දේශපාලනය කිරීම හා ආත්මය පාවා දීම
මමනම් චන්දෙ දවස් වල එලකිරි එක පැත්තෙ අවේ නෑ ඒ තරමට මෙකෙ පිස්සු නැටුවනෙ කට්ටිය මන් දැන් අහන්නෙ දිනපු අයටයි පැරදුන අයටයි මොනව්ද ලැබුනේ අවුරුදු ගානක් එලකිරි වගෙ හිටපු යාලුවො තරහ උනා එච්චරයි උනේ එදා මහින්දට කෑ ගැහුවා පස්සෙ ජනරාල්ට තව එකෙක් ආවම උටත් කෑ ගහයි දේශපාලනය කලාට කමක් නෑ එත් තමුන්ගේ ආත්මය පාවදෙන්න එපා ඒ වගේ ගොඩක් දෙවල් පහුගිය ටිකේ එලකිරි එකේ උනා දැන් වත් මේ විකාර නවත්තලා වැඩකට ඇති දෙයක් කරමු