දේශපාලුවා

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    දේශපාලුවන්ට දන ගසා වැදීම හා රාජපක්ෂ ගිලගත් අපේ මිනිසුන්ගේ පෞර්ෂත්වය.

    මොකා වුනත්... ඇයි බන් මෙහෙම වදින්නේ !.......
    ජොබ් එකේ පත්වීම ගන්න කොට ! - සාමාන්‍ය මිනිස්සු
    ඔය බොරුවට ගන්න පක්ෂ සාමාජිකත්වය ගන්න කොට ! - සාමාන්‍ය මිනිස්සු
    කඩේ යන කොට - මහාචාර්ය නලින්ද සිල්වා වගේ උගතුන් අනිත් එක තමන්ට වඩා ලාබාල කෙනෙක්ට !

    වැදුම් ලබන කෙනාගේ අතේ බුලත් හුරුල්ලකුත් තියෙනවා!


    https://www.facebook.com/video.php?v=1734676910090876
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    timthumb.php
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඇයි මෙහෙම කොන්ද කඩාගන්නේ !

    ඔය පක්ෂ විපක්ෂ කවුරු පත් වුනත්...
    පත් වෙන්නේ ජනතාව වන අපේ ජන්දෙන් !
    !
     
    Last edited: