දේශපාලුවන්ට දන ගසා වැදීම හා රාජපක්ෂ ගිලගත් අපේ මිනිසුන්ගේ පෞර්ෂත්වය.
මොකා වුනත්... ඇයි බන් මෙහෙම වදින්නේ !.......
ජොබ් එකේ පත්වීම ගන්න කොට ! - සාමාන්‍ය මිනිස්සු
ඔය බොරුවට ගන්න පක්ෂ සාමාජිකත්වය ගන්න කොට ! - සාමාන්‍ය මිනිස්සු
කඩේ යන කොට - මහාචාර්ය නලින්ද සිල්වා වගේ උගතුන් අනිත් එක තමන්ට වඩා ලාබාල කෙනෙක්ට !
වැදුම් ලබන කෙනාගේ අතේ බුලත් හුරුල්ලකුත් තියෙනවා!

https://www.facebook.com/video.php?v=1734676910090876
Last edited: