දේශපාලන ඕපදූප ත්‍රෙඩ් එකක්

rope

Banned
Mar 11, 2011
507
74
0
මහින්දට දැන් හුඟක්ම අපලයිලූ.රාජ යෝගය ඉක්මනින්ම ඉවර වෙනවලු.කේන්දරය බලලා මහින්ද ටිකක් ඩිප්‍රෙස් වෙලාලු.
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කැම්පස් ඉන්නකොට උඹේ කාඩ් එක මොකක්ද බං? මට කොල්ලො කීවේ මුතු හූනා කියලා. හුඟක් වෙලාවට මුතූ කියලා තමයි කියන්නේ.මගේ රූමාට කීවේ සුදු සීයා කියලා.

    මලා උඹ අපේ සීනියර් මුතු හූනද????????? මම ජූනියර් මුතු හූණා ගේ බැච් එකේ........!!! මට කාඩ් එකක් තිබුණේ නෑ....අල නේ අපි....හික්ස්.....!!!!!!!:lol::lol:
     

    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    යෝෂිත යාලුවෙලා ඉන්න කෙල්ල ගාමිනි ෆොන්සේකාගේ මිනිපිරියක්ලු.එයා ඇන්ජලා සෙනෙවිරත්නගේ දුවෙක්.ඇන්ජලා ඉස්සර නියම සෙක්සි බඩුව.

    66569_159682154055392_100000408251650_401488_3742681_n.jpg



    uba kiyapu eka terune neee ..........
     
    බුද්දික පතිරන ආසන සන්විදායක කම ලෑබිලා තියෙන්නෙ මහින්ද විජෙසෙකරටයි තවත් කව්ද දයානන්ද කියලා පරන ඈමති කෙනෙකුටයි බුලත් අතක් දීලා වෑදලලු ඉල්ලගෙන තියෙන්නෙ
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    අනෝමා ෆොන්සේකා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් එක්ක ගිය සතියේ නිලාවැලි හෝටලේ නිවාඩුවක් ගත කරලලු.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මහින්දගේ නමේ පර්සි කියලා කෑල්ලකුත් තියනවලු.
    තව නිල නොවෙන ආරංචියක් තමයි නම මහින්ද නෙවෙයි මහේන්ද්‍ර කියල

    පර්සි මහෙන්ද්‍ර රාජපක්ෂ තමයි ඇත්ත නම
     

    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    නාමල්ට කෝටි 25ක කොමිස් එකක් හම්බවෙලාලු.රත්තරන් බිස්නස් එකකින්
    :P:P:P
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මහින්දගේ නමේ පර්සි කියලා කෑල්ලකුත් තියනවලු.
    තව නිල නොවෙන ආරංචියක් තමයි නම මහින්ද නෙවෙයි මහේන්ද්‍ර කියල

    ඔව් බන් උප්පැන්නෙ තියෙන්න්නෙ පර්සි මහේන්ද්‍ර රාජපක්ශ කියලලු..චන්දෙ දවසක සූරියප්පෙරුම ඔක කිව්වා ටීවී එකේ..