දේශයේ ජාතික අපේක්ෂකයා!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි අවුරුදු 71ක් තිස්සේ කලෙත් ඕකම නේද ?. හැම චන්දෙකදිම වැරදි අඩු නායකත්වයක් හෙව්වා මිසක් රාමුවෙන් පිටත බැලුවද ?. මේක මගේ අදහස පමණයි

    71683978-2255736924668150-1722748563957481472-n.jpg
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Poddak etha gamakata gihin ahapan manussayekgen Maheshwa dannawada kiyala... Umbatama therei... Anika.... Ratak kiyanne experiment karana thenak neme ban. :)


    සරත් ෆොන්සේකා මහත්තය කියන විදියට ආර්මි එකට තමා ලොකුම බුද්ධි අංශය තියෙන්නේ. මේ මහේෂ් සේනානායක මොනවද බෝම්බ පුපුරන එක වලක්වා ගන්න කරේ? ඒ වගේම වාර්තා තිබුන 97 පාරක් දැනුම් දීල තිබුන කියල. මෙය මොකක්ද කිව්වේ, බොම්බේ පුපුරපු එක දැක්කේ web එකෙන් කිව්වා. කිසි දෙයක් දන්නේ නෑ කිව්වා. වගකීමක් ඇති කතාවක්ද කිව්වේ?මුලින් කිව්වා සැකකරුවන් වගයක් නිදහස් කරන්න කියල ඇමති කෙනෙක් බලපෑම් කළා කියල, ආපහු කියනව නෑ එහෙම දෙයක් උනේ නෑ කියල. පුදුම හිතෙන කෙලින් කතාවක්නේ මිනිහට තියෙන්නේ. වචනයක් පවා සැහෙන්න විශ්වාස කරන්න පුළුවන්. අඩුම තරමේ මේ පාර ෆොන්සේකා මහත්තයවත් විකල්පේ උනානම් කටක් ඇරලා කතාකරන්න තිබුණ. ආමි එක වෙනුවෙන් හෝ රට වෙනුවෙන් දෙයක් initiate කරලා තියනව කියල තාම හොයාගන්න බැරි උනා.අනේමන්ද මම හිතන්නේ සරත් ෆොන්සේකා මහත්තය තමයි මහේෂ් සේනානායක ගැන හොඳම විග්‍රහය කලේ...උඹල අපි වගේ සිප්පි කෑලි වලට එතනින් එහාට වාද කරන්න දෙයක් නෑ.

    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:
     
    Last edited:

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa

    🔻අප්‍රේල් 08 ජාතික බුද්ධි ප්‍රධානිය මේ ගැන ආරක්ශක ලේකම් දැනුවත් කරනවා

    🔻අප්‍රේල් 09 මේ බුද්ධි තොරතුර ගැන සම්බන්දීකරණ රැස්වීමක් පවත්වලා තියෙනවා

    ඒ රැස්වීමට ආරක්ශක ලේකම් සහ ත්‍රිවිධ හමුදාපතිවරු සහභාගි වෙලා තියෙනවා
    :sorry::sorry:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    මහේශ් සේනානයක යනු UNP බළල් අතක් බව තේරුම් ගත් අජිත් කොළොන්න ජාතික ජනතා ව්‍යාපාරයෙන් (NPM) ඉවත් වේ. ස්වාධීන මයි ඈස්
    :rofl::rofl::rofl:

     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඒක දැන් කරන්න බෑ මචං. ඒක කරන්න තිබුනා අර බෝම්බ පිපිරුන කාලෙ වගේනම්. ඒත් දැන් බෑ. ඕනෙ ඔට්ටුවක්. අපේ මිනිස්සු ජනාධිපති වරණයේදී චන්දය පාවිච්චි කරන්නේ ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකට. ඇත්තටම වෙන්නේ අන්ථර්ජාලය හරහා හිටංව පත් කරන්න දගලපු අපේ පරම්පරාවේ පාවෙන චන්ද සෙට් එකෙන් මෙදා පොටේ 50% ක් විතර මහේෂ් පත් කරන්න දගලන එක . ඒකෙන් වාසිය එන්නේ සජිත්ට. බොරුනම් බලපං මහේෂ්ට කතිරෙ ගැහුවොත් අනිවා පසුතැවෙන්න සිද්ධ වෙනවා. මහේෂ්ලගේ ටීම් එකට අපි චන්දෙ දෙමු මහ මැතිවරණයේදි.

    ඔව්, මොකද මේක ජනාධිපති වරණයක්