mama dan class eddi kotuwe mahinda ge posters policiyen iranewa.
සිරාවටද බන්? ඒ කියන්නෙ පොලීසිය MY3 ටද?mama dan class eddi kotuwe mahinda ge posters policiyen iranewa.
සිරාවටද බන්? ඒ කියන්නෙ පොලීසිය MY3 ටද?අනේ ඔව් බං.. නැව ගිලුණත් බෑන් චූන්, තව ගිලුණොත් තවත් චූන් කියලා ඔහේ ඉන්නවා.. ප්‍රශ්න ගැන හිත හිතා හිටියොත් කිති කැව්වත් හිනා යන එකක් නෑ.. ඒ නිසා ප්‍රශ්න අමතක කරලා ෆන් එකේ ඉන්නවා..
දේශපාලනයට මං එච්චර කැමැත්තක් නෑ.. ඒ ගැන හොයන්නෙත් නෑ.. මං මරාට කැමති නෑ.. ඒක නිසා ඌට ඡන්දෙ දෙන්නෑ.. එච්චරයි..

බලපන් මුට දැනෙන දේ????? මර අවා කියලා මු හිග කන්නේ නැහැ. එත් උට මර වැරදි කියලා ත්රේම නිසා උ චන්දේ දෙන්නේ නැහැ. එත් සමහර උන් ගැන දුකයි

සිරාවටද බන්? ඒ කියන්නෙ පොලීසිය MY3 ටද?
ඔය පොලිසිකාරයගේ පින්තුර නම් දාන්න එපා බන්. පව්, ඒ යකාව කොහේ හරි ඇතකට මරූ කරයි. නැත්තම් පගා ගහලා කියලා හිරේ දායි. එහෙම යකෙක් මහින්දයා. පව්නේ, ඌ දරු පවුල් කාරයෙක්නම් අපිටත් පව්.mama dan class eddi kotuwe mahinda ge posters policiyen iranewa.
ඔව මොකක්ද බන් අපේ ගෙදරට එකාලේ බොම්බ ගහන්නත් අවා. වැඩේ කියන්නේ ගහන්න හදපු බොම්බේ ගහපු එකාගේ අතෙම පත්තු උනා![]()

ඔය පොලිසිකාරයගේ පින්තුර නම් දාන්න එපා බන්. පව්, ඒ යකාව කොහේ හරි ඇතකට මරූ කරයි. නැත්තම් පගා ගහලා කියලා හිරේ දායි. එහෙම යකෙක් මහින්දයා. පව්නේ, ඌ දරු පවුල් කාරයෙක්නම් අපිටත් පව්.
උම්බට මේව කියන්න මයිත්රීපාල කොටිය කීයක් දුන්නද ? මයිත්රීපාල කියන්නෙ සල්ලි වලි0 චන්දෙ දිනන්න හදන ද්රෝහියෙක් කියල මේකෙන් හොදට පේනව.
පොලීසියෙ entry එකක් දාපන් මතු ආරක්ෂාවට ...
record කරන්නත් ready වෙලා ඉඳපන් අනිත් දවසේ වැඩේ අහුනොවෙන්න
මචන් උබ වැඩකරන්නේ කොහෙද? උබ කොහොමද ඕක නවත්තන්නේ??
මචං දැන් මහින්දට අඩිලා ඉන්නේ. දැන් බයට ඕන මගුලක් කරනවා....
එකෙකුට කෙලපන් මැරෙන්නම (බූතයා), අයෙ එන් නැ එතකොට.
මචං ,,,උබ ඔය රැස්වීම තියන එක නවත්තාපන්
මොකද ඕක තිබ්බේ නැහැ කියලා UNP එකට චන්දේ වැටෙන එක නවත්වන්න බැහැ නේ
ඔය වගේ පොන්න වැඩකරන එවුන්ට ඔව්වා කවදාවත් තේරෙන්නේ නැහැ.
නැත්තනම් උදේම පොලිසියට ගිහින් ඇන්ට්‍රි එකක් දාලා පොලිස් ආරක්ෂාව ඉල්ලාපන්
හැබැයි වැඩක් වෙයි කියලා නම් හිතන්න බැහැ ..පොලිසියේ එවුනුත් අසරණයි
අපේ ගමේ නම් 80% විතර UNP බන් ඒ නිසා කවුරුවත් ගෙවල්වලට ඇවිත් සද්දේ දන්නේ නැහැ
ඕක අලුත් දෙයක් නෙවෙයිනේ බන් ,,,ඉතිහාසය පුරාවටම ලංකා දේශපාලනේ ඔය ක්‍රමය තිබුනා
හැබැයි ඔහොම කරලා දිනන්න කාටවත් බැරිවුණා ..
මචන් හොදම වැඩේ සාක්‍ෂි හදා ගනින්. record කරන්න බලන්න
අනේ ඔව් බං.. නැව ගිලුණත් බෑන් චූන්, තව ගිලුණොත් තවත් චූන් කියලා ඔහේ ඉන්නවා.. ප්‍රශ්න ගැන හිත හිතා හිටියොත් කිති කැව්වත් හිනා යන එකක් නෑ.. ඒ නිසා ප්‍රශ්න අමතක කරලා ෆන් එකේ ඉන්නවා..
දේශපාලනයට මං එච්චර කැමැත්තක් නෑ.. ඒ ගැන හොයන්නෙත් නෑ.. මං මරාට කැමති නෑ.. ඒක නිසා ඌට ඡන්දෙ දෙන්නෑ.. එච්චරයි..
ඔය පොලිසිකාරයගේ පින්තුර නම් දාන්න එපා බන්. පව්, ඒ යකාව කොහේ හරි ඇතකට මරූ කරයි. නැත්තම් පගා ගහලා කියලා හිරේ දායි. එහෙම යකෙක් මහින්දයා. පව්නේ, ඌ දරු පවුල් කාරයෙක්නම් අපිටත් පව්.
අනේ ඔව් බං.. නැව ගිලුණත් බෑන් චූන්, තව ගිලුණොත් තවත් චූන් කියලා ඔහේ ඉන්නවා.. ප්‍රශ්න ගැන හිත හිතා හිටියොත් කිති කැව්වත් හිනා යන එකක් නෑ.. ඒ නිසා ප්‍රශ්න අමතක කරලා ෆන් එකේ ඉන්නවා..
දේශපාලනයට මං එච්චර කැමැත්තක් නෑ.. ඒ ගැන හොයන්නෙත් නෑ.. මං මරාට කැමති නෑ.. ඒක නිසා ඌට ඡන්දෙ දෙන්නෑ.. එච්චරයි..

uba kiyana ekath attha thamai.. ubalage gama wage ape gamath unanam..
supiri ban.. ape game wadipura inne nugath minissu machan..
un serama chande denne mahindata..
eka nanda kenekgen mama ahuwa ai mahindata chande denne kiyala.?
eya kiwa ala 2kg dunna kiyala me para samurdiyen..
balahanko ithin mona tharam gon kathawakda kiyala..