දේශපාලකයින්ට කඩේ යාමේ ප්‍රතිඵල

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113

    jrT4qaT.png

    121243081_714564602603113_2898285999100366011_o.jpg

    ඕකම තමා ගිය ආණ්ඩුව නෙවිල් ප්‍රනාන්දුට කලෙත්

    කොච්චර සල්ලි තිබ්බත් තව හම්බ කරන්න හිතාගෙන දේශපාලකයින්ට කඩේ ගිහිල්ල තමන්ගේ වැඩේ විතරක් කරගන්න හදන මේ වගේ මිනිස්සුන්ට මෙහෙම වෙලා මදි

    පොඩ්ඩක් ඕකේ comments කියවල බලපල්ලා
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,555
    1
    32,259
    113
    - උඩරට -

    jrT4qaT.png

    121243081_714564602603113_2898285999100366011_o.jpg

    ඕකම තමා ගිය ආණ්ඩුව නෙවිල් ප්‍රනාන්දුට කලෙත්

    කොච්චර සල්ලි තිබ්බත් තව හම්බ කරන්න හිතාගෙන දේශපාලකයින්ට කඩේ ගිහිල්ල තමන්ගේ වැඩේ විතරක් කරගන්න හදන මේ වගේ මිනිස්සුන්ට මෙහෙම වෙලා මදි

    පොඩ්ඩක් ඕකේ comments කියවල බලපල්ලා

    No Comments :lol:
    Account Missing :lol:
     
    • Love
    Reactions: kalana wasala

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    :lol: කොයි පක්ෂකෙට උනත් කඩේ යන උන්ට හොද පාඩම්. මේකේ ඉන්නව උදේ ඉදන් රෑ වෙනකං පක්ෂ වල උන්ගේ රෙදි හොදන ගණිකාවෝ ටිකක්. ගොඩක් උන් නම් කරන්නේ ජොබ් එකක්. අනිත් උන් දන්නේ නැතුව හුරේ දානව ඉතිං. බයියෝ විතරක් නෙමේ. ටැලිපොං ටොයියෝ, අලි ටොයියෝ හා අනිත් අය කවුද කියන්න ඕන නෑනේ. උන්ටික තමා වැඩිම,මොකද වැඩියේනම සෝෂල් මිඩියාවලට වියදම් කරන පක්ෂේනේ :lol:
     
    :yes: :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගිය ආණ්ඩුව නෙවිල් ප්‍රනාන්දුට මොනාද කරේ ??????? පොඩ්ක් පැහැදිලි කරපන්කො...
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ගිය ආණ්ඩුව නෙවිල් ප්‍රනාන්දුට මොනාද කරේ ??????? පොඩ්ක් පැහැදිලි කරපන්කො...

    thibba aandu serama SAITEM ekata support karanawa wage hitiyata anthimata uta serama nathi une
    mata mathakayi pora anthimata seratama bana bana giya
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    thibba aandu serama SAITEM ekata support karanawa wage hitiyata anthimata uta serama nathi une
    mata mathakayi pora anthimata seratama bana bana giya
    කොහොමද පොන්ස් ඔක්කොම නැති උනේ???? උබේ පාන්ඩුව ඒක පවර ගන්නව කියල ටොන් පච දෙසල මාසෙට ලක්ශ 200 ගානෙ ඌට දුන්නම ඌට ඔක්කොම නැති වෙනවද පොන්සියො????? තෝ එහෙම්ද කියන්නෙ නොදකින් ගොන් මීහරක...

    Serama nethi une na...Dr Neville ta profit 😅
    ගොන් බඩුවක් බන් ,දන්න ලබ්බක් නැ, කියවන්ඩ ඇවිල්ල හැමදාම නහිනව...