දේශපාලනේ කරන්නේ psychopath ලද?
මෙහෙමයි , මම කවදා වත් මන්ත්‍රී , ඇමති කෙනෙක් එක්ක කතා කරලා වත් නෑ..
මේක මම logically හිතන දෙයක්...
දෙස්පානේදීත් එක එක මට්ටම් තියනවනේ, ප්‍රාදේශීය සබා මන්ත්‍රීගේ ඉදල ජ්නාදිපාති වෙනකන් යනවා කියන්නේ කොච්චර game දෙන්න ඕන ඇතිද! කි දෙනෙක්ව කපන්න ඕනේ ඇතිද! කොච්චර බොරු කියන්න ඕන ඇතිද! ඉතින් ඕක කරන්න පුළුවන් හිතක් පපුවක් නැති ජරාම යක්කුන්ට(psychopath) කියල මට හිතෙන්නේ,,,
දැන් බලපන් ලංකාවේ දේශපාලනේ උඩම ලෙවල් එකේ ඉන්න උන්! උන්ගේ ක්‍රියා කලාපය කොහොමද! කොටි ගානක් මිනිස්සු උන් ගැන මොනා හිතුවත් උන්ට ගානක් නෑ, උන්ට ඕනේ බලේ රැකගන්න, උන්ට අනිත් මිනිස්සුන්ගේ feelings දැනෙන්නේ නෑ, උන්ට අනිත් මිනිස්සු කියන්නේ උන්ගේ goal වලට යන්න පාවිච්චි කරන්න පුළුවන් ඉත්තෝ විතරයි.
දැන් රනිල්ව බලපන් ඌ 30 පාරක් විතර පරාද උනා, මුළු රටම උට පොන්නය කියනවා එත් උගේ මුනේ කවදාවත් depression එකක් පෙනුනද, ? කොච්චර පරාද උනත් උ ඊලග දවසේ ඉදන් හිතන්නේ කාව පාවිච්චි කරලද ඊලග පාර බලේ අල්ලගන්නේ කියල. මහින්ද උනත් එහෙමයි කොටි ප්‍රකෝටි ගණන් සල්ලි තියන මිනිස්සු නේ , නහින දෙහින කාලේ පැත්තකට වෙලා ඉන්නේ නැතුව මජර දේශපාලනේ කරන්නේ මිනිස්සුන්ට තියන ආදරේට කියල හිතන තරම් අහිංසක හිත් තියන අසරණ මිනිස්සුත් මේ රටේ ඉන්නව..
කොටින්ම කිව්වොත් දේශපාලනේ කරන උන්ට රටේ මිනිස්සු ගැන හැගීමක් නෑ උන්ගේ formation එකේම, උන් ඔක්කොටම තියෙන්නේ psychopathic traits, තව කෙනෙකෙග් සුබසිද්දිය ගැන උන්ට හිතන්න තේරෙන්නේ වත් නෑ..