දේශබන්දු ලෙෆ්ට් 🔴

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    🔴BREAKING NEWS
    දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 24 ක් අත්අඩංගුවට ගන්න.
    නීතිපති පොලිස්පතිට උපදෙස් දෙයි.
    දේශබන්දු ට හොඳටම අසනීපයි. මං හිතන්නේ පොලිස් රෝහලට හරි ඊටත් වඩා ලොකු රෝහලක නතර වෙලා ප්‍රතිකාර ගන්න තරම් අසනීපය බරපතලයි.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    අනිත් 23 දෙනා කවුද?
    කාටද අත්අඩංගුවට ගන්න කියලා තියෙන්නේ. ? පොලිසිය පොලිසයේ ඊළග ලොක්කව අත්අඩංගුවට ගන්න යන්නේ නැහැ නේ
    පූජිත ජයසුන්දර, වාස් ගුණවර්ධන, අනුර සේනානායක අත් අඩංගුවට ගන්න පුළුවන් නම් මෙයාව ගන්න බැරි කමක් නැහැනේ!
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    FB_IMG_1652700572561.jpg
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දේශබන්දු ට හොඳටම අසනීපයි. මං හිතන්නේ පොලිස් රෝහලට හරි ඊටත් වඩා ලොකු රෝහලක නතර වෙලා ප්‍රතිකාර ගන්න තරම් අසනීපය බරපතලයි.
    උට විතරක් නෙමේ ඔය 20 ටම සැහෙන්න අසනීපයි :p :p :p
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    banina un okkoa mokahari desapaluwekta suppor aya
    remember that.

    ඕකුන්ට කිසිම දඩුවමක් නැතුව බේරෙනවා කොහොම හරි ඔන්න බලපන්.
    adumagane okun damask hire tiyanna one aragalaya result ekak penna. ow wenna puluwan since the government is not clean. still rajapassa in power
    ------ Post added on May 16, 2022 at 5:09 PM
     
    • Like
    • Love
    Reactions: Kalegana and deanXX

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    adumagane okun damask hire tiyanna one aragalaya result ekak penna. ow wenna puluwan since the government is not clean. still rajapassa in power
    ------ Post added on May 16, 2022 at 5:09 PM
    ඔව් දවසක් හරි රීමන් කරන්න ඕන.. වේසබන්දුවට දැන් පොලිස්පති කම හම්බ වෙන එකක් නැ මේ සින් එක්ක. හොද වැඩේ..
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    බලපන් නීතියට මූන දෙන්න බෑ. මුන්ට රෙවෙනව. මොන පොන්නයොද මේ. මුං දෙපාර්තමෙන්තුවටත් ලැජ්ජාවක්
    ඕකුන් දේශපාලන පන්දම්නේ... අරුනුත් තරුවක් පෙන්නනවා...මස් කට්ට දැක්කම නැට්ට වන වනවා වගේ මුන් කෙල හල හල නැට්ට වන වන යනවා....