දේශබන්දු ලෙෆ්ට් 🔴

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දේශබන්දු ට හොඳටම අසනීපයි. මං හිතන්නේ පොලිස් රෝහලට හරි ඊටත් වඩා ලොකු රෝහලක නතර වෙලා ප්‍රතිකාර ගන්න තරම් අසනීපය බරපතලයි.



    ඔලුව පැලිලාද එදා පොලු පාරින්
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,535
    113
    මලපෙරේත තක්කඩි මිනීමරු රාජපක්ක සක්කිලින් ගේ පුම්ක හෝදලා වතුර බොන වේශබන්දු පොම්නකෝන් පම්කයයි ඔක්සිජන් කන්නද නූගත් මිනීමරු සනත් සක්කිලි වේශා කම්බා හොරයි. 🤮 🤮 🤮
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    රඹුක්කන සිද්දියෙ පොලිස් ලොක්ක අදිකරණ ඉදිරිපත් කරාද තවම රොහලේද?
     
    • Like
    Reactions: NRTG

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,340
    20,737
    113
    Panadura
    බලපන් නීතියට මූන දෙන්න බෑ. මුන්ට රෙවෙනව. මොන පොන්නයොද මේ. මුං දෙපාර්තමෙන්තුවටත් ලැජ්ජාවක්
    කොහොමත් මුළු පොලිස් දෙපාර්තමෙන්තුවේම ඉන්නෙ ලැජ්ජාවක් නැති දූෂිතයෝ තමා බන්
     
    • Like
    Reactions: TCB Rox and NRTG