දේශප්‍රේමියාට ජය වේවා

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    2r7cbj6.jpg
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කරුනට කරුනාවෙන් සළකන අපේ තුමාට ජයවේවා!
    අනිත් අයටත් කරුනා කරනු මැනවි

    kooti ganan walin sahodarainta salakana ape thumata jaya nowee puluwanda.

    ane wasanawan.
     
    onna oyaa rep valata ochchara adana hindha mama oyata +3kma dunna :)
    ස්තුතියි! ඒත් මේක ඇඬිල්ලක් නොවේ.
    මේ බලන්න


    shammee
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif

    Posts: 2,851
    Join Date: Jul 2009
    Location: ලස්සන ශ්‍රී ලංකා



    Today, 12:47 AM

    ස්තුතියි ! Puzhi.:)
    මගේ එදා හොඳම මිතුරොත් තරහාවෙලා,_රෙප් දානවා.මෙයාල මේ තරම් මොකට මේ දේශපාලනේ ඔළුවෙ තියාගන්නවද මන්දා.
    කැමති නං
    කියෙව්වා බාර ගත්තා.නැත්නම් වෙනතක් බැලුවා.වෛර බැඳගන්නවා බොරුවට නයි පො‍ළොන්ගු වගේ.:eek:
     

    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    දේශප්‍රේමියො ටික ඉන්නෙ මහින්ද මාමා එක්ක නිසා අපි නම් කැමති මහින්ද මාමා දිනනවට....

    Karuna.jpg


    Karuna_Mahinda_Rajapaksa_20081006.jpg


    **ඔය එහා පැත්තෙ ඉන්නෙ ලොකුම දේශප්‍රේමිය.... එයාත් හිටිය නම් මහින්ද මාමා එයාටත් ඇමති කමක් දෙනවා... සමහර විට නාමල් අය්ය එයාට ලොකු ගෙකුත් අරන් දේවි..... **

    Karuna_and_Prabhakaran.jpg

    hikizzzzzzzzzz.... sira kathawa.......:rofl::rofl::rofl::rofl:
     

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    නාමල් අය්ය මොන තරම් සේවයක් කරනවද...... බලන්න අර අන්ත අසරණ, දුගී අනර්කලීට ගේකුත් අරන් දුන්න නෙ....

    topic ekata adhalawa katha kalama athi.... wena ewa wadak naha mata

    :rolleyes::rolleyes::rolleyes:

    ත්‍රෙඩ් එක ආරම්භ කරපු කෙනාම off topic ගිහින් අනිත් අයට කියනවා off topic යන්න එපා කියලා...:D
    ඔයවගේම තවත් කකුළු ගෑනු ළමයෙක් හිටියා...... ම්.. ම්ම්.... එක්කෝ ඔනේ නෑ :rofl:




    **ඔය එහා පැත්තෙ ඉන්නෙ ලොකුම දේශප්‍රේමිය.... එයාත් හිටිය නම් මහින්ද මාමා එයාටත් ඇමති කමක් දෙනවා... සමහර විට නාමල් අය්ය එයාට ලොකු ගෙකුත් අරන් දේවි..... **
    Karuna_and_Prabhakaran.jpg
    ගෙයක් අරන් දෙන්න කලින් එයාව පරලොව යැව්වනෙ සරත් ෆොන්සේකාගේ තුවක්කුවෙන්... නේද? :P :lol:
     

    ra20002

    Member
    Jul 4, 2008
    2,585
    21
    0
    http://tutorialfordummies.tk/
    hikz... jokes danna epa.... karuna ape minisunva maruva .... mama eka piligannava ... but eya sup eka dunnna praba va ivara karanna... dan eya eya karapu varadi piligena inne... mun neme sis oya poddak hithala balanna ponil , mono , hakim vage minissu gana.... un lankave idagena LTTE ekata sup karapu un... eva ai amuthuiven kiyanne one nane......
     

    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    me wage thread daanna epa:no:
    dannawane dan thiyanta democrazy eka
    monawa unath sadda nathuwa inna one. naththam sudu van ei gewal paththe:baffled:
     

    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    නාමල් අයියා කෙසේ වෙතත් SF අන්කල් නම් නංගිට ලොකු ගෙයක් අරන් දේවී...ලොල්:lol::lol::P

    Namal aiyath dan wada patan aran kiyala news ekak labuna... Kattiyama ape ratata Suba Anagathya dennai yanne...:P
     

    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    අපි අතරේ ඉන්නව මන්ද මානසික අය්යලා.... එයලට එක පාරක් කියෙව්වට තෙරුම් ගන්න අමාරැයි.. අය්යෙ තව පාරක් කියවන්න කො

    :rofl::rofl:
    Ela talk eka...