දේශබන්දුට ඇප

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,411
    4,292
    113
    Gampaha
    රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියදී අද (10) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ඇපමත මුදාහැර තිබේ.

    2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියකට අදාළව ඒ මහතා අත්අඩංගුවට පත්විය.

    කෙසේ නමුත් ඒ මහතා දින 20කට ආසන්න කාලයක් සැඟව සිටි අතර, ඒ හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ද නිකුත් කර තිබුණි.

    පසුව තෙන්නකෝන් මහතා මාර්තු 19වනදා මෝසමක් මගින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවිය.

    ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදී අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ ඒ මහතා අවසන් වරට මේ මස ඉකුත් 3වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබුණි.

    ඒ අනුව තෙන්නකෝන් මහතා අද රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැර ඇත.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,755
    113
    Homagama

    boat big wave GIF
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,220
    113
    ප*යාගල
    sorry.com
    අනාවැකියක් කියන්නද

    මේ අවුරුදු 5 ජෙප්පො රීගන්නව. රීගත්තෙ නැතත් අනික් වටෙ උන් එකතු වෙල මුන්ට රෙව්වනවා.බලය තිබ්බට පාවිච්චි කරන්න දන්නෙ නැ මුන්. ඊටපස්සෙ නැවතත් අවුරුදු 70ක සාපෙ පටන් ගන්නවා. එන උන් ටිකත් අවුරුදු 70ක් රීවට පස්සෙ ජෙප්පො ආයිමත් කයිය ගහල බලේට එන්නෙ 2099. ඒ වෙද්දි ආයෙ අනික් උන් 88/89 මතක් කර කර කැම්පේන් ගහනව.
    ඒ වෙද්දි සින්හලුන්ගෙ High IQ ජාන ටික පිටරට ගිහින් Settle වෙලා ඉවරයි. ඉතුරු වෙලා ඉන්න කලු කැත මිට්ටො ටිකෙන් 90%ක් විතර අස්වැසුම කකා ඉදී. ඉතුරු 10% රෙද්දෙ රෙවෙනකන් ටැක්ස් ගෙවල ආන්ඩුවට බැන බැන ඉදල මැරිල යයි

    Repeat until end of the universe

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    ජෙප්පන්ගේ ලේපය - ජුන්ඩාලේපය

    ( වේස පන්දු වෙදමහත්තයා ගේ නිපැයුමක් )
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,995
    113
    ara lankawe lawyer lady kenek UK da koheda gihin passe lanakwata awith lankawe inna lawyers la judge la okkoma horu kiyala public speech ekak deela giya neda? anna eke video eka thiyanawada?
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    ara lankawe lawyer lady kenek UK da koheda gihin passe lanakwata awith lankawe inna lawyers la judge la okkoma horu kiyala public speech ekak deela giya neda? anna eke video eka thiyanawada?
    ලංකාවේ කොහොමත් එකම field එකක ඉන්නේ බොක්කේ fit උන්නේ.. ඕක තව ඉස්කෝල, කැම්පස් බැච්, අර ක්ලබ් මේ ක්ලබ් වලින් දන්න උන්මයි හැම තැනම ඉන්නේ... තව හොඳ ලොකු ඉස්කෝල සෙට් එකේ උන් උන්ම කොහොමත් අඳුරනවානේ සමකාලීනයෝ, ෆැමිලිස් පවා.. එතකොට ඉතින් යුක්තිය ඉෂ්ට වෙනවා අඩුයි කොහොමත්, ඔක්කොම වෙන්නේ contacts, networks මත. දකුණු ආසියාවම අඩු වැඩි වශයෙන් ඔහොමනෙ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,995
    113
    ලංකාවේ කොහොමත් එකම field එකක ඉන්නේ බොක්කේ fit උන්නේ.. ඕක තව ඉස්කෝල, කැම්පස් බැච්, අර ක්ලබ් මේ ක්ලබ් වලින් දන්න උන්මයි හැම තැනම ඉන්නේ... තව හොඳ ලොකු ඉස්කෝල සෙට් එකේ උන් උන්ම කොහොමත් අඳුරනවානේ සමකාලීනයෝ, ෆැමිලිස් පවා.. එතකොට ඉතින් යුක්තිය ඉෂ්ට වෙනවා අඩුයි කොහොමත්, ඔක්කොම වෙන්නේ contacts, networks මත. දකුණු ආසියාවම අඩු වැඩි වශයෙන් ඔහොමනෙ.
    ehema batch seen ekak nemei kattiya criminals lagen salli aran neethiya namanna deal danawa kiyala, e video eka nadda?
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,669
    8,884
    113
    ulan bator
    අඩො ඇප ලස්ස 20ක් - ඈමතිලා 15කගෙ වගෙ ලබන මාසෙ පඩිය. බොන්ඩ්ස් සෙල් උනෙත් නැ නෙ! ඇප වලින්වත් ගාන කපාගන්න වෙනවා!
    ලංකාවේ කොහොමත් එකම field එකක ඉන්නේ බොක්කේ fit උන්නේ.. ඕක තව ඉස්කෝල, කැම්පස් බැච්, අර ක්ලබ් මේ ක්ලබ් වලින් දන්න උන්මයි හැම තැනම ඉන්නේ... තව හොඳ ලොකු ඉස්කෝල සෙට් එකේ උන් උන්ම කොහොමත් අඳුරනවානේ සමකාලීනයෝ, ෆැමිලිස් පවා.. එතකොට ඉතින් යුක්තිය ඉෂ්ට වෙනවා අඩුයි කොහොමත්, ඔක්කොම වෙන්නේ contacts, networks මත. දකුණු ආසියාවම අඩු වැඩි වශයෙන් ඔහොමනෙ.
    asiyawa. redda thamai..
    lokema ehemai... nathi un nagitinakotama petti wela polowa athulata yanawa

    look, kamala hile anillak gahan balan innawa