දේශපාලනය සහ යතාර්ථය 😑

nirogoodboy

Well-known member
  • Feb 17, 2008
    204
    809
    93
    36
    U.K
    රුසියානු ජනාධිපති ස්ටාලින් වරක් කුකුළෙකු පාර්ලිමේන්තුවට ගෙනැවිත්, පිහාටු එකින් එක උදුරා ගෙන ඌ ව බිමට විසි කලේය.
    කුකුළා වේදනාවෙන් කෑගසයි !!! ,
    නැවත ඌට පහර දී, සම්පූර්ණයෙන්ම පිහාටු උදුරා ඌ පහළට විසි කලේය.
    ඉන්පසු ඌ ඉදිරිපිට ධාන්‍ය ස්වල්පයක් විසි කළේය.

    කුකුළා එය අනුභව කර සෙමින් සෙමින් ඉදිරියට ගියේය.
    ඔහු එතැනින් තව ධාන්‍ය ස්වල්පයක් ගෙන තම පාදය දක්වා ඉසින ලදි.
    කුකුලා අවසානයේ ඔහුගේ පාමුලට කෙමේන් කෙමේන් පැමිනියේය

    එවිට රුසියානු ජනාධිපති ස්ටාලින් පැවසීය.
    “ මෙයයි දේශපාලනය "

    #copied

    දේශපාලුවන් මිනිසුන්ව හැකි පමණින් තලා පෙලා මිරිකන අතර, අවසානයේදී මිනිසුන් ධාන්‍ය ටිකේන් ටික සොයා ඔවුන්ගේ කකුල යටට පැමිණෙනු ඇත.

    මිනිසුන් සැමදාම ඔවුන්ගේ කකුල යටට වී සිටියේ නැත්නම් පියාපත් නැවත නැවතත් ඉරා දමනු ඇත.

    සිංගප්පුරුවට අවුරුදු 7 න් පුලුවන් වුන එක අපිට අවුරුදු 70ක් ගියත් බැරි වේන්න එකම හේතුව, හැමදාම ඔයා දාපු ඒ කතිරේ තමයි .
    උපුටා ගන්නා ලද්දකි
    44CDC524-C68E-4924-BF17-5DBD9ECEBD91.jpeg