දේශප්‍රේමය තාවකාලික බොරුවක්

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
දේශප්‍රේමය තාවකාලික බොරුවක්

18034_102510616446594_100000629672903_72917_1248534_n.jpg

18034_102510619779927_100000629672903_72918_6832995_n.jpg

18034_102510623113260_100000629672903_72919_6345562_n.jpg

 

Matti PuuSa

Member
Dec 10, 2009
2,026
43
0
athula, ubata wena wedak nathdha ban? :baffled: kuburak kotapan, bathla tikaka wawapan. anunge goo godawal eba eba dawasa gewane nethuwa.
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
uncle mokadka uncle sources eka ??
ubalage gedarada ooka haduwe


Source එක තමයි
ගාමිනී වියන්ගොඩ.
ඔය පහළින් ලියල තියෙන්නෙ.

මිනිස්සු Source හොයන්නෙ නිව්ස් වලට.
කවුරු හරි තමන්ගෙ නමින් ලියපු ලිපියකට
මොන Source ද?

ඔය Source හොයන්නෙ කියවලාවත් නෙමෙයිනෙ.
කියවන්නෙත් නැතුව Source හොයන්නෙ
කියවන්නෙ නැතුව ඉන්න නිදහසට කරුණ්ක් හොයාගන්න නෙ.

ඔච්චර අමාරුවෙන් කියවන්න මේක සිතාසියක්වත්,
ඔයාට ලියපු චෝදනා පත්‍රයක්වත් නෙමෙයි.
:lol::lol::lol:
 

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    " ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි"
    එලෙසම
    දේශ ප්‍රේමියා හා දේශ ද්‍රෝහියා අතරේද වෙනසද එලෙසම වේ.

    දේශ ද්‍රෝහියා .....
    රටේ ඒකිය භාවය හා ස්වෛරී භාවය පිළිගෙන අවි බිම තබා පොදු සතුරා නැසීමට දේශ ප්‍රේමීන් හා එක්වන කල්හී ඔහුගේ දේශ ද්‍රෝහී භාවය අහෝසි වේ.

    දේශ ප්‍රේමියා.......
    රටේ ඒකීය භාවය පිළි‍ නොගත්, රට බෙදිම‍ට කටයුතු කළ හෝ ඊට උඩ ගෙඩි දුන් පිරිස හා එක්ව රටට හානිකර යමක් කළ කල්හී ඔහුගේ දේශප්‍රේමී භාවය අහෝසි වේ.