දේශපාලනය සහ මහ මැතිවරණය 2015

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,371
    100,253
    113
    විදුර , වෙල්ගම, ලලිත්,

    වෙල්ගම වෙනුවට නිමල් වෙන්නත් පුළුවන්. දිස්ත්‍රික්කය කළුතර
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,311
    5,411
    113
    Panadura
    නිමල් චන්ද්‍රරත්න
    ලලිත් එල්ලාවල
    කුමාර වෙල්ගම

    කළුතරින් :yes::yes::yes:
     

    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    නිමල් චන්ද්‍රරත්න
    ලලිත් එල්ලාවල
    කුමාර වෙල්ගම

    කළුතරින් :yes::yes::yes:

    gon bayyo kiyanne nikanda,
    dinuwath paradayi.
    18 wenida agamathi ranil


    1978870_891777467508190_8800445461459955416_n.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,371
    100,253
    113
    gon bayyo kiyanne nikanda,
    dinuwath paradayi.
    18 wenida agamathi ranil
    1600 පොතක දාල ඉතුරු කරගනින්. අපිට නන් ආරංචි විදියට රනිලට පක්ෂෙත් නැති වෙයි මේ පාර:rofl::rofl::rofl:
     

    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    හෙළයෙක්;18756672 said:
    1600 පොතක දාල ඉතුරු කරගනින්. අපිට නන් ආරංචි විදියට රනිලට පක්ෂෙත් නැති වෙයි මේ පාර:rofl::rofl::rofl:

    18 wenidata bayyo nannaththarayi.
    unp agamathi, unp janadipathi
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Gampaha

    Prasanna Ranathunga

    Ruwan Wijewardana
    Ajith Mannapperuma


    Thundenama wedak karapu echchara awulak nethi minissu.mama sandane hinda manapa 3ma prassannata.prasanna me para awe nethnam Ruwanta denna hithagena hitiye.

    JVP eken ena wijitha herath awulak ne.e wunata un wedak karanne thamnge area ekatawath. nikan ke gaha gaha innawa witharayi.Ehema baladdi oya uda inna 3 na ela.mokada un balaya thibbath nethath thamange area ekata wedakala.

    kata dunnath mata kamak ne.
    hebeyi me para UNP eken gampahata illana GONJAyi,Nawu Rajithage dimi kollatanam denna epa.un enne minissunta wedakaranna neme.ranja kesewethath rajithayage kolla.
    dekkama hombata ekak denna hithenawa.Uge talk kohomada?? Hambanthota beliaththen illala mahindawa parada karanawalu.ane huke.

    Pin gonnu wedak ne.wedak karapu minihekta chandayak demu.


    උඹ ජන්දෙ දීලා තියනවද? මේ 1 වෙනි පාරද?