ඇඟිල්ල දික් කරලා හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන කාලකන්නියෙක් උඹතමන්ගේ පවුල රොක් කරගෙන පවුල තර කරගන්නා ජානධිපතිවරුන් අතර ඔහු ආදර්ශයකි

ඇඟිල්ල දික් කරලා හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන කාලකන්නියෙක් උඹතමන්ගේ පවුල රොක් කරගෙන පවුල තර කරගන්නා ජානධිපතිවරුන් අතර ඔහු ආදර්ශයකි

ඉතින් අපිත් ලංකාව ප්රංසයක් කරමුකෝ
මේ ඉන්නෙ ජනාධිපති පුටුවට හොද කෙනෙක්
![]()
තව මැති ඇමතිවරු ඕනෙ තරම්
![]()
![]()
සමාජවාදෙනෙ ඕනෙ කියන්නෙ?
ඉතින් අපිත් ලංකාව ප්රංසයක් කරමුකෝ
මේ ඉන්නෙ ජනාධිපති පුටුවට හොද කෙනෙක්
තව මැති ඇමතිවරු ඕනෙ තරම්
සමාජවාදෙනෙ ඕනෙ කියන්නෙ?

50% සරල බහුතර නියෝජන ක්රමයයි. අගමැති ප්රමුඛ කැබිනට් මන්ඩලේකින් පාලනය වන ක්රමයක් තිබ්බනම් හරි.![]()
දේශපාලන ත්රෙඩ් දාන srilanakan1,pissu pusa වගේ ගොබ්බයො හැංගිලා නේද![]()

75% withara sarala bahutharaya....
gam sabha walata ayeth yanna one!

50% සරල බහුතර නියෝජන ක්රමයයි. අගමැති ප්රමුඛ කැබිනට් මන්ඩලේකින් පාලනය වන ක්රමයක් තිබ්බනම් හරි.![]()

දේශපාලන ත්රෙඩ් දාන srilanakan1,pissu pusa වගේ ගොබ්බයො හැංගිලා නේද![]()

මම පඩි ගැන නෙමෙයි බොල කතා කලේ.macana makay maha wanna
maha wanna anduwa aya pady anna anna wady karanawa
minissunge pady adu karanawa
e madiwata party danawat akka
okay macana kyanna
දැන් කෙලින් තීර්න ගන්න හදිස්සියක් නෑ බන් ඇමෙරිකාවෙත් තියෙන්නෙ..සෙනෙට් එක මත යැපෙන ජනාධිපති දූරයක්එතකොට රටේ පොදු ප්රශ්නයකට ජනාධිපතිට කෙලින් තීරණයක ගන්න පුලුවන් වෙයිද හැමවෙලේම? දැන් ප්රංසේ උනේ එහෙම දෙයක්ද?![]()
මම පඩි ගැන නෙමෙයි බොල කතා කලේ.
මම කතාකලේ රට ගැන
මම කිව්වෙ අයියා ඒ රටේ ඇමතිවරුන්ගෙ පඩි අඩු කරල මිනිස්සුන්ගෙ වගෙම
ලංකාවෙ වෙන්නෙ මිනිස්සුන්ගෙ අඩු කරල
කන බොන ඔන කරන දෙවල් වැඩි කරල
ඇමතිවරුන්ගෙ පඩි වැඩි කරනව
එතකොට රටක් ගැන කියන්න මිනිස්සු ඉන්න කොහොමදඉ
දැන් කෙලින් තීර්න ගන්න හදිස්සියක් නෑ බන් ඇමෙරිකාවෙත් තියෙන්නෙ..සෙනෙට් එක මත යැපෙන ජනාධිපති දූරයක්