ගල් වැටියයි, පසුයි දාලා තලලා තාර දානවා