ඔකනෙ පටලව ගත්තු තැන මං කියන්නෙ ඔය මොන එකත් අපට හදන්න බෑ ... අපි අපි දේශපාලන කතා කරන එක නවතල ... අපි අපි ට කරන්න පුලුවන් දෙයක් ගැන කතා කරමු eකියන එක මේකියන්නෙ ...ithin math kiyanne okama thamai, anduwa me welawa deshapalanaya karana eka nawaththala health sector eka kiyana de pili aran weda karanna ona, ko ithin ehema nathuwa meka eka pawulaka balaya thahawuru karana sellamak newei,
a dawas wala lockdown karanna kiyala kochchara kiuwada , ko ahuwada? ne ne… mama thamai hodatama karanne kiyaana rate minissu billata dunna
ubath anduwu salu pata ahase yanakan hitiya me thread eka danna
මොනාද ඔයාගෙ suggestions?ඔකනෙ පටලව ගත්තු තැන මං කියන්නෙ ඔය මොන එකත් අපට හදන්න බෑ ... අපි අපි දේශපාලන කතා කරන එක නවතල ... අපි අපි ට කරන්න පුලුවන් දෙයක් ගැන කතා කරමු eකියන එක මේකියන්නෙ ...
ඔකනෙ පටලව ගත්තු තැන මං කියන්නෙ ඔය මොන එකත් අපට හදන්න බෑ ... අපි අපි දේශපාලන කතා කරන එක නවතල ... අපි අපි ට කරන්න පුලුවන් දෙයක් ගැන කතා කරමු eකියන එක මේකියන්නෙ ...
වෙලාව එනකන් හිටු.....ගෑස් නෑ, කිරිපිටි නෑ, ඉස්සරහට හාලුත් නෑ ඩොලරුත් නෑ කොහොමෙයි දේසපාලනේ ගැන කතා නොකරන්නේ..![]()
අන්න සිමෙන්තිත් නෑවෙලාව එනකන් හිටු.....වෙලාව ආවාම අපිත් එන්නම් ඕවා ගැන කතා කරන්න...
![]()
Welawa welawa...අන්න සිමෙන්තිත් නෑ
ඇමරිකාව එංගලන්තේ ඉතාලිය අසරණ උනා තමයි ඒත් උන් අද ඔලුව උස්සලා ඉන්නවා හේතුව එහේ උබලා වගේ රාජපක්ශ නිකායෙ සෙට් එක නෑනේ එන්නත් ගේන්න ගේන්න කියනකොට පැනි හද හද ගඟට මුට්ටි අතාරිනකොට එහෙයි කියන්න. කැද බිව්වත් බෙට්ට කෙලින් ටෝක් තමා තොපේ තියෙන්නේ.උඹලා වගේ කිවුව දේ හරියට තේරැම් ගන්න බැරි බයි ටොයි ජෙපි මන්ද මෝල් මොංගල් ඩයල් ඉන්නකන් රටක් තියා උඹලාවගේ උන් ගෙදරක්වත් උඩට ගන්නවා බොරැ. මෙතන කියලා තියෙන්නේ දේශපාලනය නතර කරමු කියලා නෙමෙයි දේශපාලනයෙන් තොරව කොවිඩ් වලට මුහුණ දෙන්න එක් වෙමු කියන පණිවිඩයයි. හද පෙන්නුවම ඇගිල්ල දිහා බැලුවේ උඹලගේ මහ උන්දැලා තමයි. ලෙඩක් හැදෙන්නේ පක්ෂ පාට බලලා නෙමෙයි. අපිට වඩා හරි ලොකුයි කියලා හිතන් හිටිය ඇමරිකාව එංගලන්තය ඉතාලිය පවා අන්ත අසරණ උනා මේ කොවිඩි කේස් එකෙන්. මුලින්ම කියන දේ තේරැම් ගන්න උත්සාහ කරපන්.