දේශප්‍රේමය ඇග පූරා ගාගෙන
කයිරාටික ජනපතියෙක්
මළමිනියක් වැනි අගමැතියෙක්
හොර මගඩි සහෝදර පාලක රොත්තක්
පොන්න විපක්ෂ නායකයෙක්
අඳබාල විපක්ෂ උපනායකයෙක්
පොලිසිය බල්ලට
නීතිය කුණු මුල්ලට
හමුදාව බඩු කිරන්න පොලට
විකුනන්න දෙයක් නැති තැන
ආයුද ටිකත් විකුණන ආරක්ෂක අංශ
විදුලිය කොට උඩ
අධ්‍යාපනය අපායට
සරසවි මීයන්ට
ආර්ථිකය අගාදයට
මේ අස්සේ හින්දි නිලියෝ සමග බාල් නටන මන්ත්‍රීලා
එළිවෙනකන් ලයිට් දාගෙන රේස් පදින මල් බේබිලා
ගණිකාවෝ නිළි කමට
නිළියෝ මන්ත්‍රී කමට
මන්ත්‍රීලා ගණිකා මඩමට
මේ අස්සේ දේශප්‍රේමය ඇග පූරා ගාගෙන
ආණ්ඩුවට …… දික්කරගෙන ඉන්න රටේ ජනතාව…
අපි මෙහෙමවත් මේ රටේ ජීවත්වෙනවා මදැයි.. ආතර.
source - FB
කයිරාටික ජනපතියෙක්
මළමිනියක් වැනි අගමැතියෙක්
හොර මගඩි සහෝදර පාලක රොත්තක්
පොන්න විපක්ෂ නායකයෙක්
අඳබාල විපක්ෂ උපනායකයෙක්
පොලිසිය බල්ලට
නීතිය කුණු මුල්ලට
හමුදාව බඩු කිරන්න පොලට
විකුනන්න දෙයක් නැති තැන
ආයුද ටිකත් විකුණන ආරක්ෂක අංශ
විදුලිය කොට උඩ
අධ්‍යාපනය අපායට
සරසවි මීයන්ට
ආර්ථිකය අගාදයට
මේ අස්සේ හින්දි නිලියෝ සමග බාල් නටන මන්ත්‍රීලා
එළිවෙනකන් ලයිට් දාගෙන රේස් පදින මල් බේබිලා
ගණිකාවෝ නිළි කමට
නිළියෝ මන්ත්‍රී කමට
මන්ත්‍රීලා ගණිකා මඩමට
මේ අස්සේ දේශප්‍රේමය ඇග පූරා ගාගෙන
ආණ්ඩුවට …… දික්කරගෙන ඉන්න රටේ ජනතාව…
අපි මෙහෙමවත් මේ රටේ ජීවත්වෙනවා මදැයි.. ආතර.
source - FB



දේශප්රේම්යෝ



