නිකන් බොරු කියන්න ඵපා මිනිහෝ..චීනා ණය දුන්නේ ගිනි පොලී මුදලාලි කෙනෙක් වගේ කියලා උබ දන්නෙම නැද්ද. ෆෙල් කියලා දැන දැන ප්රෝජෙක්ට් වලට ගිනි පොලියට කොන්දේසි නැතුවම සල්ලි පම්ප් කරේ මොකටද??? උන්ගේ ප්රෝජේක්ට් වලින් හදන හැම ලබ්බක්ම බීජිං වලට මුන හරවලා හැදුවේ මොකටද?? පන්සල් පල්ලි මිනිස්සුන්ට එපා කරවන කොන්ත්රාත්තුව කරන්නේ මොකටද??? තලේබාන් උන් එක්ක ගිවිසුම් ගහන්නේ මොකටද??![]()
![]()
පොලිය වැඩිනම් අපෙන්ම ණය ඉල්ලන්නේ ඇයි?-චීන තානාපති විමසයි
චීනයේ ණය පිරිවැය වැඩිනම් තව දුරටත් චීනයෙන් ණය ඉල්ලා සිටින්නේ මන්දැයි චීන තානාපති යි ෂියැංලියන්ග් විමසයි.
.EXIM Bank වෙතින් ශ්රී ලංකාවට ණය ලබාදී ඇත්තේ 2%ක පොලී අනුපාතයකට බවත්, සංවර්ධනය වෙමින් පවත්නා රටවලට ඒ අකාරයෙන් සහනදායි ලෙස සලකන බවත් ඔහු පෙන්වා දුන්නේය.
මේ ආකාරයෙන් සුළු පොලී අනුපාතයක් යටතේ ණය ලබාදීම සම්බන්ධයෙන් තම රටේ ආයෝජකයින් පවා ප්රශ්න කරන බවත්,තම රටේ ආයෝජකයින්ට පවා ණය ලබාදීම සිදුකරන්නේ 5%ක පොලී අනුපාතයක් යටතේවීම ඊට හේතුව බවත් චීන තානාපතිවරයා අවධාරණය කළේය.
දීර්ඝ කාලයක් තිස්සේ චීනය හා ශ්රී ලංකාව අතර සමීප සබඳතාවක් පවත්නා බව පෙන්වා දුන් ඔහු ශ්රී ලංකාවට හානිදායක කිසිවක් සිදුකිරීමට චීනය විසින් ක්රියා නොකරන බව සඳහන් කළේය.
Israel නොතිබුණ නම් අපරාදේ උබාටත් දවසට පස් පාරක් ඔලුව බිම ඇනගන්න තිබුණා.![]()
බිම ගහගන්නවා හොඳයි තොපේ Israel+USA+ISIS බෝම්බ කනවට වඩා.
------ Post added on Oct 3, 2023 at 9:04 AM

