දේශපාලන පුනරුදය ...... ජෙප්පන්ගේ අම්මලාට තමයි දැන් ........
බත් පැකට් එකට යන දේශපාලනය නවත්වන්න ගිහින් රුපියල් 2 තෙල් ඩිස්කවුන්ට් එක ගත්තා වගේ කියලා තමයි කියන්නේ දැන්
කයිතන් සුත්තරේ හරියට වැඩ වගේ මොකද රුපියල් 50 සාක්කුවට ගිය එකෙන් දැන් යන්නේ රුපියල් 48 මොකද දෙකක් දුන්නා නේ
කමක් නෑ අපිට උගන්ඩා ඩෝරල් ටික ආවම තව ටිකක් සහන දෙයි
පාස්කු හොයන්න ඕනි තමයි ඒත් මේ උරුලැවෝ ගිය පාරක් මුලින්ම එක සුද්දා කරන්න ඕනි
ඉස්සර තිබ්බ ෆයිල් ටික නම් පොඩ්ඩක් වෙයෝ කාලා , අලුත් ටික ප්‍රින්ට් කරන එක අපරාදේ සස්ටෙනබල් සීන් එකේ නිසා , ෆයිල් කෙස් එක අල්ලලා දානවා
PAYE tax ගැන අපි මුකුත් එහෙම කිව්වේ නෑ
කොහොමත් කරගෙන ගිය ටික තමයි කරගෙන යන්න වෙන්නේ
තවත් අවුදුරු පහකට මතු සම්බන්ධයි .............
බයි ජොප්පොත් නිකන් අර මිනියෝන් ලා වගේ , කලෙන් කාලෙට කාගේ හරි ලණු පස්සේ යනවා .......