දේශප්‍රේමී KP හා දේශදොර්හී Fonseka..

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
Last updated:
t.gif

Main opposition presidential candidate has accused the brother of the country’s president of ordering war crimes. Government says that the General boasted in July about the killing of surrendered leaders.
The Human Rights ministry says the general is contradicting his own statement.
General Sarath Fonseka alleges that Gotabhaya Rajapaksa, who’s Sri Lanka’s defence secretary, ordered that all the Tamil Tiger rebel leaders be killed and not allowed to surrender at the time the civl war ended in May.
General Fonseka also told the media on Sunday, that the defence secretary, sent a message to senior Tamil Tiger leaders that they should walk towards the military carrying white flags.

http://www.bbc.co.uk/sinhala/news/story/2009/12/091213_fonseka.shtml
 
pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඔව් ඒකා සුද්දට පුක දීලා බේරෙයි. ගෝඨාභයලා, ශවේන්ද්‍ර සිල්වලා ජාත්‍යාන්තර අධිකරණයට ඉදිරිපත් කරලා, ලංකාවට යුධ අපරාධ චෝදනා එල්ල කරලා, එක්සත් ජාතීන් ලංකාවට මැදිහත්වීමක් කරලා කොසෝවෝ වල කලා වගේ සාමකාමීව රට දෙකඩ කරලා ඊළම දීලා දායි.

    අනේ තොපි වගේ හරක්. තොපි හිතන් ඉන්නේ මේවා සෙල්ලම් ගෙවල් හදනවා වගේ වැඩ කියලද?

    ah a kiyanne SF nodanuwath wa sudu kodi ussan apu ayata wedi thiyala thiyenawa?:lol:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ඒත් කවදාවත් හදපු අම්මවත් තමන්ගෙ රටත් පාවල දෙන්න එපා

    ඉතින් අපිත් මේක තමයි මෙච්චර වෙලාවක් කට කැඩෙනකම් කීවේ ගොන් වස්සෝ. ඕක ලොකු කොළ කෑල්ලක ලියාගෙන ගිහින් තොපේ SF ලොක්කට දීපන්. දීලා උගන්නපන්. දේශපාලන වාසියට රට පාවා දීපු ද්‍රෝහියාට ඔය වචන ටිකේ වටිනාකම උගන්වපන්.
     
    jayasara

    Junior member
  • Nov 1, 2008
    118
    8
    18
    අනිවා. මේ වගේ මී හරක් මචං.

    මුන්ට යුද්ධයට දේශපාලනය නායකත්වය දීලා ජාත්‍යාන්තරයට ගේම දීලා එල්.ටී.ටී.ය අතුගාලා දාපු ‍රටේ වීර නායකයා අමතක වෙලා.

    යුද්ධ හමුදාවට නායකත්වය දීලා වීරයෙක් වශයෙන් පිළිගැනීමට ලක්වෙලා ඉඳිද්දී තණ්හාව ඔළුවට ගහලා ජනාධිපතිකමට ඉල්ලන්න ගිහින් රටත් පාවා දීලා පීචං වෙලා ඉන්න හාදයෙක්ව ඊට වැඩිය ලොකු වෙලා.

    අම්මපා මේ වගේ හරක්.

    මේ වගේ මී හරකෙක් මේ ලෝකෙම නැතුව ඇති. මූ කන්නේ මොනවද දන්නේ නෑ.
     
    • Like
    Reactions: ugmdjmali

    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    ඉතින් අපිත් මේක තමයි මෙච්චර වෙලාවක් කට කැඩෙනකම් කීවේ ගොන් වස්සෝ. ඕක ලොකු කොළ කෑල්ලක ලියාගෙන ගිහින් තොපේ SF ලොක්කට දීපන්. දීලා උගන්නපන්. දේශපාලන වාසියට රට පාවා දීපු ද්‍රෝහියාට ඔය වචන ටිකේ වටිනාකම උගන්වපන්.
    අපේ රට පාවල දුන්නෙ මහින්ද රාජ පස්ස. දළඳා වහන්සේටත් බොම්බ ගහපු කරුනවත් එකට තියාගෙන කැමකන කාලකන්නි මහින්ද නෙමෙයිද රට පාවල දුන්නෙ? ඇත්තටම උබට අං තියනවද? මම නිකන් අහන්නෙ.. :yes::confused:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මේ වගේ මී හරකෙක් මේ ලෝකෙම නැතුව ඇති. මූ කන්නේ මොනවද දන්නේ නෑ.

    oka punnakkuie,thanakolaie ekata dhala blender karala...ekata polkiri tikak dala bath ata wenuwata mahindayage beti tikak dala aye blender karala kola kanda wage hadala hamadama udeta bonawalu.....
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    Last updated:
    t.gif

    Main opposition presidential candidate has accused the brother of the country’s president of ordering war crimes. Government says that the General boasted in July about the killing of surrendered leaders.
    The Human Rights ministry says the general is contradicting his own statement.
    General Sarath Fonseka alleges that Gotabhaya Rajapaksa, who’s Sri Lanka’s defence secretary, ordered that all the Tamil Tiger rebel leaders be killed and not allowed to surrender at the time the civl war ended in May.
    General Fonseka also told the media on Sunday, that the defence secretary, sent a message to senior Tamil Tiger leaders that they should walk towards the military carrying white flags.

    http://www.bbc.co.uk/sinhala/news/story/2009/12/091213_fonseka.shtml

    ඔය තියෙන්නේ. මේ මිනීමරු හැත්ත SF කාරයාගේ සමලිංගික ගැන්සියද දන්නෑ උන්ව මැරුවා කියලා මෙච්චර පුකේ අමාරුවක් හැදිලා තියෙන්නේ.

    සුදු කොඩි නෙවෙයි බෞද්ධ කොඩි අරන් ආවත් පාහර හැත්ත මරන්නේ නැතුව තියාගෙන කිරි පොවන්නද දැන් මෙතන ඉන්න මී හරක් රැළයි උන්ගේ SF තුමයි කියන්නේ???

    උන්ව ඉතුරු කලා නම් මෙලහකටත් IELAM WAR 5 පටන් අරන් කියලා මේ ගොන්නුන්ට ඇත්තටම තේරෙන්නේ නැත්ද? මුන්ට මාර අනුකම්පාවක්නේ තියෙන්නේ එල්.ටී.ටී.ඊ. කාරයෝ ගැන.
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    අපේ රට පාවල දුන්නෙ මහින්ද රාජ පස්ස. දළඳා වහන්සේටත් බොම්බ ගහපු කරුනවත් එකට තියාගෙන කැමකන කාලකන්නි මහින්ද නෙමෙයිද රට පාවල දුන්නෙ? ඇත්තටම උබට අං තියනවද? මම නිකන් අහන්නෙ.. :yes::confused:

    අනේ ගොනෝ. තොපි වගේ ළදරුවන් එක්ක දේශපාලන තර්ක කරන අපි තමයි ඇත්තටම මී හරක්. ළදරුවන්ට මොන දේශපාලනයද?
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    උන්ව ඉතුරු කලා නම් මෙලහකටත් IELAM WAR 5 පටන් අරන් කියලා මේ ගොන්නුන්ට ඇත්තටම තේරෙන්නේ නැත්ද? මුන්ට මාර අනුකම්පාවක්නේ තියෙන්නේ එල්.ටී.ටී.ඊ. කාරයෝ ගැන.

    එක තමයි මාත් කියන්නෙ. මහින්දට තෙරුම් ගන්න බැරි එකෙ උබ වගෙ වස්සෙක්ට ඕක තේරෙනවද? නැත්නම් කරුන, කේ.පි, පිල්ලයාන් වගෙ l.t.t.e කාරයො ඔලුව උඩ තියාගෙන ඉදියිද උබෙ හරක් ලොක්ක? :D:D

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඔය තියෙන්නේ. මේ මිනීමරු හැත්ත SF කාරයාගේ සමලිංගික ගැන්සියද දන්නෑ උන්ව මැරුවා කියලා මෙච්චර පුකේ අමාරුවක් හැදිලා තියෙන්නේ.

    සුදු කොඩි නෙවෙයි බෞද්ධ කොඩි අරන් ආවත් පාහර හැත්ත මරන්නේ නැතුව තියාගෙන කිරි පොවන්නද දැන් මෙතන ඉන්න මී හරක් රැළයි උන්ගේ SF තුමයි කියන්නේ???

    උන්ව ඉතුරු කලා නම් මෙලහකටත් IELAM WAR 5 පටන් අරන් කියලා මේ ගොන්නුන්ට ඇත්තටම තේරෙන්නේ නැත්ද? මුන්ට මාර අනුකම්පාවක්නේ තියෙන්නේ එල්.ටී.ටී.ඊ. කාරයෝ ගැන.

    anna balala mallen eliyata panna.a kiyanne yuda neethi walata pitin gihin sudu kodi ussan apu ewunta wedi thibba.huuuuuuuuu..dan ethakota KP?uuwa maranne naththe thopi kiri powandada?aie u kotiyek nemeda?ithin uuwath marapanko..aie uuta witharak wishesha salakili.?
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    අනේ ගොනෝ. තොපි වගේ ළදරුවන් එක්ක දේශපාලන තර්ක කරන අපි තමයි ඇත්තටම මී හරක්. ළදරුවන්ට මොන දේශපාලනයද?

    දැන් ඉතින් එහෙමවත් කියල මාරු වෙයන් වස්සෝ:D:D
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    anna balala mallen eliyata panna.a kiyanne yuda neethi walata pitin gihin sudu kodi ussan apu ewunta wedi thibba.huuuuuuuuu..dan ethakota KP?uuwa maranne naththe thopi kiri powandada?aie u kotiyek nemeda?ithin uuwath marapanko..aie uuta witharak wishesha salakili.?

    ඌව මැරුවම කොහොමද බබෝ එල්.ටී.ටී.ඊ. ජාත්‍යාන්තර ජාලයේ වත්කම් රුද්‍රකුමාරන් අතට පත්වීම වලක්වලා ලංකාවට අත්පත් කරගන්නේ? උඹල හිතුවද ජිල්බෝල ගහනවා වගේ ඒ වැඩ කරන්න පුළුවන් කියලා. ඒ වත්කම් අත්පත් කර ගැනීමේ නීතිමය ක්‍රියාමාර්ග ඉවර වෙන්න තව අවුරුදු 10 වත් යයි. කේ.පී. මරපං කියලා තොපි වගේ ගොං හරක් කියන මැටි වැඩ කරන්න තරම් ලෝකෙ තිබුන දරුණුතම අභ්‍යන්තර ත්‍රස්තවාදී අරගලය ඇඩ්‍රස් නැති වෙන්න ඉවර කරලා දාපු නො.1 ආණ්ඩුවක් මෝඩ නෑ. මහින්ද රාජපක්ෂ වැඩ කරන්නේ මොළෙන්. ක‍ඳෙන් නෙවෙයි.
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    aru redi hodala iwarada danne ne?:lol:

    එස්.එෆ්. ගේ කුණු අතුල්ලලා ඉවරද මල්ලි?

    යකෝ ද්‍රෝහියෙකුට කඩේ යනවට වැඩිය මිනීමරු එල්.ටී.ටී.ඊ. කාරයෝ අතුගාලා දාලා නිදහසේ ජීවත් වෙන්න හදලා දීපු නායකයෙකු‍ගේ රෙදි අරලිය ගහ මන්දිරයටම ගිහින් හෝදලා දීලා ආවත් පාඩු නෑ.

    නොදකින් විතරක් ද්‍රෝහීන්ගේ කුණු හෝදන තොපි වගේ ගඳයෝ.
     
    rustyc

    Member
    Nov 16, 2008
    2,494
    32
    0
    One step away from hell
    කේ.පී. ඇල්ලුවේ පොන්සේකෙක් නෙවෙයි යකෝ ගෝඨා‍භය විසින් සෘජුව මෙහෙයවමු හමුදා බුද්ධි අංශ කණ්ඩායමක්.

    කේ.පී.ව එළියට දාන එක උපක්‍රමික වැඩක්. ඒක උඹල වගේ ළදරුවන්ට ‍තේරෙන්නේ නෑ.

    ඇයි එතකොට උඹලගේ එස්.එෆ්. කාරයා සුදු කොඩි උස්සන් එන මිනීමරුවන්ව මල් මාලා දාලා පිළිගන්න බලාගෙන හිටියේ? ඒවා එතකොට ටකරංද? ‍ගෝඨාභය ලේකම්තුමා කෙළින්ම ෆෝන් එකෙන් ශවේන්ද්‍ර සිල්වට කථා කරලා උන්ව ඉවරයක් කරන්න අණ දුන්නේ නැත්නම් එස්.එෆ්. මෙලහකට කට්ටියත් එක්ක බ්‍රැන්ඩි ගහනවා.

    aa kiyanne ube piligannawa hamudapathita ihalin apu orders ude yatath wenne apu unwa maruwa kiyala :P
    ubela wage un hinda thamai yako pita rata un lankawa diha balala hina wenne
    ube S.Fte oppu nowechche waradakata bana bana uba ube katinma kiyanawane sudu kodi kathawa aththa kiyala
    balan yanakota ubewa hire daanna ona S.Fte kalin
    mokada S.F ge case ake thama oppu wela na
    aath ube pili aran iwarai :P :rolleyes::rofl:
     
    Last edited: