දේශප්‍රේමී KP හා දේශදොර්හී Fonseka..

UNDERTAKERR

Member
Mar 11, 2010
1,342
67
0
ඒක තමයි උන් ලස්සනට රහස් වැමෑරුවෙ? දුකයි බං උඹ ගැන! ඇමෙරිකන් කාරයෝ ලස්සනට අල්ල ගත්තනෙ ඔසාමව ඒ කරුණු වලින්! ඊට පස්සෙ උන්ව නිදහස් කලාම මොකද වුණේ? උන් ආයෙත් බෝම්බ ගැහුවා. දැන් කරුණා පිල්ලෙයාන් බෝම්බ ගහනවද? උන්ට දැන් හීනෙන්වත් බෝම්බ පේන්නෙ නෑ. උන්ට පේන්නෙ ආතල් විතරයි. වෙලාව ආවම උන්ට දෙලොව පොල් පෙනෙයි. මේවා ටිකක උඹට සැර වැඩි. මොලේ පොඩි නිසා තේරෙනව මදි ඇති. එහෙම නැත්නම් SF ට කඩේ යන තර්මට තේරුණත් නොතේරුණා වගේ ඉන්නව ඇති. අනික කේ.පී.ට සැප දෙනවා කියන්න සාක්කි කෝ? උඹ කියන්නේ පල් පච. කුණු වෙලා ඕජස් ගලන පච!

un rahas vamaarana hinda thamaie yako ada America wala bombayak wath pipirenne naththe.penei peni athal penei ohoma issarahata yaman.rate dhahas ganan jiivitha biligaththa ewunta sapa dhennne wena ekakata nemei gono.swiss bank eke thiyena salli tika ganda.salli ratatada? nah pawulata..umbala hithan inne ehema thamaie.umbala pennana surangana loketh oka thamaie..
 
rapidshare

Member
Jun 23, 2009
46
2
0
ගෝඨාභය ජාත්‍යාන්තර අධිකරණයට ඉදිරිපත් කරලා සුද්දට පුක දීලා බේරෙයි, ලංකාවට යුධ අපරාධ චෝදනා එල්ල කරලා, එක්සත් ජාතීන් ලංකාවට මැදිහත්වීමක් කරලා කොසෝවෝ වල කලා වගේ සාමකාමීව රට දෙකඩ කරලා ඊළම දීලා දායි.

අනේ තොපි වගේ හරක්. තොපි හිතන් ඉන්නේ මේවා සෙල්ලම් ගෙවල් හදනවා වගේ වැඩ කියලද?

:confused::confused::confused::confused::confused::confused:
 
Last edited:

Wal Bada

Well-known member
  • un rahas vamaarana hinda thamaie yako ada America wala bombayak wath pipirenne naththe.penei peni athal penei ohoma issarahata yaman.rate dhahas ganan jiivitha biligaththa ewunta sapa dhennne wena ekakata nemei gono.swiss bank eke thiyena salli tika ganda.salli ratatada? nah pawulata..umbala hithan inne ehema thamaie.umbala pennana surangana loketh oka thamaie..
    KP ට සැප දෙනවා කියල පෙන්නන්න සාක්කි කෝ? ඒකට උත්තර නැත්තේ කටේ පිට්ටු හිරවෙලාද?
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඒක තමයි උන් ලස්සනට රහස් වැමෑරුවෙ? දුකයි බං උඹ ගැන! ඇමෙරිකන් කාරයෝ ලස්සනට අල්ල ගත්තනෙ ඔසාමව ඒ කරුණු වලින්! ඊට පස්සෙ උන්ව නිදහස් කලාම මොකද වුණේ? උන් ආයෙත් බෝම්බ ගැහුවා. දැන් කරුණා පිල්ලෙයාන් බෝම්බ ගහනවද? උන්ට දැන් හීනෙන්වත් බෝම්බ පේන්නෙ නෑ. උන්ට පේන්නෙ ආතල් විතරයි. වෙලාව ආවම උන්ට දෙලොව පොල් පෙනෙයි. (එහෙම නොපෙන්නුවොත් එදාට අපි උඹලා එක්ක මහින්දට විරුද්ධව කෑ ගහන බවත් අමතක කරන්න එපා). මේවා ටිකක උඹට සැර වැඩි. මොලේ පොඩි නිසා තේරෙනව මදි ඇති. එහෙම නැත්නම් SF ට කඩේ යන තර්මට තේරුණත් නොතේරුණා වගේ ඉන්නව ඇති. අනික කේ.පී.ට සැප දෙනවා කියන්න සාක්කි කෝ? උඹ කියන්නේ පල් පච. කුණු වෙලා ඕජස් ගලන පච!

    Fact 1 : මේ ලෝකේ ඔසාමව අල්ලපු බව දන්නේ උඹ විතරයි. මොකද අපි දන්න විදිහට තාම american කාරයට බැරුව ගියා ඔසාමව අල්ලගන්න. ඒ කියන්නේ එක්කෝ උඹ කියන්නේ පට්ටපල් බොරු, නැත්නම් උඹ CIA කාරයෙක්.

    Question :
    මචන් උඹ කොහමද උන්ට හීනෙන් පේන ඒවා දන්නේ. ඒක හරිම ගැටළු සහගතයි. :confused::confused::confused::confused:
     
    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    KP ට සැප දෙනවා කියල පෙන්නන්න සාක්කි කෝ? ඒකට උත්තර නැත්තේ කටේ පිට්ටු හිරවෙලාද?

    aie bola ulamo uuwa ekkan Jaffna aran giye eeye pereda pajero eke.uu dan hoda free eke inne.dan neththan katapiyagena hitu.dan uuta wiruddawa eka paminillak ne.issarahatath ehema thama.Swiss Bank salli thiyenawane.thoth gihin tikak illagena ulagena kapan.
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    Fact 1 : මේ ලෝකේ ඔසාමව අල්ලපු බව දන්නේ උඹ විතරයි. මොකද අපි දන්න විදිහට තාම american කාරයට බැරුව ගියා ඔසාමව අල්ලගන්න. ඒ කියන්නේ එක්කෝ උඹ කියන්නේ පට්ටපල් බොරු, නැත්නම් උඹ CIA කාරයෙක්.

    Question :
    මචන් උඹ කොහමද උන්ට හීනෙන් පේන ඒවා දන්නේ. ඒක හරිම ගැටළු සහගතයි. :confused::confused::confused::confused:

    :confused::confused::confused::P
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මම මේක ටිකක් ලොකු කරල දාන්නම්.පේනව මදි...
    Quote:
    Originally Posted by Snow Boy"
    කොහොමටත් කේ.පී. තමන්ගේ ජාතිය (දෙමළ) වෙනුවෙන් (ත්‍රස්තවාදය භාවිතා කිරීම අපි නොපිළිගත්තත්) සටන් කරපු එකෙක්. එස්.එෆ්. කියන්නේ සුදු කොඩි කථා කියලා තමන්ගේ ජාතිය (සිංහල) නිර්ලජ්ජිතව පාවා දීපු ද්‍රෝහියෙක්. ඉතින් කේ.පී.ට සමාව දුන්නත් එස්.එෆ්. කියන ද්‍රෝහියාට සමාවක් නොදිය යුතුය කියන මතයේ තමයි අපි ඉන්නේ.
    මෙහෙම මිනිස්සුත් ලංකාවේ ඉන්නව..අඬමුද? හිනාවෙමුද?

    සරත් ෆොන්සේකට ගල් ගහල මරන්න ඕනෙ බන් මේ වගේ එවුන් ඉන්න රටක යුද්ධ හමුදාවේ අවුරුදු 40ක සර්විස් එකක් දුන්නට හිරේදාල නඩු කියල මදි

    අනික් එක නිකම් ම කාලෙක නෙවේ යුද්ධයක් තියෙන කාලෙක තමා යුද්ධ හමුදාවේ සේවෙ කරේ ඔක්කොටම වඩා මට තරහා මේ මනුස්සයා ආමි එකේ රහස් කොටින්ට දීලත් නැතුව යුද්ධයක් ජයග්‍රහනය කරා මෙහෙයුවානෙ ඉතින් නුඩු දාල මදි මේ දේශද්‍රෝහියට රජ කාලෙ දඩුවමක් දෙන්න ඕනෙ මේවගේ රටකට සේවය කරාට නොදකින් විතරක්
    :angry::angry::angry: :growl:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    aie bola ulamo uuwa ekkan Jaffna aran giye eeye pereda pajero eke.uu dan hoda free eke inne.dan neththan katapiyagena hitu.dan uuta wiruddawa eka paminillak ne.issarahatath ehema thama.Swiss Bank salli thiyenawane.thoth gihin tikak illagena ulagena kapan.

    රත්තරන් බිත්තර ටික ඔක්කොම ගන්න කියලා කිකිළිව මරන්නේ උඹලා වගේ මෝඩයෝ තමයි. අපි කරන්නේ කිකිළිට හොඳට සැප දීලා බිත්තර දිගටම ගන්න එක. :D:D:D:D:D:D:D

    කේ.පී.ව ඇමති කෙනෙක් කරලා ඌ ලවාම චෙන්නායිවල, කැනඩාවේ, මැලේසියාවේ ඉන්න ඊළාම් වාදීන්ට ගේම දෙන හැටි ඉස්සරහට බලා ගන්න. ඒවට තමයි අපි කියන්නේ නියම දේශපාලන ගේම් කියලා. තොපි වගේ හරක් තමයි කේ.පී.ව මරමු කියලා බෝඩ් උස්සගෙන ඉන්නේ. උඹලත් නිකං සෝමවංශ අමරසිංහලා වගේ. :D:D:D:D
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    සරත් ෆොන්සේකට ගල් ගහල මරන්න ඕනෙ බන් මේ වගේ එවුන් ඉන්න රටක යුද්ධ හමුදාවේ අවුරුදු 40ක සර්විස් එකක් දුන්නට හිරේදාල නඩු කියල මදි

    අනික් එක නිකම් ම කාලෙක නෙවේ යුද්ධයක් තියෙන කාලෙක තමා යුද්ධ හමුදාවේ සේවෙ කරේ ඔක්කොටම වඩා මට තරහා මේ මනුස්සයා ආමි එකේ රහස් කොටින්ට දීලත් නැතුව යුද්ධයක් ජයග්‍රහනය කරා මෙහෙයුවානෙ ඉතින් නුඩු දාල මදි මේ දේශද්‍රෝහියට රජ කාලෙ දඩුවමක් දෙන්න ඕනෙ මේවගේ රටකට සේවය කරාට නොදකින් විතරක්
    :angry::angry::angry: :growl:

    දැන් හමුදාවම පාවා දීලා තියෙන්නේ ඔය මහලොකු විරයා.
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    කොහොමටත් කේ.පී. තමන්ගේ ජාතිය (දෙමළ) වෙනුවෙන් (ත්‍රස්තවාදය භාවිතා කිරීම අපි නොපිළිගත්තත්) සටන් කරපු එකෙක්. එස්.එෆ්. කියන්නේ සුදු කොඩි කථා කියලා තමන්ගේ ජාතිය (සිංහල) නිර්ලජ්ජිතව පාවා දීපු ද්‍රෝහියෙක්. ඉතින් කේ.පී.ට සමාව දුන්නත් එස්.එෆ්. කියන ද්‍රෝහියාට සමාවක් නොදිය යුතුය කියන මතයේ තමයි අපි ඉන්නේ.

    අනේ...හු......කේ.......

    තොට ඉතින් වෙන කියන්න දෙයක් නෑ...
    ..

    :growl::growl::growl::growl:
     
    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    රත්තරන් බිත්තර ටික ඔක්කොම ගන්න කියලා කිකිළිව මරන්නේ උඹලා වගේ මෝඩයෝ තමයි. අපි කරන්නේ කිකිළිට හොඳට සැප දීලා බිත්තර දිගටම ගන්න එක. :D:D:D:D:D:D:D

    කේ.පී.ව ඇමති කෙනෙක් කරලා ඌ ලවාම චෙන්නායිවල, කැනඩාවේ, මැලේසියාවේ ඉන්න ඊළාම් වාදීන්ට ගේම දෙන හැටි ඉස්සරහට බලා ගන්න. ඒවට තමයි අපි කියන්නේ නියම දේශපාලන ගේම් කියලා. තොපි වගේ හරක් තමයි කේ.පී.ව මරමු කියලා බෝඩ් උස්සගෙන ඉන්නේ. උඹලත් නිකං සෝමවංශ අමරසිංහලා වගේ. :D:D:D:D

    aniwa ithin tho nam salli walata ube ammawath wikunana ekane.kata aran hitapan ube katata raththaran biththara watena kan.watei thoge katata neme pukata.
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    සරත් ෆොන්සේකට ගල් ගහල මරන්න ඕනෙ බන් මේ වගේ එවුන් ඉන්න රටක යුද්ධ හමුදාවේ අවුරුදු 40ක සර්විස් එකක් දුන්නට හිරේදාල නඩු කියල මදි

    අනික් එක නිකම් ම කාලෙක නෙවේ යුද්ධයක් තියෙන කාලෙක තමා යුද්ධ හමුදාවේ සේවෙ කරේ ඔක්කොටම වඩා මට තරහා මේ මනුස්සයා ආමි එකේ රහස් කොටින්ට දීලත් නැතුව යුද්ධයක් ජයග්‍රහනය කරා මෙහෙයුවානෙ ඉතින් නුඩු දාල මදි මේ දේශද්‍රෝහියට රජ කාලෙ දඩුවමක් දෙන්න ඕනෙ මේවගේ රටකට සේවය කරාට නොදකින් විතරක්
    :angry::angry::angry: :growl:

    SF යුද්දෙ ජයග්‍රහණය කරා මෙහෙයෙව්වා????????? මට මේවට පුකෙන් හිනා යන්න එනවා. එයාට ඕක 2005ට කලින් කරන්න බැරි වුනේ ඇයි දන්නෑ?????

    යකෝ යුද්දේ ජයග්‍රහණය කරා මෙහෙයෙව්වේ මහින්ද රාජපක්ෂ. හමුදාව පැත්තෙන් සරත් පොන්සේකා ඇතුළුව වසන්ත කරන්නාගොඩ, රොෂාන් ගුණතිලක, සරත් වීරසේකර ඒ ඒ හමුදාවලට නායකත්වය දුන්නා. ගෝඨාභය රාජපක්ෂ අමාත්‍යාංශ මට්ටමින් සියළු තීරණ අරන් හමුදාවලට අවශ්‍ය සියළුම සම්පත් නිවැරදිව කළමනාකරණය කරලා දුන්නා.

    ඒ ඒ යුද ජයග්‍රහණවල ගෞරවය හමුදාවට යනවා. නියම පුද්ගලයන් නියම කාර්යයන්ට යොදා ගෙන දේශපාලනික හා හමුදාමය වශයෙන් ඊලාම්වාදයට විරුද්ධ සමස්ත යුද්‍ධය නිම කිරීමේ ගෞරවය හිමිවන්නේ එකම එක පුද්ගලයෙකුට විතරයි. ඒ මහින්ද රාජපක්ෂ කියන ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන වීරයාට.
     
    rapidshare

    Member
    Jun 23, 2009
    46
    2
    0
    මහින්ද හොරා යුද්දෙ ජයග්‍රහණය කරා මෙහෙයෙව්වා????????? මට මේවට පුකෙන් හිනා යන්න එනවා. එයාට ඕක 2005ට කලින් කරන්න බැරි වුනේ ඇයි දන්නෑ?????

    යකෝ යුද්දේ ජයග්‍රහණය කරා මෙහෙයෙව්වේ සරත් පොන්සේකා. හමුදාව ඇතුළුව වසන්ත කරන්නාගොඩ, රොෂාන් ගුණතිලක, සරත් වීරසේකර ඒ ඒ හමුදාවලට නායකත්වය දුන්නා. මහින්ද අමාත්‍යාංශ මට්ටමින් සියළු තීරණ අරන් හමුදාවලට අවශ්‍ය සියළුම සම්පත් නිවැරදිව කළමනාකරණය කරලා දුන්නා.

    ඒ ඒ යුද ජයග්‍රහණවල ගෞරවය හමුදාවට යනවා. නියම පුද්ගලයන් නියම කාර්යයන්ට යොදා ගෙන දේශපාලනික හා හමුදාමය වශයෙන් ඊලාම්වාදයට විරුද්ධ සමස්ත යුද්‍ධය නිම කිරීමේ ගෞරවය හිමිවන්නේ එකම එක පුද්ගලයෙකුට විතරයි. ඒ සරත් පොන්සේකා කියන ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන වීරයාට.

    true bro:D:D:D:D:D
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    Fact 1 : මේ ලෝකේ ඔසාමව අල්ලපු බව දන්නේ උඹ විතරයි. මොකද අපි දන්න විදිහට තාම american කාරයට බැරුව ගියා ඔසාමව අල්ලගන්න. ඒ කියන්නේ එක්කෝ උඹ කියන්නේ පට්ටපල් බොරු, නැත්නම් උඹ CIA කාරයෙක්.

    අනේ හරකෝ උඹ උපහාසය (sarcasm) කියලා එකක් අහලවත් නැත්ද? ඕකේ දැන් wal bada කියලා තියෙන්නේ ඔසාමා ඇල්ලුවා කියලද? :lol::lol::lol::lol:

    අනේ අම්මපා මේ වගේ වහු පැටව් එක්කනේ අපි වාද කරන්නේ.
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    පැටියා;7902963 said:
    warenko gemata. Sama katha epa. Mahindage kolla :lol::lol::lol:
    Ammagen aha;a confirm karaganin Mahindada KP da kiyala H* Kolla :)

    ම‍ට පේන විදියට පොන්සේකා බිඳුනුවැව ඉන්න කාලේ වෙච්ච rape කේස් එකට සම්බන්ධ කාන්තාව මෙයාගේ mother වෙන්න ඕනේ.

    PS:ඒකෙන් වැරදි කාරයා වෙච්ච වෙලාවේ හමුදාවෙන් දොට්ට දාපු නැති එකට ඒ කාලේ හිටපු හමුදාපතිව ඇතුලට දාන්න ඕනේ. :yes: