මහේන්ද්‍ර කියන්නෙත් මහින්ද කියන එකමනේ බන්.![]()
මොකක්ද බන් ඒ දෙකේ සමාන කම

මහේන්ද්‍ර කියන්නෙත් මහින්ද කියන එකමනේ බන්.![]()

කැම්පස් ඉන්නකොට උඹේ කාඩ් එක මොකක්ද බං? මට කොල්ලො කීවේ මුතු හූනා කියලා. හුඟක් වෙලාවට මුතූ කියලා තමයි කියන්නේ.මගේ රූමාට කීවේ සුදු සීයා කියලා.

යෝෂිත යාලුවෙලා ඉන්න කෙල්ල ගාමිනි ෆොන්සේකාගේ මිනිපිරියක්ලු.එයා ඇන්ජලා සෙනෙවිරත්නගේ දුවෙක්.ඇන්ජලා ඉස්සර නියම සෙක්සි බඩුව.
මහින්දගේ නමේ පර්සි කියලා කෑල්ලකුත් තියනවලු.
තව නිල නොවෙන ආරංචියක් තමයි නම මහින්ද නෙවෙයි මහේන්ද්‍ර කියල
අනෝමා පොන්සේකා හොරෙන් හොරෙන් ඉ නිවුස් ගෙදරට රින්ගනවලු
නාමල්ට කෝටි 25ක කොමිස් එකක් හම්බවෙලාලු.රත්තරන් බිස්නස් එකකින්
![]()

මහින්දගේ නමේ පර්සි කියලා කෑල්ලකුත් තියනවලු.
තව නිල නොවෙන ආරංචියක් තමයි නම මහින්ද නෙවෙයි මහේන්ද්‍ර කියල