දේශශීමා ගුටි කියන්නේ මේවට පව්.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,258
    34,895
    113
    අපේ උන් ටික මොනවා හරි Cari කරලා නම් ඔහොම ගැහුවට කමක් නෑ.
    අපේ උන් ටික නිවැරදි නම් පව් ඉතින්.
    මේවා අපේම බයියෝ විහින් කරගත්තු දේවල්
    අවුරුදු 75ක් තිස්සෙම පල් හොරුන්ට කතිරෙ ගහලා ගහලා
    අන්තිමට තමන් උපන් රටත් දාලා ගිහිං පරයින්ගෙන් ගුටි කනවා.

    ලංකාවෙන් පිට යනවානම් අඩු තරමේ ඉංග්‍රීසි ටිකවත් හරියට හදාගෙන පලයල්ලා
    අනිත් කාරනේ වගකීමෙන් ලිංගිකව හැසිරියල්ලා. නැත්තං තව අවුරුදු 25කින් විතර ආයෙත් මේ වගේ දේවල් දකින්න ලැබෙයි
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    වැඩක් නෑ අපේ රටේ සමහර අයට කියලා. චීනෙ , ඉන්දියාව , රුසියාව හරි හොඳ රටවල් කියලා හිතාගෙන ඉන්නවා සමහරු. කොයි රටත් එකයි. බලය තමයි වැදගත් ඕන රටකට. තමන්ගේ අවස්ථාව එන්න විතරයි ඕන ඇත්ත පාට පෙන්න ගන්නවා.

    ඔය ගොඩක් කතා නම් ලස්සනයි. මමත් රුසියන් කෙටිකතා , විද්‍යා ප්‍රබන්ධ, සුරංගනා කතා වගේ සිංහලට පරිවර්තනය කරපු පොත් පොඩි කාලේ කියවලා තියෙනවා. ඒවා නම් නියමයි ඉතින් 👍
    උඹ හිතන්නේ ඇමරිකාව ,ඉතාලිය, එන්ගලන්තෙත් හොදයි කියලද? කෝකත් එකයි බන්
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,351
    20,927
    113
    උඹ හිතන්නේ ඇමරිකාව ,ඉතාලිය, එන්ගලන්තෙත් හොදයි කියලද? කෝකත් එකයි බන්
    එක තමයි කිව්වේ "කොයි රටත් එකයි" කියලා. මේකේ සමහර අය හිතන් ඉන්නේ යූරෝප්, ඇමරිකා රටවල් විතරක් අවුල් , හැබැයි ඔයා කියලා තියෙන රටවල් එහෙම නෑ කියලා. දාලා තියෙන එක ආයේ කියවන්න. මොකක්ද කියලා තියෙන්නේ කියලා.

    "කොයි රටත් එකයි. බලය තමයි වැදගත් ඕන රටකට. තමන්ගේ අවස්ථාව එන්න විතරයි ඕන ඇත්ත පාට පේන්න ගන්නවා."
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,978
    18,887
    113
    උඹ හිතන්නේ ඉතාලිය, හොදයි කියලද? කෝකත් එකයි බන්
    සත පහකට ගනන් ගන්නෙ නෑ අමු හිගන්නො ගානට දාල සලකන්නෙ. Rome වල ටිකක් හොද සෙට් එකක් ඉන්නව... දුර යන්න යන්න නම් සොරි තමයි
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    එක තමයි කිව්වේ "කොයි රටත් එකයි" කියලා. මේකේ සමහර අය හිතන් ඉන්නේ යූරෝප්, ඇමරිකා රටවල් විතරක් අවුල් , හැබැයි ඔයා කියලා තියෙන රටවල් එහෙම නෑ කියලා. දාලා තියෙන එක ආයේ කියවන්න. මොකක්ද කියලා තියෙන්නේ කියලා.

    "කොයි රටත් එකයි. බලය තමයි වැදගත් ඕන රටකට. තමන්ගේ අවස්ථාව එන්න විතරයි ඕන ඇත්ත පාට පේන්න ගන්නවා."
    කොයි රටෙත් එකයි වෙන්නේ කොහොමද බං???
    බලපන් ඇස් ඇරලා චීනා පොඩි පොඩි රටවල් වලට කරන අපරාදේ.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    කොයි රටෙත් එකයි වෙන්නේ කොහොමද බං???
    බලපන් ඇස් ඇරලා චීනා පොඩි පොඩි රටවල් වලට කරන අපරාදේ.

    අැමරිකාව හදපු ISIS කාරයෝ බෝම්බ ගැහුවෙ රටවල් දියුණු කරන්නද කලවමෝ?🤣

    baluthadiya

    Well-known member
  • Oct 2, 2023
    248
    289
    63
    අැමරිකාව හදපු ISIS කාරයෝ බෝම්බ ගැහුව ඵකද කලවමෝ?🤣
    නැහැ චීන ඌරො ණය දීලා පොඩි රටවල් ණය උගුලේ හිර කරපු එක
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    නැහැ චීන ඌරො ණය දීලා පොඩි රටවල් ණය උගුලේ හිර කරපු එක
    ණය ගත්තේ තොපිනේ හිඟන්නෝ...උන් හදපු පාරවල් වල ගිහින් දැන් කියනවා ණය දීලා හිර කරාලු..අනික් රටවල් වලටත් ණය දීලා තියෙන්නේ කෝ උන් වැටුනද?තොපේ තියෙන කම්මැලි කමට පිනට කකා ඉඳලා දැන් ඵනවා චීනෙට බණින්න ගූ සක්කිලි🤣
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අැමරිකාව හදපු ISIS කාරයෝ බෝම්බ ගැහුවෙ රටවල් දියුණු කරන්නද කලවමෝ?🤣
    ඔව් ඔව් අරාබියේ තපස් රැක රැක හිටපු උන් නේ නේද. අනේ අනිච්චං :lol:
     
    baluthadiya

    Well-known member
  • Oct 2, 2023
    248
    289
    63
    ණය ගත්තේ තොපිනේ හිඟන්නෝ...උන් හදපු පාරවල් වල ගිහින් දැන් කියනවා ණය දීලා හිර කරාලු..අනික් රටවල් වලටත් ණය දීලා තියෙන්නේ කෝ උන් වැටුනද?තොපේ තියෙන කම්මැලි කමට පිනට කකා ඉඳලා දැන් ඵනවා චීනෙට බණින්න ගූ සක්කිලි🤣
    මම ණය ගත්තාද වේසිගෙ පුතෝ උබේ අම්මාට හික්කඩුවේ ගිය රාජපක්ෂ පොන්නයනේ ණය ගත්තේ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඔව් ඔව් අරාබියේ තපස් රැක රැක හිටපු උන් නේ නේද. අනේ අනිච්චං :lol:

    අනේ පරයෝ ISIS හැදුවේ බලු අැමරිකාව රටවල් විනාස කරන්න..නිකන් බබා පාට් නොදා හිටපං නුවර කලවමා..ලංකාවට බෝම්බ ගැහුවේ චීනෙට රිද්දන්න..දන්නවනේ ඊට පස්සේ හිඟන තොපිට ණය ගෙවන්න බැරිව බංකොලොත් වෙනව කියල..ඊට පස්සෙ චීනෙට තමා පාඩුව..😂😂

    මම ණය ගත්තාද වේසිගෙ පුතෝ උබේ අම්මාට හික්කඩුවේ ගිය රාජපක්ෂ පොන්නයනේ ණය ගත්තේ
    තොගේ හිඟන පවුල හිටියේ ලංකාව නෙමෙයිද ඵතකොට?🤣
    ------ Post added on Oct 3, 2023 at 7:54 AM
     
    baluthadiya

    Well-known member
  • Oct 2, 2023
    248
    289
    63
    අනේ පරයෝ ISIS හැදුවේ බලු අැමරිකාව රටවල් විනාස කරන්නන..නිකන් බබා පාට් නොදා හිටපං නුවර කලවමා..🤣

    තොගේ හිඟන පවුල හිටියේ ලංකාව නෙමෙයිද ඵතකොට?🤣
    ------ Post added on Oct 3, 2023 at 7:54 AM
    මම ණය ගත්තාද වේසිගෙ පුතෝ උබේ අම්මාට හික්කඩුවේ ගිය රාජපක්ෂ පොන්නයනේ ණය ගත්තේ.. මම තෝ වගේ උට ණය ගන්න කිව්වෙ නැහැ
     
    • Dislike
    Reactions: N A K A M U R A

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,351
    20,927
    113
    කොයි රටෙත් එකයි වෙන්නේ කොහොමද බං???
    බලපන් ඇස් ඇරලා චීනා පොඩි පොඩි රටවල් වලට කරන අපරාදේ.
    හරි හරි ඉතින්. ඔතන පොදුවේ කියලා තියෙන්න.හිතන්න ලංකාව තව අවුරුදු 100කින් ලෝකේ තියෙන සුපිරිම බලවත්ම රටක් වුණා කියලා. එහෙනම් ලංකාවත් තමන්ගේ පවර්ස් පෙන්නනවා නේ අනිත් රටවල්වලට. ඒ විතරක් නෙවෙයි මිනිස්සුන්ට direct හරි indirect හරි mentally ඕවා වැටෙනවා පොඩ්ඩ පොඩ්ඩ. අනිත් රටවල් වල මිනිස්සු පහතට දාලා සලකන සීන් වෙන්න පුළුවන් ඉතින්. පොදුවේ ගත්තොත් ඔක්කෝම රටවල් එකම විදයට හැසිරෙන්නේ. අතීතයේ වුණත් රටවල් බලවත් වෙන්න වෙන්න ළඟපාත රටවල් අල්ලාගෙන තමන්ගේ border එක ලොකු කර ගන්න තමයි බැලුවේ යුද්ධ විතරක් කරලා ආක්‍රමණයෙන්. අද ඉතින් එක පොඩ්ඩක් වෙනස් විධියට වෙන්නේ.
     
    • Like
    Reactions: neo7x

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අනේ පරයෝ ISIS හැදුවේ බලු අැමරිකාව රටවල් විනාස කරන්නන..නිකන් බබා පාට් නොදා හිටපං නුවර කලවමා..🤣
    අන්තිමේදී උබට උනේ චීනෙට කඩේ යන්න ගිහින් ගල් අරාබින්ටත් කඩේ යන්න උණු එක. :lol: :no:
     
    • Haha
    Reactions: baluthadiya

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    අන්තිමේදී උබට උනේ චීනෙට කඩේ යන්න ගිහින් ගල් අරාබින්ටත් කඩේ යන්න උණු එක. :lol: :no:
    ISIS හැදුවේ අැමරිකාව/ඊශ්‍රාලය කියලා කිව්වේ..අැයි උයියා වුනාද?😁😁

    අදටත් යටින් ISIS ඵකට අායුධ දෙන්නේ උන් දෙගොල්ලෝ..🤮
     
    baluthadiya

    Well-known member
  • Oct 2, 2023
    248
    289
    63
    හිතන්න ලංකාව තව අවුරුදු 100කින් ලෝකේ තියෙන සුපිරිම බලවත්ම රටක් වුණා කියලා
    දේශභිමානයෙන් මවිල් කෙලින් උනා සහෝදරයා 🥰
     
    • Haha
    Reactions: B.Chat

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    දේශභිමානයෙන් මවිල් කෙලින් උනා සහෝදරයා 🥰

    ගූ කැරියා මොකෝ ෆේක් අටවන්?🤣

    ඔරිජිනල් ඵකෙන් වර ගෑණු පෙරේතයෝ..🤣🤣
     
    baluthadiya

    Well-known member
  • Oct 2, 2023
    248
    289
    63
    ISIS හැදුවේ අැමරිකාව/ඊශ්‍රාලය කියලා කිව්වේ..අැයි උයියා වුනාද?😁😁

    අදටත් යටින් ISIS ඵකට අායුධ දෙන්නේ උන් දෙගොල්ලෝ..🤮
    චීනු තමයි උන්ට ආයුධ දෙන්නෙ තෝ දාන්න ලබ්බ තමයි

    ගූ කැරියා මොකෝ ෆේක් අටවන්?🤣
    හරියට කෝට් කරන්න ඉගෙන ගනින් ගූ කැරියා
    ------ Post added on Oct 3, 2023 at 7:59 AM
     
    • Dislike
    Reactions: N A K A M U R A