දේශපාලනය + අපාගතවිම සහ අපි

upsekara

Junior member
  • Sep 29, 2011
    137
    12
    18
    දේශපාලනය + අපාගතවිම සහ අපි

    දේශපාලනය + අපාගතවිම සහ අපි


    බුද්ධ දේශනව - සත්වයා මෙලොව උපදින විට උස්/පහත්, ධනවත්/දුප්පත්,ලස්සන/ අවලස්සන, යන්නට (තවකරුනුඇත )
    බලපාන්නෙ පෙරකරන ලද කර්ම බව පෙන්වාදෙයි.
    එසේනම් - අපරටේ දේශපාලක්යන් පවසන සියලු දෙනාට සම්පත් සමානව බෙදිමකෙසෙද සිදුවන්නේ ?
    එසේනම් බුද්ධදේශනාව ?හොදින් සිතන්න අසත්‍යක් බුදුමුවින් දේශනාකර නැත] එසේනම් ඇයි අප මෝහයෙන් අන්දවි
    ඒ දේශපාලකයන් සමග නිරයට ගමන්කරන්නේ ....
    බුද්ධ දේශනව - ලෝකය යනු ඇස,කන,දිව,නාසය,ශරිරය යන පංචඉන්ද්‍රයන්ය
    පසිදුරන්ගෙන් අප ගන්නා දේ අනුවය අප ක්‍රියා කරන්නේ (මෙහිතව විස්තර ඇත )
    එසේනම් - මේකාලයේ ඇසට පේන, කනට ඇසෙන දේ ගත් විට අප මුලා වි ඇති බව නොදැනේද ? ( හොදින් සිතන්න )
    මෙ සියලු දේශපලකයන් එකතුවි අපව රැගෙන යන්නේ දීර්ගවු සසර ගමනේ දුක දෙසට නොවෙද ?
    බුදුදහමේ හැසිරෙනවිට සසර නැවැත්විමට සසර පැවැත්ම සදහාද කටයුතු කලයුතු බව පෙන්වාදීතිබේ (මෙහිතව විස්තර ඇත )
    ගිහියන්වු අප සසර නැවැත්මට නම් පැවැත්ම සදහ කටයුතු කලයුත්තේ මේසේද ? ඔබ හොදින් සිතන්න
    අපේ රටේ සියලු දේශපාලකයන් සූදනම් වන්නේ ඔහුන් යන දුගතියට අපවද රැගෙනයාමටය. එසේනම් ඔහුන් සමග ඔබත් දුගතියටයනවද

    බුද්ද දේශනව - සත්වයා මෙලොව ඉපදි ඇත්තේ සසර දුක් විදිමින් සසර ඉදිරියට ගමන් කීරීමටය (රාගය , ද්වෙශය , මෝහය ආදී ක්ලේශයන්ට හසුවීමෙන්ය )

    බුද්ද දේශනව - අප වපුරන දේ අනුවය අපට ලැබෙන්නේ අස්වැන්න
    එසේනම් - සියලු දේශපාලකයන් එකතුවි වපුරන්නේ )"] දුෂනය ,භීෂනය , බොරුව , වංචාව , රැවටීම, මුලාකිරිම වැන පාපතර දර්මයන්ය
    ඒවාඉන් ලැබෙන අස්වැන්න හොද විය හැකිද ? (හොදින් සිතන්න )
    ඉදිරියේ බිහිවන්නෙ මේ පාපතර ක්‍රියාවන්ට විපාක දෙන කාලයක් සහ පරිසරයක් නොවේද.... (මෙය මුලු ලෝකයටම පොදු දර්මයකි )
    එසේනම් - සියලු දේශපාලකයන් පවසන යහපත් සමාජය කෙසේ බිහිවේද ? ඇයි ඔබ මුලා වි ඔහුන් සමග දුගතියට යන්නේ......
    මේ සියලු ක්‍රියවන් දෙස පසෙකටවි දර්මය තුලින් දකින්න උත්සහා ගන්න එවිට ඔබට සත්‍ය අවබෝද වේවි..
    ඔහුන් ගමන් ගන්නා දුගතියට යන මාවතෙන් ඉවත්වි (විදවිමට සිදුවන්නේ ඔබට පමනි ඔහුන් ඔබ සමග නැත )
    ඔබ ආපසු හැරී සුගතියට යන මාවතේ ගමන් කරන්න. ධර්මය අසන්න ..... ධාරනය කර ගන්න ....
    එම ධර්මයේ හැසිරෙන්න .... ධර්මය තුලින් සියලු දේ දකිත්වා..................
    ..
     
    Last edited:
    • Like
    Reactions: චගු

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    තෙරුවන් සරණයි සහෝදරයා
    බොහොම වැදගත් ලිපියක්
    ලෝකය හදනවා වෙනුවට තමන් මේ ඝෝර , කටුක, භයානක සසරින් එතෙර වන්නට දරන තත්ත්පරයක හෝ උත්සහය ඉතාමත් උතුම්.