
mokadda hethuwa ohoma gahanna? mun horakam karala da?
Russian unta polu thiyanna, rip mun tika 


mama oka kiyanna gihillath kiiwe na arun tika karaderaka watila nisa, meke samahara un russiawatai putin tai puka dena widihata ayyo salliමේකේ උන් බැලුවොත් දෙන්නෙ රුසියාවට.
ඊට පස්සේ උන්ම ගියාම...![]()

අම්මා පොතයි ගුරු ගීතයයි කියවලා පොත් වලින් මවාගත්ත රුසියාවකට වදින උන්නේ මෙකේ ඉන්නේ.mama oka kiyanna gihillath kiiwe na arun tika karaderaka watila nisa, meke samahara un russiawatai putin tai puka dena widihata ayyo salli![]()
ගුටි කන එකනං රුසියාවට ගියත් යුක්‍රේනෙට ගියත් වෙයි කියල මට නං හිතෙන්නේමේකේ උන් බැලුවොත් දෙන්නෙ රුසියාවට.
ඊට පස්සේ උන්ම ගියාම...![]()
ගුටි කන එකනං රුසියාවට ගියත් යුක්‍රේනෙට ගියත් වෙයි කියල මට නං හිතෙන්නේ
Brown Skin නම් Sorry තමයි කොහේ ගියත්ගුටි කන එකනං රුසියාවට ගියත් යුක්‍රේනෙට ගියත් වෙයි කියල මට නං හිතෙන්නේ
වැඩක් නෑ අපේ රටේ සමහර අයට කියලා. චීනෙ , ඉන්දියාව , රුසියාව හරි හොඳ රටවල් කියලා හිතාගෙන ඉන්නවා සමහරු. කොයි රටත් එකයි. බලය තමයි වැදගත් ඕන රටකට. තමන්ගේ අවස්ථාව එන්න විතරයි ඕන ඇත්ත පාට පේන්න ගන්නවා.අම්මා පොතයි ගුරු ගීතයයි කියවලා පොත් වලින් මවාගත්ත රුසියාවකට වදින උන්නේ මෙකේ ඉන්නේ.
yako owa adala naha mona rateth innawa illegal support group,වැඩක් නෑ අපේ රටේ සමහර අයට කියලා. චීනෙ , ඉන්දියාව , රුසියාව හරි හොඳ රටවල් කියලා හිතාගෙන ඉන්නවා සමහරු. කොයි රටත් එකයි. බලය තමයි වැදගත් ඕන රටකට. තමන්ගේ අවස්ථාව එන්න විතරයි ඕන ඇත්ත පාට පෙන්න ගන්නවා.
ඔය ගොඩක් කතා නම් ලස්සනයි. මමත් රුසියන් කෙටිකතා , විද්‍යා ප්‍රබන්ධ, සුරංගනා කතා වගේ සිංහලට පරිවර්තනය කරපු පොත් පොඩි කාලේ කියවලා තියෙනවා. ඒවා නම් නියමයි ඉතින්![]()
Russian un wena un wage nemei ban amu sakkiki jathiyak, Godak unta basic English baha, paya 24 ma beela smoke karana eka thami karanne,ගුටි කන එකනං රුසියාවට ගියත් යුක්‍රේනෙට ගියත් වෙයි කියල මට නං හිතෙන්නේ
එක තමයි මමත් කියන්නේ කොයි රටත් එකයි කියලා. මේකේ කට්ටියක් ඉන්නේ ඉන්දියාව , රුසියාව, චීනේ වගේ රටවල් අපේ රටවල් වලට ඇවිත් අපිව නලවල රට සංවර්ධනය කරයි වගේ මානසිකත්වයක. ඒ රටවල් වලට ගියාම මල් මාල දාලා එන්න, කන්න, බොන්න, සල්ලි එපා අපි කන්න දෙන්නම් level එකට සලකයි වගේ මේකේ reply කරන්නේ. ඒ අයට ඔය ටික කිව්වේ. කොයි රටත් එකයි. හැබැයි ඉතින් Russia , China කියන්නේ ඉතින් එක විදියක රටවල් කියලාවත් මෙහෙම කියන සමහරුන්ට දැනුමක් නෑ වගේ තමයි ඒ අයගේ කතා වලින් තේරෙන්නේ.yako owa adala naha mona rateth innawa illegal support group,
------ Post added on Oct 2, 2023 at 11:59 PM
Oct 3, 2023 at 12:01 AM[/SIZE]
වැඩි ප්‍රතිශතයක් රශියන් කෙල්ලොයි ගෑනුයි දුඹුරු හමට කැමතියි. ඒ හින්දා උන්ගේ පිරිමි දුඹුරු උන් එක්ක ටිකක් තරහයි.රුසියාවේ උන් කලු හමට හරි ආසයිලු කිරියෙ පොරක් කියලා තිබ්බේ, ගම් වලට ගියාම ඔලුව අතගාලාලු කතා කරන්නේ![]()
samaharawita munge salli dunnannam wade wenna tibba, comment wala tiyenne Lankawe ekek salli arran panala, dan munta gewanna salli nahaluඑක තමයි මමත් කියන්නේ කොයි රටත් එකයි කියලා. මේකේ කට්ටියක් හිතන් ඉන්නේ ඉන්දියාව , රුසියාව චීනේ වගේ රටවල් අපේ රටවල් වලට ඇවිත් අපිව නලවල රට සංවර්ධනය කරයි වගේ මානසිකත්වයක. ඒ රටවල් වලට ගියාම මල් මාල දාලා එන්න කන්න බොන්න සල්ලි එපා අපි කන්න දෙන්නම් level එකට සලකයි වගේ මේකේ reply කරන්නේ. ඒ අයට ඔය ටික කිව්වේ. කොයි රටත් එකයි. හැබැයි ඉතින් Russia , China කියන්නේ ඉතින් එක විදියක රටවල් කියලාවත් මෙහෙම කියන සමහරුන්ට දැනුමක් නෑ වගේ තමයි ඒ අයගේ කතා වලින් තේරෙන්නේ.