දේශප්‍රේමය ඇග පූරා ගාගෙන

rudayas

Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    දේශප්‍රේමය ඇග පූරා ගාගෙන

    2.jpg


    කයිරාටික ජනපතියෙක්
    මළමිනියක් වැනි අගමැතියෙක්
    හොර මගඩි සහෝදර පාලක රොත්තක්
    පොන්න විපක්ෂ නායකයෙක්
    අඳබාල විපක්ෂ උපනායකයෙක්

    පොලිසිය බල්ලට
    නීතිය කුණු මුල්ලට
    හමුදාව බඩු කිරන්න පොලට

    විකුනන්න දෙයක් නැති තැන
    ආයුද ටිකත් විකුණන ආරක්ෂක අංශ

    විදුලිය කොට උඩ
    අධ්‍යාපනය අපායට
    සරසවි මීයන්ට
    ආර්ථිකය අගාදයට

    මේ අස්සේ හින්දි නිලියෝ සමග බාල් නටන මන්ත්‍රීලා
    එළිවෙනකන් ලයිට් දාගෙන රේස් පදින මල් බේබිලා

    ගණිකාවෝ නිළි කමට
    නිළියෝ මන්ත්‍රී කමට
    මන්ත්‍රීලා ගණිකා මඩමට

    මේ අස්සේ දේශප්‍රේමය ඇග පූරා ගාගෙන
    ආණ්ඩුවට …… දික්කරගෙන ඉන්න රටේ ජනතාව…

    අපි මෙහෙමවත් මේ රටේ ජීවත්වෙනවා මදැයි.. ආතර.


    source - FB
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඕවා කියන්න ගිහින් කොටියෙක් / දේශද්‍රෝහියෙක් කියලා රෙජිස්ටොර් වෙන්න තමයි වෙන්නේ
    දේශමාමක චින්තකයන්ගෙන්
     
    • Like
    Reactions: rudayas

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    ඕවා කියන්න ගිහින් කොටියෙක් / දේශද්‍රෝහියෙක් කියලා රෙජිස්ටොර් වෙන්න තමයි වෙන්නේ
    දේශමාමක චින්තකයන්ගෙන්

    :lol:
    ekanam aththa ban, monawa korannada godak inne paan kana harak.