දේශපාලන වැඩ්ඩො වරෙව්

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
තමන්ගේ පවුල රොක් කරගෙන පවුල තර කරගන්නා ජානධිපතිවරුන් අතර ඔහු ආදර්ශයකි
ඇඟිල්ල දික් කරලා හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන කාලකන්නියෙක් උඹ :growl::growl:
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
දේශපාලන ත්‍රෙඩ් දාන srilanakan1,pissu pusa වගේ ගොබ්බයො හැංගිලා නේද :P:P
 

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඉතින් අපිත් ලංකාව ප්‍රංසයක් කරමුකෝ:P
    මේ ඉන්නෙ ජනාධිපති පුටුව‍ට හොද කෙනෙක්:rolleyes:

    images


    තව මැති ඇමතිවරු ඕනෙ තරම්

    Z

    images


    සමාජවාදෙනෙ ඕනෙ කියන්නෙ?
     
    • Like
    Reactions: 577

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    රට බල්ලට විකුනුනාට.....
    රුපියල ඔහේ පා උනාට ......
    බදු ගැහිල්ල වැඩි උනාට ........
    බඩු මිල අනේ වැඩි උනාට ............
    මට ලජ්ජා නැති උනාට ............
    එන චන්දය වටිනවා මට ............
    :D:D:D
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඉතින් අපිත් ලංකාව ප්‍රංසයක් කරමුකෝ:P
    මේ ඉන්නෙ ජනාධිපති පුටුව‍ට හොද කෙනෙක්:rolleyes:

    images


    තව මැති ඇමතිවරු ඕනෙ තරම්

    Z

    images


    සමාජවාදෙනෙ ඕනෙ කියන්නෙ?
    Anthony-Gonsalves-Bitch-Please.jpg
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉතින් අපිත් ලංකාව ප්‍රංසයක් කරමුකෝ:P
    මේ ඉන්නෙ ජනාධිපති පුටුව‍ට හොද කෙනෙක්:rolleyes:



    තව මැති ඇමතිවරු ඕනෙ තරම්


    සමාජවාදෙනෙ ඕනෙ කියන්නෙ?


    වහ කනවා
    :angry::angry::angry:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    50% සරල බහුතර නියෝජන ක්‍රමයයි. අගමැති ප්‍රමුඛ කැබිනට් මන්ඩලේකින් පාලනය වන ක්‍රමයක් තිබ්බනම් හරි. :rolleyes::rolleyes:

    75% withara sarala bahutharaya....

    gam sabha walata ayeth yanna one!
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    macana makay maha wanna
    maha wanna anduwa aya pady anna anna wady karanawa
    minissunge pady adu karanawa
    e madiwata party danawat akka
    okay macana kyanna
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    50% සරල බහුතර නියෝජන ක්‍රමයයි. අගමැති ප්‍රමුඛ කැබිනට් මන්ඩලේකින් පාලනය වන ක්‍රමයක් තිබ්බනම් හරි. :rolleyes::rolleyes:

    එතකොට රටේ පොදු ප්‍රශ්නයකට ජනාධිපතිට කෙලින් තීරණයක ගන්න පුලුවන් වෙයිද හැමවෙලේම? දැන් ප්‍රංසේ උනේ එහෙම දෙයක්ද? :no:
     

    sf0

    Banned
    Oct 5, 2010
    382
    73
    0
    mathi amathiwaruth hoda padi ganna ona. mathi amathi kenek una kiyala padi adu kara ganna kiyana eka modayonge kathawak
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    macana makay maha wanna
    maha wanna anduwa aya pady anna anna wady karanawa
    minissunge pady adu karanawa
    e madiwata party danawat akka
    okay macana kyanna
    මම පඩි ගැන නෙමෙයි බොල කතා කලේ.

    මම කතාකලේ රට ගැන
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එතකොට රටේ පොදු ප්‍රශ්නයකට ජනාධිපතිට කෙලින් තීරණයක ගන්න පුලුවන් වෙයිද හැමවෙලේම? දැන් ප්‍රංසේ උනේ එහෙම දෙයක්ද? :no:
    දැන් කෙලින් තීර්න ගන්න හදිස්සියක් නෑ බන් ඇමෙරිකාවෙත් තියෙන්නෙ..සෙනෙට් එක මත යැපෙන ජනාධිපති දූරයක්
     

    hiran071

    Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    අනේ ලංකාවේ ඒ වගේ දෙයක් වෙනවා හීනෙන් වත් පෙනීයන්... :(
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මම පඩි ගැන නෙමෙයි බොල කතා කලේ.

    මම කතාකලේ රට ගැන


    මම කිව්වෙ අයියා ඒ රටේ ඇමතිවරුන්ගෙ පඩි අඩු කරල මිනිස්සුන්ගෙ වගෙම

    ලංකාවෙ වෙන්නෙ මිනිස්සුන්ගෙ අඩු කරල
    කන බොන ඔන කරන දෙවල් වැඩි කරල
    ඇමතිවරුන්ගෙ පඩි වැඩි කරනව
    එතකොට රටක් ගැන කියන්න මිනිස්සු ඉන්න කොහොමදඉ
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් කෙලින් තීර්න ගන්න හදිස්සියක් නෑ බන් ඇමෙරිකාවෙත් තියෙන්නෙ..සෙනෙට් එක මත යැපෙන ජනාධිපති දූරයක්

    hamuduruwo inna senet ekak...! buddimathun inna senete ekak! :rolleyes:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මේ රටේ අවුරුදු 70ක් තිස්සෙ අන්ත දක්ෂිණාංශික එක්සත් ජාතික පක්ෂයත් දක්ෂිණාංශික පොදු පෙරමුනත් මාරුවෙන් මාරුවට බලේට ගෙනාපු ගොන් හැතිකරේට වහකාලා කැලේ පනින්න කාලෙ හරි.