ප්‍රේමදාස නෙවෙයි බං සජිතයා.ඒකා එංගලන්තේ ඉන්න කාලේ බඩු ගහන්න සල්ලි හොයාගෙන තියෙන්නේ ඔය වගේ ඒවාගෙන්.
දෙන්නම ප්රේමදාසලානේ.. එක බෝට්ටුවේ..

ප්‍රේමදාස නෙවෙයි බං සජිතයා.ඒකා එංගලන්තේ ඉන්න කාලේ බඩු ගහන්න සල්ලි හොයාගෙන තියෙන්නේ ඔය වගේ ඒවාගෙන්.

යස්... දයාබර සිරි කෙනෙක්..![]()
මොනවා උනත් හිත හොඳ මනුස්සය
මීට වැඩිය පෞරුෂයක් තිබුනානම් UNP එකේ නායකයා වෙන්න උනත් බැරි කමක් නැහැ.

මහින්දගේ වයිෆ්නුයි ගෝඨාභයගේ වයිෆ් නුයි වැඩිය ෆිට් නැහැලු..
රනිල් ඉන්නකන් හොද මිනිස්සුන්ට චාන්ස් එකක් ලැබෙයි කියල හිතන්න බැහැ නේද?![]()

මගෙ රෙප් කපයිද මන්දා ඕව කියලා..![]()

ගෝඨාගේ වයිපරේ හෙනම සයිලන්ට් නේ.
රනිල් ඉන්නකන් හොද මිනිස්සුන්ට චාන්ස් එකක් ලැබෙයි කියල හිතන්න බැහැ නේද?![]()
අනේ මන්ද ඉතින් මිනිහ ඉන්නකන් ශක්තිමත් විපක්ෂයක් හැදෙන එකකුත් නෑ. පේනවනෙ හොද විපක්ශයක් නැතිකොට රටේ වෙන දේවල් ! 

අනේ එයා දුප්පත් අයට උදව් කරනවා අපි දැකලා නෑනේ.එයා 1973 මිස් ශ්‍රී ලංකානේ.ඉතින් ඒකාලේ එයා ලංකාවේ හිටපු ලස්සනම කාන්තාවනේ.ඒක නිසා හුඟක් ආඩම්බරයිලු. නෑනලාව ගනන් ගන්නේ නෑ.බැසිල්ගේ වයිෆ් එක්කත් තරහයිලු.මහින්දගේ වයිෆ්නුයි ගෝඨාභයගේ වයිෆ් නුයි වැඩිය ෆිට් නැහැලු..
රාජිත දත් දොස්තර වුනාට දත් ගලවන්න බැරිලු.
![]()