දේශපාලුවෙක් අවතැන්වූවන්ට කෑමබෙදන හැටි (TamilNa

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    දේශපාලුවෙක් අවතැන්වූවන්ට කෑමබෙදන හැටි (TamilNa

    ලංකාවේ උන් හොඳයි තව:rofl::lol::angry:

     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    එකට ලංකාවේ පොල්ටික්කෝ....

    CjCPDaVWgAEGC-3.jpg


    image_1464709354-dc7ebf0f47.jpg
     
    Last edited:
    • Like
    Reactions: Lejayange

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ. බුවා නිකන් රනිල් වික්‍රමසිංහගේ අයියා කෙනෙක් වගේ..:rofl:

    ඒ කාලේ මොකක් හරි වැරැද්දක් වෙලා තියෙනවා වගේ..:P



    00:53 ඉඳලා බලන්න බොරුනම්..:rofl:

     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔහු සුජීවට අභියෝගයක් වෙන පාටයි
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    එකට ලංකාවේ පොල්ටික්කෝ....

    CjCPDaVWgAEGC-3.jpg


    image_1464709354-dc7ebf0f47.jpg


    20.gif


    කොහොමෙයි... ඩයල් එක...? කැනක් කැපුවනම් ගමකට දෙන්න පුළුවන්
    කෝ බන් මේ මහත්තය රූපපෙට්ටියෙවත් දැක්කෙ නැහැ...
    කැපිල්ලක්ද...?
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    20.gif


    කොහොමෙයි... ඩයල් එක...? කැනක් කැපුවනම් ගමකට දෙන්න පුළුවන්
    කෝ බන් මේ මහත්තය රූපපෙට්ටියෙවත් දැක්කෙ නැහැ...
    කැපිල්ලක්ද...?
    [/CENTER]


    සුජි

    පොර දැන් පොත් ලියනෝ :rofl:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    20.gif


    කොහොමෙයි... ඩයල් එක...? කැනක් කැපුවනම් ගමකට දෙන්න පුළුවන්
    කෝ බන් මේ මහත්තය රූපපෙට්ටියෙවත් දැක්කෙ නැහැ...
    කැපිල්ලක්ද...?
    [/CENTER]

    වැඩේ කියන්නේ කෙහෙල් ගෙඩියේ නමත් ගහල දෙන්නේ. කොහේ එලි බහින්නද බන් ලැජ්ජාවක් තියෙනවනම්. මහා බැංකු හොරකම ගැන පොත් ලියල මහන්සිත් ඇතිනේ :lol: