දේශපාලනයෙන් පිට ගත්තම හොඳ වැඩසටහනක්

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ඉගෙන ගන්න දෙයක් තියෙනව පාටලීගෙ කතා වල නං


    images
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මූ පක්ෂ දේශපාලනය චොර කර ගත්තට, මට හිතෙනවා බලය හම්බ උනොත් රට හරියට පාලනය කරන්න පුළුවන් පොරක් කියලා...

    හැබැයි පොඩි ඒකාධිපති ලයින් එකකට යන්නත් බැරි නෑ...