දේශපාලනේ කරන්නේ psychopath ලද?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දේශපාලනේ කරන්නේ psychopath ලද?

    මෙහෙමයි , මම කවදා වත් මන්ත්‍රී , ඇමති කෙනෙක් එක්ක කතා කරලා වත් නෑ..

    මේක මම logically හිතන දෙයක්...

    දෙස්පානේදීත් එක එක මට්ටම් තියනවනේ, ප්‍රාදේශීය සබා මන්ත්‍රීගේ ඉදල ජ්නාදිපාති වෙනකන් යනවා කියන්නේ කොච්චර game දෙන්න ඕන ඇතිද! කි දෙනෙක්ව කපන්න ඕනේ ඇතිද! කොච්චර බොරු කියන්න ඕන ඇතිද! ඉතින් ඕක කරන්න පුළුවන් හිතක් පපුවක් නැති ජරාම යක්කුන්ට(psychopath) කියල මට හිතෙන්නේ,,, :oo:

    දැන් බලපන් ලංකාවේ දේශපාලනේ උඩම ලෙවල් එකේ ඉන්න උන්! උන්ගේ ක්‍රියා කලාපය කොහොමද! කොටි ගානක් මිනිස්සු උන් ගැන මොනා හිතුවත් උන්ට ගානක් නෑ, උන්ට ඕනේ බලේ රැකගන්න, උන්ට අනිත් මිනිස්සුන්ගේ feelings දැනෙන්නේ නෑ, උන්ට අනිත් මිනිස්සු කියන්නේ උන්ගේ goal වලට යන්න පාවිච්චි කරන්න පුළුවන් ඉත්තෝ විතරයි.

    දැන් රනිල්ව බලපන් ඌ 30 පාරක් විතර පරාද උනා, මුළු රටම උට පොන්නය කියනවා එත් උගේ මුනේ කවදාවත් depression එකක් පෙනුනද, ? කොච්චර පරාද උනත් උ ඊලග දවසේ ඉදන් හිතන්නේ කාව පාවිච්චි කරලද ඊලග පාර බලේ අල්ලගන්නේ කියල. මහින්ද උනත් එහෙමයි කොටි ප්‍රකෝටි ගණන් සල්ලි තියන මිනිස්සු නේ , නහින දෙහින කාලේ පැත්තකට වෙලා ඉන්නේ නැතුව මජර දේශපාලනේ කරන්නේ මිනිස්සුන්ට තියන ආදරේට කියල හිතන තරම් අහිංසක හිත් තියන අසරණ මිනිස්සුත් මේ රටේ ඉන්නව..

    කොටින්ම කිව්වොත් දේශපාලනේ කරන උන්ට රටේ මිනිස්සු ගැන හැගීමක් නෑ උන්ගේ formation එකේම, උන් ඔක්කොටම තියෙන්නේ psychopathic traits, තව කෙනෙකෙග් සුබසිද්දිය ගැන උන්ට හිතන්න තේරෙන්නේ වත් නෑ..
     
    • Like
    Reactions: Rated_R

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔක තෙරෙන්නෙහ් නැති බත් කරනහ් හරක් ඉන්නවා බ0
    උබ අපි දෙශපාලනෙ ඔය විදිහටහ් දැක්කට මෙතන රගන ගොඩක් එවුන් පෞද්ගලික වාසි බලාගෙනහ් තමා දෙශපාලනෙ කරන්නෙහ්
    දෙශපාලනෙන් පුශ් එකක් නැතුව ගොඩ එන්නහ් බැරි උන් තමා උක ඉරාගෙනහ් දගලන්නෙහ්
    ඔය අතරෙ ඔය මොකක් වත් තෙරෙන්නෙහ් නැති අම්මා අප්පා මුගෙ පැත්තෙ අපිත් උගෙ පැත්තෙ වගෙ සෙට් එකකුත් ඉන්නවා
    ඔය හැම දෙයක් ම තෙරෙන එවුන් රට දාලා යනවා :yes:
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජොනී බට්ට;23808465 said:
    උබටත් මාර ආතල් නේද මේදවස් ටිකේ ප්රෙන්ඩ්? :rofl::rofl::rofl::love:

    :P:rofl:

    ඔක තෙරෙන්නෙහ් නැති බත් කරනහ් හරක් ඉන්නවා බ0
    උබ අපි දෙශපාලනෙ ඔය විදිහටහ් දැක්කට මෙතන රගන ගොඩක් එවුන් පෞද්ගලික වාසි බලාගෙනහ් තමා දෙශපාලනෙ කරන්නෙහ්
    දෙශපාලනෙන් පුශ් එකක් නැතුව ගොඩ එන්නහ් බැරි උන් තමා උක ඉරාගෙනහ් දගලන්නෙහ්
    ඔය අතරෙ ඔය මොකක් වත් තෙරෙන්නෙහ් නැති අම්මා අප්පා මුගෙ පැත්තෙ අපිත් උගෙ පැත්තෙ වගෙ සෙට් එකකුත් ඉන්නවා
    ඔය හැම දෙයක් ම තෙරෙන එවුන් රට දාලා යනවා :yes:

    :yes: :sorry:

    ඕක තමයි සිද්දිය...
    සමහර තරුණ අයත් ඉන්නවා බන් "එකෙක් හොදයි අනික නරකයි" කියන talk එක දෙන, මෙච්චර දේවල් වෙලත්
    :dull:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඔක තෙරෙන්නෙහ් නැති බත් කරනහ් හරක් ඉන්නවා බ0
    උබ අපි දෙශපාලනෙ ඔය විදිහටහ් දැක්කට මෙතන රගන ගොඩක් එවුන් පෞද්ගලික වාසි බලාගෙනහ් තමා දෙශපාලනෙ කරන්නෙහ්
    දෙශපාලනෙන් පුශ් එකක් නැතුව ගොඩ එන්නහ් බැරි උන් තමා උක ඉරාගෙනහ් දගලන්නෙහ්
    ඔය අතරෙ ඔය මොකක් වත් තෙරෙන්නෙහ් නැති අම්මා අප්පා මුගෙ පැත්තෙ අපිත් උගෙ පැත්තෙ වගෙ සෙට් එකකුත් ඉන්නවා
    ඔය හැම දෙයක් ම තෙරෙන එවුන් රට දාලා යනවා :yes:

    එදා පටන් එහෙමයි. ඉස්සරහටත් එහෙමයි. ඔක්කොම පකයෝ ඔක්කොම කැරියෝ, තුන් සිංහලයෝම මී හරකෝ :rofl::rofl:
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Biggest ego tiyena unthamai:yes:

    ego එකම කියලත් කියන්න බෑ බන්... මට හිතෙන්නේ උන් empathy එක ගොඩක් අඩු උන් කියල... උදාහරණයක් විදියට ඔය දේශපාලනේ කරන උන් කවදාවත් කෙල්ලක් දාල ගියා කියල අඩපු උන් නෙමෙයි i think...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,237
    67,631
    113
    ego එකම කියලත් කියන්න බෑ බන්... මට හිතෙන්නේ උන් empathy එක ගොඩක් අඩු උන් කියල... උදාහරණයක් විදියට ඔය දේශපාලනේ කරන උන් කවදාවත් කෙල්ලක් දාල ගියා කියල අඩපු උන් නෙමෙයි i think...

    Pissuda bn enan ara belle welasagena marenna yanne,un manasikawa hena weak minissu.unge ego eka unwa control karanawa.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Pissuda bn enan ara belle welasagena marenna yanne,un manasikawa hena weak minissu.unge ego eka unwa control karanawa.

    කවුද කෙල්ලක් නිසා බෙල්ලේ වැල දාගන්න ගිය දේශපාලකයා? :eek:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දේශපාලඥයො ceo ල අතරෙ psychopathy බහුලයි තමා :yes:
    ලංකාවෙ විතරක් තියෙන අවුලක් නෙමේ ඕක තමා මුලු ලෝකෙ පුරාම හැටි. ක්‍රමේ හැදිල තියෙන්නෙම psychopath ලට වාසි වෙන විදිහට. සමහර විට පිටසක්වල දියුණු ශිෂ්ඨාචාර වල මීට වඩා වෙනස් ක්‍රම වලට නායකයො තෝරනව ඇති. අපි තාම ප්‍රාථමික හින්ද මේ වගේ ප්‍රශ්න තියෙනව කියලවත් අපිට හරියට දැනෙන්නෑ :(
     
    ඔව් ගොඩක් උඩ තැන් වල ඉන්න අය psychopath ල...
    එත් බන් ප්‍රශ්නේ, සාමාන්‍ය මිනිස්සු ceo ලට , businessman ලට worship කරන්නේ නෑනේ politicians ලට වගේ. politicians ල සාමාන්‍ය මිනිස්සු රටවට්ටන එකයි ප්‍රශ්නේ.

    දියුණු ශිෂ්ටාචාර වලට මොකටද බන් නායකයෝ...
    අපිට නායකයෝ ඕන වෙලා තියෙන්නේ මිනිස්සුන්ට law enforcement එකක් , guidance එකක් නැතුව එකම goal එකක් වෙනුවෙන් වැඩ කරන්න බැරි වීම..
    දියුණු ශිෂ්ටාචාර වල ජීවින්ගේ empathizing capabilities ගොඩක් හොද ඇති අපිට වඩා.
     
    අන්න තව දෙකක් වලකජ්ජ ගහල, අප්පුඩි ගහපල්ලා :rofl::rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් ගොඩක් උඩ තැන් වල ඉන්න අය psychopath ල...
    එත් බන් ප්‍රශ්නේ, සාමාන්‍ය මිනිස්සු ceo ලට , businessman ලට worship කරන්නේ නෑනේ politicians ලට වගේ. politicians ල සාමාන්‍ය මිනිස්සු රටවට්ටන එකයි ප්‍රශ්නේ.

    දියුණු ශිෂ්ටාචාර වලට මොකටද බන් නායකයෝ...
    අපිට නායකයෝ ඕන වෙලා තියෙන්නේ මිනිස්සුන්ට law enforcement එකක් , guidance එකක් නැතුව එකම goal එකක් වෙනුවෙන් වැඩ කරන්න බැරි වීම..
    දියුණු ශිෂ්ටාචාර වල ජීවින්ගේ empathizing capabilities ගොඩක් හොද ඇති අපිට වඩා.

    ගොඩක් උඩ හැම එකාම psychopath ල කියන්න බෑ බං. අවංකවම charities වලට වැඩ කරන උන් psychopathy වල අනික් පැත්ත වෙන්න පුලුවන්නෙ.

    දේශපාලනයෙ ඉතිං පැවැත්ම තියෙන්නෙ තමාව වර්ණනා කරගැනීමෙයි මිනිස්සුන්ව රැවැට්ටීමෙයිනෙ. ceo ලට එහෙම ප්‍රශ්නයක් නැනෙ. උන්ට සාමාන්‍ය මිනිස්සුන්ගෙ හිත දිනාගන්න අවශ්‍යතාවයක් නෑනෙ. උන්ගෙ පැවැත්ම තීරණය වෙන්නෙ වෙන සාධක මතනෙ. උන් ගානට උන්ට ඕනෙ මිනිස්සු manipulate කරනව ඇති. දේශපාලඥයො උන්ට ඕනෙ උන් ටික manipulate කරනව.

    සමහර උන්ට නායකයො ඇති බං. හැම එකක්ම එක වගේ වෙයි කියල කියන්න බෑනෙ. උන්ගෙ සමහර විට psychopath කෙනෙක් වීම වාසි සහගත නොවෙන පාලන ක්‍රමයක් හදාගෙන ඇති.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,830
    1
    58,094
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගමේ දේශපාලකයෙක්ව ස්ටඩි කරපන්.
    * ඌ ඒ තත්වෙට පත් උනේ ඇයි?
    * ඉස්කෝලෙ යනකාලෙ හැසිරීම, ඉගෙනීම කොහොමද?
    * ගමේ මිනිස්සු ඌට කැමති ඇයි?
    * ගමේ අපරාධකාරයො, හොරු, කසිප්පුකාරයො පොලිසියෙන් ඇල්ලුවම පොලිසියෙ ඕඅයිසීට කෝල් එක ගන්න ඌ ගාවට එන්නෙ ඇයි?
    * පන්සලේ පින්කමකදි හාමුදුරුවො ඌ පන්සලට කරන උදව් වර්ණනා කරන්නෙ ඇයි?

    :sorry: