මහා මැතිවරනෙන් පසුව දින 6ක් ගතවී හමාරය.
නව ආණ්ඩුවේ අගමැති දිවුරුම් දීද අවසානය
මේ සියල්ල සිදුවන පසුබිමක සමහර පක්ෂ දෙදරමින් පවතී
ඒ තමන්ගේ සීසීකඩ ගිය කොටස් එකලාසු කරගැනීමට නොහැකි වාතාවරණයක් යටතේය
මැතිවරනෙන ලෙල්ලටම ඇදවැටුණු පක්ෂ බොහෝය.
මේ සියල්ලන්ගේම වාසිය මහා පක්ෂෙට හැරෙන ඉඩකඩ ද බොහෝය.
බැසිල් සීරුවේ වැටෙන කැලි අහුලගනිමට දල්දම ඇත.
දෙමළ ජාතික සන්ධානය
දෙමළ ජාතික සන්ධානයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය අම්පාර දිස්ත්‍රීක්කයට ලබා දීම
මැතිවරණයට පෙර ආර්.සම්බන්ධන් මහතා විසින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ත්‍රීකුණාමලයට ලබා දීමට පාක්ෂිකයින්ට පොරොන්දු වීම
ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නියෝජ්‍ය නායක සී.වී.කේ.සිවඥානම් මහතා කියා සිටියේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා වෙතට ලබා දීම කළයුතුව ඇතිබවයි
එජාප නායකත්වය
රනිල් වික්‍රමසිංහ තමන් මෙහෙයවූ කොළඹ පරාජය සහ පක්ෂය පහල අඩියටම වැටීම හේතුකොට ගෙන නායකත්ව පුටුවට සිවුකොන් සටනක් නිර්මාණය වී ඇත.
රවී, අකිල, දයා සහ වජිර සමග මේ සටන නැවත ගින්නක් ලෙස නිර්මාණය වුවහොත් නැවත පක්ෂයේ අලුත් දෙදරීමක් වනු ඇත.
මේ සටන අවසන් වනතෙක් අන්තර් කාලින නායක ලෙස කරු ජයසුරිය කටයුතු කරනු ඇත.
අපේ ජන බල පක්‍ෂය
ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසනයට 3දෙනෙකු ඇස ගසාගෙන සිටි
රතන හිමියන් ඥානසාර හිමියන් සහ පක්ෂයේ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන්.
සමගි ජන බලවේගය
පොරොන්දු වූ පරිදි ජාතික ලැයිස්තුව නම් නොකරන්නේ නම් මන්ත්‍රීවරුන් 15 දෙනෙකු සමග සුළු ජාතික පක්ෂ පාර්ලිමේන්තුවේ තනිව අසුන් ගැනීමට තීරණය කිරීම.
මනෝ , හකීම්, බදුරුදින්, දිගම්බරම් මෙම සටනට එළඹ ඇත.
ජ.වී.පෙ නායකත්ව සටන
අනුර කුමාර පක්ෂ නායකත්වයෙන් ඉවත්ව ලාල් කාන්තට නායකත්වය ලබාදෙන්න යැයි පක්ෂ සාමාජිකයින් අලුත් අරගලයක නියැලී සිටි.