දේශබන්දුට ඇප

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,636
    24,008
    113
    උඩරට
    asiyawa. redda thamai..
    lokema ehemai... nathi un nagitinakotama petti wela polowa athulata yanawa

    look, kamala hile anillak gahan balan innawa

    හැමතැනම තියෙනවා අනිවාරෙන්. හැබැයි ඕක අනාත රටවල 10x වගේ වැඩි. පොඩි උන් ඉස්කෝලෙට දාගන්න එකේ ඉදන් තියෙනවනේ.
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,426
    2,468
    113
    ඌටත් ඇප හම්බෙලා. යුක්තිය , යුක්තිය කෝ මේ යුක්තිය 😂😂😂
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,354
    1,755
    113
    මු මොන කෙන් ගෙඩියකටද බන් හැන්ගිලා හිටියේ :baffled:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,408
    1
    4,114
    113
    It is good. But lot of drama.
    politically motivated case . Good that court did not dance to the tune of govt. Hats off
    If he sought anticipatory bail he would have got it without any problem.. This shows you reap what you sow9remember shani and …were also arrested and kept in remand for long time) Now it is Revenge time ! Nothing has changed
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,565
    113
    ඉතිං බං ඌ මිනීමරලා නෑනෙ. ඉතිං ඇප දෙනවා. හැබැයි පොර තනතුරෙන් නම් විසිවෙයි.