උබලා හිතන්නේ කවුරු දිනයිද? දේශබන්දුවා අජිත්ට චාන්ස් එකක් දෙන්නේම නෑ වගේ. දෙපාරක් මාද්ය ප්රකාශක කමෙන් අයින් කරා... කාලයක් හොයාගන්න නෑතිව හිටියා.
Now wait a goddamn minute.... d phuck ?Deshabandu will win because he didn't fuck with wimens of Raja family
Ethical Liar probablycontract killer or contract liar
මයිත්ත්රීපාල සිරිසේන නේද.?අජිත් ලොක්කට කොරෝනලු නේද...
දෙශබන්දුවා පාරට බැහල වැඩ.. මතකද ඔය වගේ පොරක් හිටියා පස්සෙ ලොක්ක උනාම පිස්සු හැදුනා.
පොලීසියෙ අය ගැන කතාකරන්නේ.මයිත්ත්රීපාල සිරිසේන නේද.?

අදාල එකටයි නෑති එකටයි හෑම එකටම රින්ගලා කොහෙන්හරි හෑමදාම TV එකට මූන දාගන්න එකා නේද.එක පුද්ගලයකෙුට හොදටම ජාරාව දෙන්න ඕනේලු.... එයාට ජාරාව එවන්නේ නැති පොලිසි වල OIC ට හෙනට කැපිල්ල දානවලු... තමන් වැරදි බව දැන දැනත් අනුන් පිට වරද පටවලා ඩබල් ගේම් ගහනවාලු... කොටින්ම කියතතොත් ජාරා පප්පා කෙනෙක් ලු...... එත් ලෝකේට පේන්න වැඩ කරු කියලා හෙනට රග පානවලු..... ඇතුලේ අය නම් පොර ගැන හොදට දන්නවලු..... කවුරුවත් මුකුත් කියන්න යන්නේ නැලු ...... පොරට කත් අදින උන් හැමතැනම ඉන්නවලු........ ඔන්න ඔහොමලු ජාතකේ කථාව.....
ඔව් ඔව් දන්නෝ දනිති ....අදාල එකටයි නෑති එකටයි හෑම එකටම රින්ගලා කොහෙන්හරි හෑමදාම TV එකට මූන දාගන්න එකා නේද.
එක පුද්ගලයකෙුට හොදටම ජාරාව දෙන්න ඕනේලු.... එයාට ජාරාව එවන්නේ නැති පොලිසි වල OIC ට හෙනට කැපිල්ල දානවලු... තමන් වැරදි බව දැන දැනත් අනුන් පිට වරද පටවලා ඩබල් ගේම් ගහනවාලු... කොටින්ම කියතතොත් ජාරා පප්පා කෙනෙක් ලු...... එත් ලෝකේට පේන්න වැඩ කරු කියලා හෙනට රග පානවලු..... ඇතුලේ අය නම් පොර ගැන හොදට දන්නවලු..... කවුරුවත් මුකුත් කියන්න යන්නේ නැලු ...... පොරට කත් අදින උන් හැමතැනම ඉන්නවලු........ ඔන්න ඔහොමලු ජාතකේ කථාව.....