දේශපාලන පුනරුදය

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    දේශපාලන පුනරුදය ...... ජෙප්පන්ගේ අම්මලාට තමයි දැන් ........

    බත් පැකට් එකට යන දේශපාලනය නවත්වන්න ගිහින් රුපියල් 2 තෙල් ඩිස්කවුන්ට් එක ගත්තා වගේ කියලා තමයි කියන්නේ දැන්

    කයිතන් සුත්තරේ හරියට වැඩ වගේ මොකද රුපියල් 50 සාක්කුවට ගිය එකෙන් දැන් යන්නේ රුපියල් 48 මොකද දෙකක් දුන්නා නේ

    කමක් නෑ අපිට උගන්ඩා ඩෝරල් ටික ආවම තව ටිකක් සහන දෙයි

    පාස්කු හොයන්න ඕනි තමයි ඒත් මේ උරුලැවෝ ගිය පාරක් මුලින්ම එක සුද්දා කරන්න ඕනි

    ඉස්සර තිබ්බ ෆයිල් ටික නම් පොඩ්ඩක් වෙයෝ කාලා , අලුත් ටික ප්‍රින්ට් කරන එක අපරාදේ සස්ටෙනබල් සීන් එකේ නිසා , ෆයිල් කෙස් එක අල්ලලා දානවා

    PAYE tax ගැන අපි මුකුත් එහෙම කිව්වේ නෑ

    කොහොමත් කරගෙන ගිය ටික තමයි කරගෙන යන්න වෙන්නේ

    තවත් අවුදුරු පහකට මතු සම්බන්ධයි .............

    බයි ජොප්පොත් නිකන් අර මිනියෝන් ලා වගේ , කලෙන් කාලෙට කාගේ හරි ලණු පස්සේ යනවා .......
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444

    ආණ්ඩුව අරගෙන දැන් යත්තන් මාස තුනක් උනේ නැහැනේ. ඒ නිසා අපි තව කාලයක් දීලා බලමු.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ආණ්ඩුව අරගෙන දැන් යත්තන් මාස තුනක් උනේ නැහැනේ. ඒ නිසා අපි තව කාලයක් දීලා බලමු.
    එක ඇත්ත මචං, ඒත් පොඩි පොඩි දේවල් තියනවා ඒවාට මාස ගණන් ඕනි නෑ

    1. කියපු බොරු පිළිගන්න එක (උගන්ඩා බොරුව, තෙල් බදු බොරුව, ෆයිල් බොරුව, වගේ දේවල්)
    2. උනුත් තවත් පිටසක්වල ජිවීන් නොවන බව සහා , සමහර දේවල් කරන්නට කියපු බොරු වලට වඩා කාලයක් යන බව ප්‍රසිද්ධියේ පිළිගැනීම

    එච්චරයි
     
    • Like
    Reactions: Thiefx

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    images
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,858
    3,349
    113
    ගැලරිය චූන් කරන්න දීපු ටෝක්ස් කරන්න බෑ සහ කරන්න ඕනත් නෑ. හීන ලෝක වල ඉඳපු ජේවීපී කාඩ(ර)යෝ ටිකක් නම් කියන ඒවා ඇත්තටම කරන්න පුලුවන් කියල හිතන් හිටියා. සහ උන්ට ඡන්දෙ දුන්නම උගත් බුද්ධිමත් ජනතාවක් බවට පත්වෙනවා කියලා හිතපු, 2019දිත් බුද්ධිමත් කියලා හිතාගෙන රැවටුන බයිසන්ලා සෙට් එකත් තවම හිතන් ඉන්නේ කියපුවා කරයි කියලා.

    කියපුව නම් නොකරන තරමට හොඳයි. අර හඳුනා, චතුරංගයා, ලාල්, නාමල්, නලින්, සමන්‍ත වගේ අමු ගවයෝ කියන විදියට රට කලොත් බැසිලගෙ මොල හතෙන් රට වැට්ටුවට කලින් රට වට්ටන්න පුළුවන්. මම නම් කියන්නේ මේ ගව රැලට අපේ සල්ලි වලින් පාර්ලිමේන්තු බුෆේ එකෙන් හොඳට කන්න දීලා බඩුවකුත් ගස්සලා පාඩුවේ තමුන්ගේ ආතල් එක අරන් හීන ලෝකේ ජීවත් වෙන්න දීලා තියන තරමට වැඩක් කරන්න දන්න උන්ට පාඩුවෙ උන්ගෙ වැඩේ කරගෙන යන්න පුළුවන් වෙයි. එහෙම නැතුව ඕකුන්ට ලොකු ලොකු වැඩවලට අතගහන්න දෙන්න හොඳ නෑ. සරලම උදාහරණේ හඳුන් වගේ එකෙක්ට ආර්ථිකේ බාර දෙනවට වඩා හොඳයි nuclear reactor එකක් operate කරන්න පොඩි එකෙක්ට බාර දෙනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    තෝ වගේ නාමල්ගෙ පුක ඉඹගත්තු ගමන්ම ඉන්න කියලද කියන්නෙ?
     
    • Haha
    Reactions: shenat

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    ලපයගේ බලුකටු වේසිගේ පුතාලට අන්තිමේදි අඩු කුලේ දෙමලුන්ගේ පුකට දිව දාන්නත් උනා😂.අවුලක් නෑ ඉතින් දෙගොල්ලොම අඩු කුලේ වේස පොන්නයොනේ 😂.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    තෝ වගේ නාමල්ගෙ පුක ඉඹගත්තු ගමන්ම ඉන්න කියලද කියන්නෙ?

    නෝමල්ගෙ නෙවෙයි බස් ඩැයිවරි පුතාණෝගෙ එකෙක් වගේ 🫢

    මම කාගෙවත් පුක ඉඹලා නම් නෑ , හැබැයි මට නම් පේනවා තොපිලා දෙන්නාගේ ජෝකා අස්සේ පොඩි ගේජ්ජියක් නම් හෙල්ලෙනවා කියලා
     
    • Haha
    Reactions: G Starlin

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    ලංකාවේ ඉදන් ඔසී ඉන්නවා ගාපු සල්ලි තියන එකෙක් දැක්කම ඉරිසියාවේ බේරෙන,උන්ව මරන් කන්න හිතෙන හිගන HND වේසිගේ පුතා @shenat 😂.
     
    • Haha
    Reactions: shenat

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ලංකාවේ ඉදන් ඔසී ඉන්නවා ගාපු සල්ලි තියන එකෙක් දැක්කම ඉරිසියාවේ බේරෙන,උන්ව මරන් කන්න හිතෙන හිගන HND වේසිගේ පුතා @shenat 😂.
    @shenat ආඩ් මු HND හිඟන්නෙක් ද , එහෙනම් මූ පරම්පරා ගත් හිඟන මන්ද බුද්ධික ජේපි උන්මන්තකයෙක්
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    @shenat ආඩ් මු HND හිඟන්නෙක් ද , එහෙනම් මූ පරම්පරා ගත් හිඟන මන්ද බුද්ධික ජේපි උන්මන්තකයෙක්
    ඔව් බන් උබත් ඔසී නේද ඉන්නේ.කැරි පොන්නයා ඔසී ඉන්නේ ගගා කියෙව්වට ලංකාවේ ඉන්නේ.. අමු හිගන පොන්නයෙක් සල්ලි තියන උන්ව පේන්න බෑ.සාෆිගෙන් වද වුන බයියෙක්.මුගේ ඇට දෙක අල්ලලා කපලා දාලා ඌ.