දේශපාලනය ටිකකට නවතමු !

madmax2016

Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    ithin math kiyanne okama thamai, anduwa me welawa deshapalanaya karana eka nawaththala health sector eka kiyana de pili aran weda karanna ona, ko ithin ehema nathuwa meka eka pawulaka balaya thahawuru karana sellamak newei,

    a dawas wala lockdown karanna kiyala kochchara kiuwada , ko ahuwada? ne ne… mama thamai hodatama karanne kiyaana rate minissu billata dunna

    ubath anduwu salu pata ahase yanakan hitiya me thread eka danna
    ඔකනෙ පටලව ගත්තු තැන මං කියන්නෙ ඔය මොන එකත් අපට හදන්න බෑ ... අපි අපි දේශපාලන කතා කරන එක නවතල ... අපි අපි ට කරන්න පුලුවන් දෙයක් ගැන කතා කරමු eකියන එක මේකියන්නෙ ...
     

    Sen-lu

    Well-known member
  • ඔකනෙ පටලව ගත්තු තැන මං කියන්නෙ ඔය මොන එකත් අපට හදන්න බෑ ... අපි අපි දේශපාලන කතා කරන එක නවතල ... අපි අපි ට කරන්න පුලුවන් දෙයක් ගැන කතා කරමු eකියන එක මේකියන්නෙ ...
    මොනාද ඔයාගෙ suggestions?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔකනෙ පටලව ගත්තු තැන මං කියන්නෙ ඔය මොන එකත් අපට හදන්න බෑ ... අපි අපි දේශපාලන කතා කරන එක නවතල ... අපි අපි ට කරන්න පුලුවන් දෙයක් ගැන කතා කරමු eකියන එක මේකියන්නෙ ...

    ha kiyapanko balamu
     
    • Like
    Reactions: madmax2016

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    ගජභින්න මුද්‍රාව දෙස නොබලන්න..
    🙏
    🙏

    පැනික් වෙන්නෙ නැතුව මොළෙන් අහගෙන ඉන්න..
    💦
    🌷


    Code:
    https://www.facebook.com/100052871376485/videos/338233027996914/

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    මේ අපි මේකෙ මේ පෝස්ට් වලින් මරාගත්ත නැතා කියල ලොකු වෙනසක් වෙන්නෙ නෑ. හැබැයි පාලකයො සහ අනික් දේශපාලන පක්ෂවල හෙඩ් ඉන්න උන් මේ වෙලාවෙ මිනිස්සු සහ කොරෝනා යූස් කරනව ඒක නිසා මේ මැසේජ් එක යන්න ඕනි හරි තැන මෙතන නෙවෙයි.
     
    • Like
    Reactions: Rochel

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,602
    21,133
    113
    ගෑස් නෑ, කිරිපිටි නෑ, ඉස්සරහට හාලුත් නෑ ඩොලරුත් නෑ කොහොමෙයි දේසපාලනේ ගැන කතා නොකරන්නේ.. 🤔
    වෙලාව එනකන් හිටු.....:cautious: වෙලාව ආවාම අපිත් එන්නම් ඕවා ගැන කතා කරන්න... :whistle:
     

    kwsupun

    Junior member
  • Jun 26, 2013
    23
    29
    13
    උඹලා වගේ කිවුව දේ හරියට තේරැම් ගන්න බැරි බයි ටොයි ජෙපි මන්ද මෝල් මොංගල් ඩයල් ඉන්නකන් රටක් තියා උඹලාවගේ උන් ගෙදරක්වත් උඩට ගන්නවා බොරැ. මෙතන කියලා තියෙන්නේ දේශපාලනය නතර කරමු කියලා නෙමෙයි දේශපාලනයෙන් තොරව කොවිඩ් වලට මුහුණ දෙන්න එක් වෙමු කියන පණිවිඩයයි. හද පෙන්නුවම ඇගිල්ල දිහා බැලුවේ උඹලගේ මහ උන්දැලා තමයි. ලෙඩක් හැදෙන්නේ පක්ෂ පාට බලලා නෙමෙයි. අපිට වඩා හරි ලොකුයි කියලා හිතන් හිටිය ඇමරිකාව එංගලන්තය ඉතාලිය පවා අන්ත අසරණ උනා මේ කොවිඩි කේස් එකෙන්. මුලින්ම කියන දේ තේරැම් ගන්න උත්සාහ කරපන්.
    ඇමරිකාව එංගලන්තේ ඉතාලිය අසරණ උනා තමයි ඒත් උන් අද ඔලුව උස්සලා ඉන්නවා හේතුව එහේ උබලා වගේ රාජපක්ශ නිකායෙ සෙට් එක නෑනේ එන්නත් ගේන්න ගේන්න කියනකොට පැනි හද හද ගඟට මුට්ටි අතාරිනකොට එහෙයි කියන්න. කැද බිව්වත් බෙට්ට කෙලින් ටෝක් තමා තොපේ තියෙන්නේ.