දේශප්‍රේමී KP හා දේශදොර්හී Fonseka..

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    මෙහෙමයි SF එහෙම දෙයක් උනා කියලා කිව්වා නම් , SF එල්ලා මැරිය යුතුය! , එත් තාම අපිට video or audio evidence හම්බ උනෙ නැනෙ SF එහෙම කතාවක් කිව්වායි කියලා

    :yes::yes:

    යුධ අපරාධ සදහා අණ දෙන ලද්දේ ආරක්ෂක ලේකම් " සරත් ෆෝන්සේකා කියයි

    Fredrica Janz සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ එයා interview එකේ භාවිතා කරා කිව්ව notebook එක විතරයි. කෝ මහලොකුවට උසාවියට ඉදිරිපත් කරනවා කිව්ව හඬ පටිය. උඹේ ගෝඨා නිකන් ඉදියි එහෙම එකක් තියෙනවනම්. කෝ ඉතින් ඉදිරිපත් කරන්න කියපන්කො උඹේ ආණ්ඩුවට. සුදු කොඩි කතාව කිව්ව කියන හඬ පටියක් තියෙනවනම් උඹලගේ ආණ්ඩුව එක ඉදිරිපත් කරන්නැතුව හන්ගන් ඉන්නේ මොකටද? දැන් ඉදීරිපත් කරන්න කියපල්ලකෝ.
    අනික general කියපු මගුලක් අල්ලාගෙන නෙමේ UN panel ඒක පත් කරලා තියෙන්නේ. නොදන්නා අය මේක කියවල බලන්න.

    Wikipedia -War crimes in Sri Lanka

    General ෆොන්සේකා යුද්දේ කාලේ උන සියලු දේවල් වලට වගකීම බාර අරන් නේ තියෙන්නේ. එහෙනම් ඇයි එයට කෙන්යාවට යන්න නොදෙන්නේ ලංකාව වෙනුවෙන් සාක්ෂි නොදෙන්න. මේ වගේ පොන්න පාහරයෝ ඉන්න රටක ඉපදිච්ච එක ඒ මිනිහගේ අවාසනාව. උඹට කටක් ඇරලා කියන්න පුලුවන්ද ආණ්ඩුව යුද්දේ තියෙනකොට ඒක විකුණගෙන කෑවේ නෑ කියල. උඹලගේ ආණ්ඩුවට මිනුස්සු චන්දෙ දුන්නේ යුද්දේ හින්ද. උන් ඒක හැර වෙන දෙයක් කරලා තියෙනවද මෙච්චර කාලෙකට. Snowboy කියන හැටියට ඔච්චර දේශපාලන මොලයක් තියෙනවනම් දැන් යුද්දේ ඉවරවෙලා අවුරුද්දක් ගතවෙලා තියෙන වෙලාවේ දැන් ලංකාව සුරපුරයක් වෙලා තියෙන්න ඕන නේ. ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වෙලා තියෙද්දී ඇයි තාම අපේ තෙල් මිල අඩු නොවුනේ? යුද්දේ කරනකොට කිව්වේ මේ බඩු මිල යුද්දේ තියෙනකන් විතරයි ඊට පස්සේ අඩු කරනවා කියල. දැන් යුද්දේ ඉවරවෙලා ඉතින් ඇයි තාම බඩු මිල ඉහල යන්නේ? එතකොට දැන් මහින්දගේ දේශපාලන මොලේ දැන් හිඳිලද?

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0

    මචන් අවුරුදු 30ක් යුද්දයක් තිබ්බ රටක් අවුරුදු 01 කින් සුරපුරයක් කරන්න පුළුවන් කියලා මොකෙක් හරි කියනවනම් ඌතරම් මැටි හරකෙක් මේතුන් ලොකේම නෑ.....
    මචන් උබ හිතන් ඉන්නේ අපි යුද්දේ කාළේ අවි ආයුධ ගත්තේ අත්පිට මුදලට කියලද??? සාමාන්‍ය දැනීම නිල්....
    උබ කියන්නේ පොන්සේකාත් යුද්දේ විකුණගෙන කෑවේ නෑකියලද???
    මේ ආණ්ඩුව යුද්දේ විකුණන්නේ නැතුව UNP එක යුද්දේ විකුනණ්නද???
    මචන් මට කියනවද බඩු මිල අඩු කරපු ආණ්ඩුවක්........
     
    Last edited:

    Wal Bada

    Well-known member
  • යකෝ වල බාඩෝ
    ඕනෑම යුද්දයකදී වෙදගත් වෙන්නේ එකට
    යොදා ගන්න strategies.ෆොන්සේකා තුවක්කු අරන් යුද්දේ නොකරට සියලු සෙලසුම් එස්.එෆ් ගේ.
    උඹ එක තේරුම් ගනින්.

    අපිට තිඑයෙන ප්‍රශ්නේ මේ වීරයාව හිර කර ගෙන තියෙන එකට.
    ඔන්න බලපන් තව අවුරුදු කීපයකින් මහින්දට වෙන දේ.
    "ඕනෑම යුද්දයකදී වෙදගත් වෙන්නේ එකට යොදා ගන්න stratergies"

    අන්න මල්ලී නියම තැනටම ආවා. දැන් මෙතන ලොකුම ස්ට්‍රැටජි කාරයා කවුද? ඔක්කොම සැලසුම් ෆොන්සේකගෙ? අනේ බන්? ෆොන්සේක කවදද ගුවන් හමුදාව පාලනය කලේ? නාවුක හමුදාව පාලනය කලේ? එස්.ටී.එෆ්. එක පාලනය කලේ? සිවිල් ආරක්ෂක හමුදාව පාලනය කලේ? ෆොන්සේකා කියන්නේ මේ ගේමේ 3 වන ස්තරයේ ප්‍රධානියෙක්. ඊට උඩින්, ඒ කියන්නේ හමුදාපති වරු තුන් දෙනාට උඩින් හා පොලිස්පතිට උඩින් ඉඳන් මෙහෙයවන්නේ ගෝඨා. ගෝඨා කලේ හමුදා මෙහෙයුම විතරයි. ඒ හින්දා ඔහු 2 වන ස්තරයේ ප්‍රධානියෙක්. බැසිල්, පාලිත කොහොන සහ තවත් දේශපාලකයන් එක් එක් විදි වලින් තමන්ට හිමි කටයුතු කලා. මේ ඔක්කොම සැලසුම් එකට ගෙනාවෙ, ඒ කියන්නේ ස්ට්‍රැටජි එකේ මූලිකයා මහින්ද. ඔහු තමයි පළමු ස්තරයේ නායකයා. ඒ හින්දා SF තමන්ට පමණක් යුධ ජයග්‍රහණයේ අයිතිය ගන්න හදන එක කුප්ප කමක්.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    මචන් අවුරුදු 30ක් යුද්දයක් තිබ්බ රටක් අවුරුදු 01 කින් සුරපුරයක් කරන්න පුළුවන් කියලා මොකෙක් හරි කියනවනම් ඌතරම් මැටි හරකෙක් මේතුන් ලොකේම නෑ.....
    මචන් උබ හිතන් ඉන්නේ අපි යුද්දේ කාළේ අවි ආයුධ ගත්තේ අත්පිට මුදලට කියලද??? සාමාන්‍ය දැනීම නිල්....
    උබ කියන්නේ පොන්සේකාත් යුද්දේ විකුණගෙන කෑවේ නෑකියලද???
    මේ ආණ්ඩුව යුද්දේ විකුණන්නේ නැතුව UNP එක යුද්දේ විකුනණ්නද???
    මචන් මට කියනවද බඩු මිල අඩු කරපු ආණ්ඩුවක්........

    SF රට පාවදුන්නා කියලා පැහැදිලි සාක්ශි ඇතුව ඔප්පු කරන්න:dull:
     
    Wal Bada

    Well-known member
  • මෙහෙමයි SF එහෙම දෙයක් උනා කියලා කිව්වා නම් , SF එල්ලා මැරිය යුතුය! , එත් තාම අපිට video or audio evidence හම්බ උනෙ නැනෙ SF එහෙම කතාවක් කිව්වායි කියලා
    මේ කියන්නේ මොකද්ද බලන්නකො
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    So you accept that they are equal because both did not go to the field with a gun. Then how come only SF becomes the sole owner of the victory?

    අහල තියෙන ප්‍රශ්නෙට උත්තර දියන්. ඔන්න සිංහලෙන්ම අහන්නම්.

    මහින්ද අවුරුදු 30 ක යුද්දේදී ඒක දවසක් weapon එකක් අරන් battlefield එකට ගිහින් තියෙනවද?

    යුද්දේ කරේ අපේ සොල්දාදුවෝ මිසක් දේශපාලකයෝ නෙමේ. හැබැයි ඉතින් අපි දැනගෙන හිටියේ නැහැ ලංකාවේ හොදම MIlitary unit එක UPFA ඒක කියල.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    "ඕනෑම යුද්දයකදී වෙදගත් වෙන්නේ එකට යොදා ගන්න stratergies"

    අන්න මල්ලී නියම තැනටම ආවා. දැන් මෙතන ලොකුම ස්ට්‍රැටජි කාරයා කවුද? ඔක්කොම සැලසුම් ෆොන්සේකගෙ? අනේ බන්? ෆොන්සේක කවදද ගුවන් හමුදාව පාලනය කලේ? නාවුක හමුදාව පාලනය කලේ? එස්.ටී.එෆ්. එක පාලනය කලේ? සිවිල් ආරක්ෂක හමුදාව පාලනය කලේ? ෆොන්සේකා කියන්නේ මේ ගේමේ 3 වන ස්තරයේ ප්‍රධානියෙක්. ඊට උඩින්, ඒ කියන්නේ හමුදාපති වරු තුන් දෙනාට උඩින් හා පොලිස්පතිට උඩින් ඉඳන් මෙහෙයවන්නේ ගෝඨා. ගෝඨා කලේ හමුදා මෙහෙයුම විතරයි. ඒ හින්දා ඔහු 2 වන ස්තරයේ ප්‍රධානියෙක්. බැසිල්, පාලිත කොහොන සහ තවත් දේශපාලකයන් එක් එක් විදි වලින් තමන්ට හිමි කටයුතු කලා. මේ ඔක්කොම සැලසුම් එකට ගෙනාවෙ, ඒ කියන්නේ ස්ට්‍රැටජි එකේ මූලිකයා මහින්ද. ඔහු තමයි පළමු ස්තරයේ නායකයා. ඒ හින්දා SF තමන්ට පමණක් යුධ ජයග්‍රහණයේ අයිතිය ගන්න හදන එක කුප්ප කමක්.

    හරි මහත්තයෝ. මොකටද කුහක කං කරන්නෙ?
    තුන්වන ස්ථරේ බැරිනම් අන්තිම එකේ කියමුකෝ.
    ඉතිං ඒ අන්තිම ස්ථරේ එවුන් යුධ පෙරමුණට නොගියනම් මහින්ද මහත්තයා කෝමද යුද්දෙ කරන්නෙ? මහින්ද විතරයි පොර. අනික් එවු නිකම්මු.
    උඹ මොකෙද්ද Pa*o එහෙනම් මේ දේවල් ගැන P*ka උඩ දාගෙන බෙරිහන් දෙන්න?
    තුවක්කුවක් ඇහැට දැකල තියනවද? කාලකන්නියා :angry:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    So you accept that they are equal because both did not go to the field with a gun. Then how come only SF becomes the sole owner of the victory?

    උඹ මගේ පොස්ට් එක quote කරලයි මේක දල තියෙන්නේ. එක්කෝ උඹට මම අහපු එකට දෙන්න උත්තරයක් නැහැ.
    නැත්නම් උඹට මම අහපු එක තේරුන් නැහැ වෙන්නැති. මම මෙතන කියල තියෙනවද SF යුද්දෙට ගියේ නැහැ කියල?

    ඕක google translater එකට දාල බලපන් මම මොකක්ද කියල තියෙන්නේ කියල.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අහල තියෙන ප්‍රශ්නෙට උත්තර දියන්. ඔන්න සිංහලෙන්ම අහන්නම්.

    මහින්ද අවුරුදු 30 ක යුද්දේදී ඒක දවසක් weapon එකක් අරන් battlefield එකට ගිහින් තියෙනවද?

    යුද්දේ කරේ අපේ සොල්දාදුවෝ මිසක් දේශපාලකයෝ නෙමේ. හැබැයි ඉතින් අපි දැනගෙන හිටියේ නැහැ ලංකාවේ හොදම MIlitary unit එක UPFA ඒක කියල.
    :lol::lol::lol::lol:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මේ කියන්නේ මොකද්ද බලන්නකො

    මේක ගැන කවුරුත් අදහස් දක්වන්නේ නැත්තේ.....
    ඇහෙන්නේ නැත්ද??? පෙන්නේ නැත්ද????
     
    Wal Bada

    Well-known member
  • පැටියා;7907776 said:
    හරි මහත්තයෝ. මොකටද කුහක කං කරන්නෙ?
    තුන්වන ස්ථරේ බැරිනම් අන්තිම එකේ කියමුකෝ.
    ඉතිං ඒ අන්තිම ස්ථරේ එවුන් යුධ පෙරමුණට නොගියනම් මහින්ද මහත්තයා කෝමද යුද්දෙ කරන්නෙ? මහින්ද විතරයි පොර. අනික් එවු නිකම්මු.
    උඹ මොකෙද්ද Pa*o එහෙනම් මේ දේවල් ගැන P*ka උඩ දාගෙන බෙරිහන් දෙන්න?
    තුවක්කුවක් ඇහැට දැකල තියනවද? කාලකන්නියා :angry:
    ඉතිං ඒ අන්තිම ස්ථරේ එවුන් යුධ පෙරමුණට නොගියනම් ෆොනී මහත්තයා කෝමද යුද්දෙ කරන්නෙ? ඔයාගෙ තර්කය ඔයාගෙම අතේ පත්තු වුනා නේද? ඔයා පීචන් නේද දැන්? මහින්ද විතරයි පොර කියල කවුද කිවුවේ? මහින්ද කියන්නෙත් දිනුම සාමූහික එකක් කියලයි. SF විතරයි ඒක තමන්ගේ ගිණුමට විතරක් දාගෙන අනික් උන් සරුංගල් ඇරපු, මාළු අල්ලපු ගාණට දාලා තියෙන්නේ. අනික කුනුහරුප නොකියා කියන දෙයක් කියන්න පුළුවන්නම් හොඳයි. එහම ප්‍රශ්නෙ උඹලා වගේ සට්ටම් රාළලාට ඇත්ත පේන්නේ නැති එකයි. මිත්‍රයා, මම කොටි ගහද්දී හෙල්ත් කෑම්ප් කරලා තියෙනවා පූනානි වල අසේල පුර එහෙම. 9 මිලිමීටර් එකෙන් වෙඩි තියන්නත් දන්නවා. නමුත් ඒ එකක්වත් මෙතෙන්ට අදාල නෑ. උඹලා පොරවල් වෙන්න හදන්නේ කීබෝඩ් එකෙන් විතරයි. උඹට කුණුහරුප ඕනෙ නම් ගෙදර පිළිකන්නට ගිහින් කියපන්. මාව ඕවට ගාව ගන්න එපා
     
    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    ඔන්න උඹලගේ භාශාවෙන් තවත් දේශද්‍රෝහියෙක්.අහපල්ල.මල්වතු හාමුදුරුවෝ ජෙනරල් ෆොන්සේකව ආණ්ඩුව හිර කරගෙන දෙන වද ගැන මල්වතු හාමුදුරුවෝ කියන දේ...

    Wal Bada

    Well-known member
  • උඹ මගේ පොස්ට් එක quote කරලයි මේක දල තියෙන්නේ. එක්කෝ උඹට මම අහපු එකට දෙන්න උත්තරයක් නැහැ.
    නැත්නම් උඹට මම අහපු එක තේරුන් නැහැ වෙන්නැති. මම මෙතන කියල තියෙනවද SF යුද්දෙට ගියේ නැහැ කියල?
    SF හතර වන ඊලාම් යුද්ධය එනම්, අපි දිනපු යුද්ධය පවතිද්දී යුධ පෙරමුණේ සටන් නොකල බව සුපැහැදිලි සත්‍යයක්. ඒක වහන්න පුලුවන් එකක් නෙවෙයි. ඔහු කලේ සලසුම් පමණයි.
     
    Wal Bada

    Well-known member

  • ඉස්සෙලා මේකට අදහස් දක්වල ඉදපන්. අර කලින් ඇහුව ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරිද ?
    ඇයි ඒකටත් වෙන නමකින් එන්න ඕනද?
    ඔය විදියට කියන මිනිහා ඊට දවස් දෙකකට පස්සේ රත්නපුරදී අරහෙම කියනවා. මෙතන එතකොට SF කරපු ඇත්ත ප්‍රකාශය මොකක්ද? අනික් ප්‍රකාශය කලේ SF ගෙ ඩමිය වෙන්න ඇති. මේ ප්‍රශ්න ඔක්කොටම මුල මේ ඩමියම තමයි මම හිතන්නෙ. නිර්මල, පිරිසිඳු ෆොන්සේකා කොහොමද අරහෙම කතාවක් රත්නපුරේදී ඉයන්නේ?
     
    Wal Bada

    Well-known member
  • ඔන්න උඹලගේ භාශාවෙන් තවත් දේශද්‍රෝහියෙක්.අහපල්ල.මල්වතු හාමුදුරුවෝ ජෙනරල් ෆොන්සේකව ආණ්ඩුව හිර කරගෙන දෙන වද ගැන මල්වතු හාමුදුරුවෝ කියන දේ...

    ෆොන්සේකගේ රත්නපුරේ කතාව එළියට ආපු ගමන් මොකද කට්ටිය ට්‍රැක් පනින්නේ? ඒ ගැන කියන්න දිව නැමෙන්නේ නෑ වගේ.
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    SF හතර වන ඊලාම් යුද්ධය එනම්, අපි දිනපු යුද්ධය පවතිද්දී යුධ පෙරමුණේ සටන් නොකල බව සුපැහැදිලි සත්‍යයක්. ඒක වහන්න පුලුවන් එකක් නෙවෙයි. ඔහු කලේ සලසුම් පමණයි.

    අහපු දේට උත්තර දීපන් !

    In all the 4 elam wars,

    DID MAHINDA WENT TO THE FIELD WITH A GUN?

    අහල තියෙන ප්‍රශ්නෙට උත්තර දියන්. ඔන්න සිංහලෙන්ම අහන්නම්.

    මහින්ද අවුරුදු 30 ක යුද්දේදී ඒක දවසක් weapon එකක් අරන් battlefield එකට ගිහින් තියෙනවද?

    යුද්දේ කරේ අපේ සොල්දාදුවෝ මිසක් දේශපාලකයෝ නෙමේ. හැබැයි ඉතින් අපි දැනගෙන හිටියේ නැහැ ලංකාවේ හොදම MIlitary unit එක UPFA ඒක කියල.
     
    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    ඉතිං ඒ අන්තිම ස්ථරේ එවුන් යුධ පෙරමුණට නොගියනම් ෆොනී මහත්තයා කෝමද යුද්දෙ කරන්නෙ? ඔයාගෙ තර්කය ඔයාගෙම අතේ පත්තු වුනා නේද? ඔයා පීචන් නේද දැන්? මහින්ද විතරයි පොර කියල කවුද කිවුවේ? මහින්ද කියන්නෙත් දිනුම සාමූහික එකක් කියලයි. SF විතරයි ඒක තමන්ගේ ගිණුමට විතරක් දාගෙන අනික් උන් සරුංගල් ඇරපු, මාළු අල්ලපු ගාණට දාලා තියෙන්නේ. අනික කුනුහරුප නොකියා කියන දෙයක් කියන්න පුළුවන්නම් හොඳයි. එහම ප්‍රශ්නෙ උඹලා වගේ සට්ටම් රාළලාට ඇත්ත පේන්නේ නැති එකයි. මිත්‍රයා, මම කොටි ගහද්දී හෙල්ත් කෑම්ප් කරලා තියෙනවා පූනානි වල අසේල පුර එහෙම. 9 මිලිමීටර් එකෙන් වෙඩි තියන්නත් දන්නවා. නමුත් ඒ එකක්වත් මෙතෙන්ට අදාල නෑ. උඹලා පොරවල් වෙන්න හදන්නේ කීබෝඩ් එකෙන් විතරයි. උඹට කුණුහරුප ඕනෙ නම් ගෙදර පිළිකන්නට ගිහින් කියපන්. මාව ඕවට ගාව ගන්න එපා

    දිනුම සාමූහිකයි තමයි.කොහෙද ෆොන්සේක කිව්වේ මේ සියලු ගෘරව තමන්ට හිමියි කියල.නිකන් නැති කතා හදන්ඩ එපා උඹ.උඹේ හෙල්ත් කෑම්ප් කලා වගේ අපිත් නිකන් හිටියෙ නෑ.මොන මොන ආකාරයට හරි යුද්දෙට දායකත්වය දැක්වුව.අම්පාරේ සුනාමියට ගිය ලුණු වලට හමගිය මිනී ඇද්ද කොටි බලන් ඉද්දි.උඹ නිකන් පඬි ටෝක් දාන්ඩ එපා..