ආණ්ඩුවට රට ගෙනියන්නත් බැහැ
කඩේ යන පොන්නයෝන්ට පනත් නැහැ
මිහින් ලංකා ගුවන් සේවයෙන් අද දශලක්ෂ 13000ක් රටට පාඩුයි
ලාභ ලබමින් තිබූ ශ්‍රී ලංකන් පවරා ගෙන දැන් රු. දශලක්ෂ 22000ක්
පාඩු කරලයි තියෙන්නේ
කෝටි 3500 ක් ණයට අරන් හදපු හම්බන්තොට වරායේ ගලක්
හින්දි නළු නිලියන් එක්ක ඇතිල්ලී ඇතිල්ලී ඉන්න ආසාවට අයිෆා කියලා කෝටි කීයක් නැති කළාද?
පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල හම්බන්තොටට ගේන්න දශලක්ෂ 150 ක් වැය කළා
ප්ලේන් පුරවල සෙනග ගෙනිච්චා කෝටි 18000 ක් ඒකට වියදම් කරන්න සූදානම් වුණා. ඒත් රටේ පිනට ඒක ලංකාවට ලැබුණේ නෑ
. රූපවාහිනියට තිබූ ලොකුම ආදායම වූ ක්‍රිකට් මැච් පෙන්වීම එතැනින් අයින් කරලා වෙනත් නාලිකාවකට ලබාදී තිබෙනවා
දැයට කිරුලට රු. දශලක්ෂ 21800ක් නැතිකරලා ඒකට ගෙනියපු ජංගම වැසිකිලි වලට විතරක් රු. දශලක්ෂ 700ක් වියදම්
erozan,sunimal,djsunimal හැර වෙනත් කිසිවෙකුට
එළකිරියේ ආණ්ඩුවට පුක දෙන ත්රෙඅඩ් දැමීමේ පරම පිවිතුරු ඓතිය ලබා දී නැත![]()
මේකෙ ඉන්න දේශපාලනය කතා කරන බහුතරය තාම රස්සාවක් වත් නැති පොඩි කොලු ගැටව්.

මේක නම් ඇත්ත ... ඒ උනාට අදහස් වලින් තමයි සමාජයක් පාලනය වෙන්නෙdeshapalanata gana katha karanna
අනිවා.. උඹ කියන කතාව ඇත්ත මචං.. ඒත් අපේ රටේ හැම එකාටම ලොකු ලොකු ජොබ්ස් නැහැ.. රුපියල් හතලිස්දාහ, පනස්දාහ වගේ පඩියක් ගන්න අයට සුපිරියට ජීවත් වෙන්න පුළුවන්.. ඒත් කම්කරුවොන්ට..?
මම එලකිරි එකට ඇවිත් වැඩි කල් නෑ. මෙ ටික කාලෙට මම දැකපු විදියට මේකෙ ඉන්න දේශපාලනය කතා කරන බහුතරය තාම රස්සාවක් වත් නැති පොඩි කොලු ගැටව්.
අපිට පොඩි කොලු ගැටව් කියන්න උබ අඩුම ගැනේ
කොහෙහරි කුරුවල් වෙච්ච එකකට කරගලවත් ඇතිනේ
බඩ උඩ දගලුවට කමක් නැහැ අහකට දාපන්
නැත්නුම් උබලගෙන් හැදෙන එවුන්ටත් වෙන්නේ
juki mahannai බදාම අනන්නෛ තමඊ
අන්තර්ජාලයේ තව කෙනෙක්ට අපහාස කරන එක කොන්ද පන නැති ක්‍රියාවක්. එමෙන්ම අණුවන ක්‍රියාවක්.
උබෙ සමහර කථා ඇත්ත. මම උබ කියපු සමහර ජොබ් ඇත්තටම කරල තියෙනවා..කවුරුහරි බදාම අනන්නත් එපැයි. මට නම් ඒකෙ ලැජ්ජ වෙන්න දෙයක් පේන්නේ නෑ. මම උසස් පෙල අසමත්. දැන් මම ඉන්න තැනට එන්න මම සෑහෙන මහන්සි උනා. ඉගෙන ගත්තා. අද වෙනකොට මම ලංකාවේ ඉහල පෙලේ ආයතනකඉහල විධායක ශ්‍රේනියේ රැකියාවක් කරන්නේ. මගේ යටතේ ඉංජිනේරු උපාධිදාරීන් පවා වැඩ කරනවා.
මගේ දරුවන්ට මම වගේ දුක් විඬින්න අවශ්‍ය වෙන්නෙ නෑ. මගේ දරුවන්ට මම ශක්තිමත් අනාගතයක් ගොගනගල තියෙන්නේ. හැබැයි මම අත්දැකීමෙන් දන්නව ඒ කාලෙ ඔය නැති බනේ ගගහ හිටපු මිනිස්සුන්ට තාමත් නෑම තමයි.
අනික උඹ වගේ කෙනෙක්ගෙ සාප මට වදින්නේ නෑ. මේ රට වෙනුවෙන් අපි සෑහෙන වැඩ කරල තියෙනව. මගේ තාත්තත් හමුදාවේ. මගේ වැඩ කරන ආයතනයේ මම රස්සාවට දාපු කොල්ලොම දුසිමකට එහ පැත්තෙ වැඩ කරනවා. මම පවු කරල නෑ. මෙතනට වේලා මිනිස්සුන්ට අපහාස කර කර ඉන්නේ නැතුව රටට වැඩක් කරන්න බලපන්.
මේක නම් ඇත්ත ... ඒ උනාට අදහස් වලින් තමයි සමාජයක් පාලනය වෙන්නෙ

![]()
උඹල කිසියම් උසස් අධ්‍යාන ආයතනයක ඉගෙන ගන්නෙ නත්තන් පැය 24ම මේකෙ ඉන්නෙ නැතුව මොකක් හරි වෘතියක් ඉගෙන ගනිල්ලා. අඩු ගානෙ ඇඳුමක් මහන්න වත්. බැරිනම් මේසන් වැඩක් හරි. තොපිලට මොකක් හරි එක දෙයක් හරියට කරන්න පුලුවන් උන දාට සල්ලි අතට එයි ඉබේම. වැඩ පුලුවන් බදාම අනන එකෙක්ටත් දවසකට 1200ක් විතර ගෙවනවා. ලේසියෙන් ජීවත් වෙන්න හිතුවොත් ඉතින් මොන ආන්ඩුව ආවත් ඔය ටික තමා.
දැන් බලපන්..
ඒ වගේම තමන්ටත් ආදායමක් හදාගන්න උත්සාහ කරපල්ලා.
මම මෙහෙම කිව්වෙ වෙන දෙයක් නිසා නෙමෙයි. උබල ඔය කියන විදියට ඇත්තටම උඹලට සල්ලි නැත්තන් එක උඹල ජීවත් වෙන විදියෙ මොකක් හරි වරදක්.. මොන පක්ෂෙ උනත් සිංහල කොල්ලෙක් ගොඩ යනවට ආස නිසයි මෙවා කිව්වෙ.
අනේ අපිට නෑ කියල පරාජය බාර ගන්න එපා. නැති කමට වෙන කටවත් බනින්නත් එපා. කොහොමහරි ඇති එකෙක් වෙන්න බලපන්.
uncale දේශපාලනය කරන්න එපා වගේ පඩ talks දුන්නහම
ඔය වගේ ඒවා අහගන්න වෙනවා ඔහේගේ යටතේ ඉන්න සේවකයෝ
නෙමෙඉ මේකේ ඉන්නේ ඔයගේ excecative ජොබ් එක මට වැඩක් නැහැ
මම ලෝකේ2වෙනියත දිඋනුම රටේ මගේම කියල business එකක් කරනවා
මම ඔය වගේ A /L ෆෛලුත් නැහැ
තමන්ගේ දරුවොන්ට අනාගතේ ගොඩනගපු නිසාද
අනිතෙවුන්ට බදාම අනින්න ජුකී මහන්න කියන්නේ
දේශපාලනය කරන්න තියන ඓතිය වෙනුවෙන් මම ඕනි වෙලාවක කතාකරනවා
ලගදීම තෙල් මිල වැඩි කරනවා
අවුරුදු 18 19 පාවිච්චි නොකරපු මොලෙන් හොදට හිතල
නොන්ඩි නොවෙන්න ආණ්ඩුවට කඩේ යන්න thread එකක් දන්නා
මතක ඇතුව තාත්ත army එකේ කියල කියන්න එකෙන්වත්
chance එකක් ගන්න බලන්න![]()
මේ ටික සහතික ඇත්ත. මමත් බිංදුවේ ඉදලා උඩට ආව මිනිහෙක්. හැම කෙනෙක්ම තමන්ගෙ එක හැකියාවක් හරි දියුණුකර ගත්තොත් අනාගතේ සුබදායි වෙයි. අනුන්ට බැණ බැණ ඉන්න එකා හැමදාම වලටම යනවා මිස ගොඩ එන්නෙ නෑ!!
ඉස්කොලේ යන කාලේ (74-86 කාලේ) පොකට් මනී හොයාගන්න...
කතුරුදුරුංගා මල් කඩලා පොකුරු හදලා වික්කා
නෑදෑ සීයා කෙනෙක්ගෙ වඩු මඩුවෙ යතු ගෑවා
සුරතල් මාලු ඇතිකරලා වික්කා
ඊට පස්සෙ ...
රේඩියෝ හැදුවා
ඉලෙක්ට්‍රිකල් බඩු රෙපෙයාර් කලා
ගෙවල් වයරින් කලා
පයිප්ප වැඩ කලා....
අදටත් ගෙදර දොරේ පයිප්ප, ලයිට් හො වෙනයම් වැඩක් මටම කරගන්න පුලුවන්.
කරන එවුන්ට කනෙන් රිංගන්නත් බෑ මම වැඩ දන්න නිසා.
ඉතින් මමත් අද ඉහළ වැටුපක් ලබන විධායක ශ්‍රේණියේ රස්සාවක් කරනවා.
එදා ඉස්කොලෙ යන කාලේ ඉදලම අනුන්ට බැණ බැණ ඉන්නෙ නැතිව යමක් කරපු නිසා අද සතුටු විය හැකි තැනක ඉන්නවා!!
මෝඩ අතල් දෙන්න එපාදිල්ලි (මාර්තු 18): ලංකා රුපියල් 163යි.
බන්ගලාදේශය (මාර්තු 31): ලංකා රුපියල් 134යි. [ඒගොල්ලො මේ ගානට ශේප් උනේ අයි.එම්.එෆ් එකෙන් ඩොලර් බිලියල 1ක ලෝන් ඒකක් ගහල]
නේපාල් (මාර්තු 31): ලංකා රුපියල් 187යි.
ඩකා (මාර්තු 31): ලංකා රුපියල් 147යි. [ඩීසල් 152යි]
එක්සත් රාජධානිය (මාර්තු 12): ලංකා රුපියල් 288යි.
uncale දේශපාලනය කරන්න එපා වගේ පඩ talks දුන්නහම
ඔය වගේ ඒවා අහගන්න වෙනවා ඔහේගේ යටතේ ඉන්න සේවකයෝ
නෙමෙඉ මේකේ ඉන්නේ ඔයගේ excecative ජොබ් එක මට වැඩක් නැහැ
මම ලෝකේ2වෙනියත දිඋනුම රටේ මගේම කියල business එකක් කරනවා
මම ඔය වගේ A /L ෆෛලුත් නැහැ
තමන්ගේ දරුවොන්ට අනාගතේ ගොඩනගපු නිසාද
අනිතෙවුන්ට බදාම අනින්න ජුකී මහන්න කියන්නේ
දේශපාලනය කරන්න තියන ඓතිය වෙනුවෙන් මම ඕනි වෙලාවක කතාකරනවා
ලගදීම තෙල් මිල වැඩි කරනවා
අවුරුදු 18 19 පාවිච්චි නොකරපු මොලෙන් හොදට හිතල
නොන්ඩි නොවෙන්න ආණ්ඩුවට කඩේ යන්න thread එකක් දන්නා
මතක ඇතුව තාත්ත army එකේ කියල කියන්න එකෙන්වත්
chance එකක් ගන්න බලන්න![]()
උඹ හොඳ තැනක හොඳ වෘතියක් කරනවා නම් සල්ලි නැති එකෙක්ට උඹ වගේ හම්බකරන විදිය කියල දියන්. බොරුවට කෑගගහ ඉන්න උදවු නොකර. උබ මම කියල තියෙන දේවල් වලින් මොන පදනම උඩද කියන්නෙ මම ආන්ඩුවේ පාක්ශිකයෙක් කියලා. මම පහුගිය ජනාදිපතිවරනයේ ඉඳන් හැම මැතිවරනයකටම විපක්ශයට ඡන්දය දුන්නේ.. හැබැයි ඒ විපක්ශය හොඳ නිසා නෙමෙයි. ආන්ඩුවට බලපාමක් තිබිය යුතු නිසා සහ ශක්තිමත් විපක්ෂයක් නැති එක රටේ පරිහානියට හේතු වෙලා ඇති නිසා. ආන්ඩු මාරු වුනා කියලා මොනව වෙන්නද. දැනටත් ආන්ඩුවේ ලොකු පුටු වල ඉන්නේ UNP කාරයො තමයි. අපි උද්ගෝශනය කරන්න ඔනා.. එත් ඒ අත්යවශ්යභාන්ඩ මිල අඩු කරන්න කියල නෙමෙයි.
වහල තියෙන සීනි කම්හල් අරින්න කියලා. ඉල්මනයිට් රට යවන්න කිඅය, CTB එකෙන් ලාබ ලබන්න කියලා. වේටෙක්ස් එක ආයි පටන් ගන්න කියලා. ඔය වගේ දේවල් දාහක් හරි කියන්න පුලුවන්. මට තෙරෙන්නෙ නෑ ඇයි මිනිස්සුන්ට ඒවා පෙන්නෙ නැතුව.. නාමල්ගෙ රේස් එකයි, වරායේ ගලුයි, වගේ දේවල්ම පේන්නෙ කියල.

අත්‍යාවශ බදුවල මිල අඩු වෙනවා ඒවාට ගහන tax එකඊ ඒවා import කරද්දී ගන්න comis එකඊ නැතිකරහමඋඹ හොඳ තැනක හොඳ වෘතියක් කරනවා නම් සල්ලි නැති එකෙක්ට උඹ වගේ හම්බකරන විදිය කියල දියන්. බොරුවට කෑගගහ ඉන්න උදවු නොකර. උබ මම කියල තියෙන දේවල් වලින් මොන පදනම උඩද කියන්නෙ මම ආන්ඩුවේ පාක්ශිකයෙක් කියලා. මම පහුගිය ජනාදිපතිවරනයේ ඉඳන් හැම මැතිවරනයකටම විපක්ශයට ඡන්දය දුන්නේ.. හැබැයි ඒ විපක්ශය හොඳ නිසා නෙමෙයි. ආන්ඩුවට බලපාමක් තිබිය යුතු නිසා සහ ශක්තිමත් විපක්ෂයක් නැති එක රටේ පරිහානියට හේතු වෙලා ඇති නිසා. ආන්ඩු මාරු වුනා කියලා මොනව වෙන්නද. දැනටත් ආන්ඩුවේ ලොකු පුටු වල ඉන්නේ UNP කාරයො තමයි. අපි උද්ගෝශනය කරන්න ඔනා.. එත් ඒ අත්යවශ්යභාන්ඩ මිල අඩු කරන්න කියල නෙමෙයි.
වහල තියෙන සීනි කම්හල් අරින්න කියලා. ඉල්මනයිට් රට යවන්න කිඅය, CTB එකෙන් ලාබ ලබන්න කියලා. වේටෙක්ස් එක ආයි පටන් ගන්න කියලා. ඔය වගේ දේවල් දාහක් හරි කියන්න පුලුවන්. මට තෙරෙන්නෙ නෑ ඇයි මිනිස්සුන්ට ඒවා පෙන්නෙ නැතුව.. නාමල්ගෙ රේස් එකයි, වරායේ ගලුයි, වගේ දේවල්ම පේන්නෙ කියල.
ඕනිම රටක ජනතාව ඉල්ලන්නේ ඒවා උබ කව්ද එඅ ඉල්ලන්න එපා කියන්න
CTB නෙමෙඉ මොනම අයතනයකවත් පවත්වාගන්න බැහැ සුදුස්සාට සුදුසු තැන නැතිව
හරියට A /L fail උබේ යටතේ උපාධිදරියෝ ඉන්නකොට
UNP එකේ පලා බබෙක් මහබැංකුවේ chairman ඉන්නවා වගේ
කව්ද race පදිනවට අකමැති මමත් යනවා දිලන්ත ලංකාවේ පදිනවනුම් බලන්න
කව්ද වාරයක් හැදුවේ අපි මස 3 න් තුනට ගෙවන උබෙලගේ ප්ලිටියෙනුත් ගහන
tax එකෙන් ලොකු පූල් එකක්නුම් හදල තියනවා