කට්ටිය, මතකද මීට අවුරුදු කීපයකට කලින් ගුවන් විදුලියෙ තිබුනා දේශාභිමානී ගීත වැඩසටහන් කීපයක්.
දැනුත් ඒ ගීත අතරින් පතර විකාශනය වෙනව.. ඒත් දේශාභිමානි ගීත වලට පමණක් වැඩසටහන් දැන් හදන්නෙ නෑ වගේ නේද ?
අපි හැදුනෙ වැඩුනෙ ඒ ගීත අහන ගමන්.. උදේ පාන්දර ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙනකොට, පිරිත් අහල නිවෙන හිත මේ ගීත වලින් රට ගැන ආදරයෙන් පිරෙව්වා මතකයි.
මම හිතුවා ආයෙමත් ඒ ගීත අරන් එන්න.. අපි මෙතන පොස්ට් කරමු.
මගේ ආදරණීය යාළුවනේ, මේ ත්රෙඩ් එක අපි දේශාභිමානී ගීත රසාස්වාදයට පමණක් තියාගමු. කිසිම ජාතියකට, ආගමකට, ගරහන්නෙ නැතුව ....

Last edited:

දිගටම කරගෙන යන්න මිත්රයා සුභ පැතුම්.. 