දේශබන්දු vs අජිත් රෝහණ IGP battle

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    උබලා හිතන්නේ කවුරු දිනයිද? දේශබන්දුවා අජිත්ට චාන්ස් එකක් දෙන්නේම නෑ වගේ. දෙපාරක් මාද්ය ප්‍රකාශක කමෙන් අයින් කරා... කාලයක් හොයාගන්න නෑතිව හිටියා.
     
    • Like
    Reactions: hasithayad

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    අජිත් ලොක්කට කොරෝනලු නේද...
    දෙශබන්දුවා පාරට බැහල වැඩ.. මතකද ඔය වගේ පොරක් හිටියා පස්සෙ ලොක්ක උනාම පිස්සු හැදුනා.
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    අජිත් රෝහණයා කියලා තියනවා පාස්කු කොමිසමේදි බුද්ධි අංශ තොරතුර දියාරුයි කියලා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට පොලිස්පති තනතුර දුන්නොත් ජාත්‍යන්තරය දෙහිකපයි.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    අජිත් ලොක්කට කොරෝනලු නේද...
    දෙශබන්දුවා පාරට බැහල වැඩ.. මතකද ඔය වගේ පොරක් හිටියා පස්සෙ ලොක්ක උනාම පිස්සු හැදුනා.
    මයිත්ත්‍රීපාල සිරිසේන නේද.?
     
    • Like
    Reactions: DjAnomaly

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    උඩුගම්පොල ,රොනි ගුනසිංහ ,වාස් ගුණවර්ධන ,අනුර සේනානායක ,ශානි අබේසේකර මේ ගොල්ලොත් IGP වෙන්න හීන දැකපු අය තමයි.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මම පෞද්ගලිකව අකමැතියි ගේම් කාරයෙක් පොලිස්පති වෙනවට. ඕකුන් තමා බලේට ආවම පිස්සු නටන්නෙ
     
    kavi2013

    Junior member
  • Jun 17, 2015
    51
    53
    18
    එක පුද්ගලයකෙුට හොදටම ජාරාව දෙන්න ඕනේලු.... එයාට ජාරාව එවන්නේ නැති පොලිසි වල OIC ට හෙනට කැපිල්ල දානවලු... තමන් වැරදි බව දැන දැනත් අනුන් පිට වරද පටවලා ඩබල් ගේම් ගහනවාලු... කොටින්ම කියතතොත් ජාරා පප්පා කෙනෙක් ලු...... එත් ලෝකේට පේන්න වැඩ කරු කියලා හෙනට රග පානවලු..... ඇතුලේ අය නම් පොර ගැන හොදට දන්නවලු..... කවුරුවත් මුකුත් කියන්න යන්නේ නැලු ...... පොරට කත් අදින උන් හැමතැනම ඉන්නවලු........ ඔන්න ඔහොමලු ජාතකේ කථාව.....
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    එක පුද්ගලයකෙුට හොදටම ජාරාව දෙන්න ඕනේලු.... එයාට ජාරාව එවන්නේ නැති පොලිසි වල OIC ට හෙනට කැපිල්ල දානවලු... තමන් වැරදි බව දැන දැනත් අනුන් පිට වරද පටවලා ඩබල් ගේම් ගහනවාලු... කොටින්ම කියතතොත් ජාරා පප්පා කෙනෙක් ලු...... එත් ලෝකේට පේන්න වැඩ කරු කියලා හෙනට රග පානවලු..... ඇතුලේ අය නම් පොර ගැන හොදට දන්නවලු..... කවුරුවත් මුකුත් කියන්න යන්නේ නැලු ...... පොරට කත් අදින උන් හැමතැනම ඉන්නවලු........ ඔන්න ඔහොමලු ජාතකේ කථාව.....
    අදාල එකටයි නෑති එකටයි හෑම එකටම රින්ගලා කොහෙන්හරි හෑමදාම TV එකට මූන දාගන්න එකා නේද.
     
    kavi2013

    Junior member
  • Jun 17, 2015
    51
    53
    18
    අදාල එකටයි නෑති එකටයි හෑම එකටම රින්ගලා කොහෙන්හරි හෑමදාම TV එකට මූන දාගන්න එකා නේද.
    ඔව් ඔව් දන්නෝ දනිති ....
     
    motoguzzi

    Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    එක පුද්ගලයකෙුට හොදටම ජාරාව දෙන්න ඕනේලු.... එයාට ජාරාව එවන්නේ නැති පොලිසි වල OIC ට හෙනට කැපිල්ල දානවලු... තමන් වැරදි බව දැන දැනත් අනුන් පිට වරද පටවලා ඩබල් ගේම් ගහනවාලු... කොටින්ම කියතතොත් ජාරා පප්පා කෙනෙක් ලු...... එත් ලෝකේට පේන්න වැඩ කරු කියලා හෙනට රග පානවලු..... ඇතුලේ අය නම් පොර ගැන හොදට දන්නවලු..... කවුරුවත් මුකුත් කියන්න යන්නේ නැලු ...... පොරට කත් අදින උන් හැමතැනම ඉන්නවලු........ ඔන්න ඔහොමලු ජාතකේ කථාව.....

    මේ දෙන්නගෙන් 1ද 2ද?

    අ.රෝ
    දේ.තෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    අජිත් රෝහණ මහත්තයට ඊට ඉස්සරවෙලා දිනන්න ඕන බැට්ල් එකක් තියෙනවා.