දේශීය අදායම් පනත

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    දේශීය අදායම් පනත

    මොකද්ද බන් මේ සම්මත උනා කියන දේශීය අදායම් පනත ??
    මේකෙන් මිනිස්සුන්ට වෙන අවාසි මොනවද ?? කිසිම වාසියක් නැද්ද??
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    Mf0AlcX.gif
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මොකද්ද බන් ඒ සීන් එක ??

    අර යූ එස් වල වගේ ලොටෝ එකක් උනත් ටැක්ස්
    ඉගෙනගන්න ලමයින්ටත් ටැක්ස් හරියට ගියොත් අවුරුදු 10 ක් වගේ යනකොට රට සැහෙන දුරකට ගොඩයයි.
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    අර යූ එස් වල වගේ ලොටෝ එකක් උනත් ටැක්ස්
    ඉගෙනගන්න ලමයින්ටත් ටැක්ස් හරියට ගියොත් අවුරුදු 10 ක් වගේ යනකොට රට සැහෙන දුරකට ගොඩයයි.

    tax ගත්තට කමක් නෑ ඒ සල්ලි හරි විදිහට පාවිච්චි කරනවනම්
    එක එකාට ආතල් ගන්න tax කපන එකයි වැරැද්ද :angry:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මොනා වෙන්නද ඇට දෙකටත් බද්දක් ගහල ඇති :growl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ccc-04-09-2017-26.jpg


    ආයෙ ඉතින් මොනවද "ලන්කට්" එකත් ගලවගන්න ගහපු උප්පරවැට්ටියක් තමයි
     
    Last edited:

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    New Inland Revenue Bill was passed in the parliament yesterday. Here is the summary of changes. අලුත් ආදායම් බදු පනත ඊයේ සම්මත වුනා. ප්‍රධාන වෙනස්කම් පහත දක්වා ඇත.

    10% Tax on capital gains arising on investment assets has been reintroduced.
    ප්‍රාග්ධන ලාභ සියයට 10ක බද්දට යටත් වේ

    Withholding tax scope is increased and service payments will be liable to WHT
    රඳවා ගැනීමේ බදු ව්යුහය වැඩිවී ඇති අතර සේවා ගෙවීම් WHT වලට යටත් වේ

    Qualifying payment relief on employment income of resident individuals has been increased to Rs. 700,000/- from Rs.250,000/-
    නේවාසික පුද්ගලයන්ගේ රැකියා ආදායම් මත සුදුසුකම් ලබන සහන ලබා දීම රු. සිට රු .250,000 / - දක්වා 700,000 / -වැඩි කර ඇත

    Employment income to be taxed under progressive rates up to 24% and individual income tax slabs are revised.
    ප්රගතිශීලී අනුපාත යටතේ 24% ක් දක්වා පුද්ගල ආදායම් බදු ගෙවීම හා ආදායම් බදු සංශෝධනය කෙරේ.

    Tax on Interest and dividends increased to 14% from 10%(corporate )
    පොලී සහ ලාභාංශ බද්ද සියයට 10 දක්වා 14% ඉහලට (සමාගම් )

    Capital allowance rates are revised
    ප්රාග්ධන දීමනා සංශෝධනය කරනු ලැබේ

    Deemed dividend tax is removed
    Deemed ලාභාංශ බදු ඉවත් කරනු ලැබේ

    Carry forward of losses are limited to 06 years.
    අලාභය ඉදිරියට ගෙන යාම වසර 06 කට සීමා වේ.

    Dividend will include share repurchases and capital reductions.
    ලාභාංශ වලට කොටස් ප්රතිමිලදී ගැනීම් හා ප්රාග්ධන අඩු කිරීම් ඇතුළත් වේ.

    Resident companies are not entitled to claim credit on taxes withheld on interest income.
    පොලී ආදායම් මත බලන ලද බදු මත ණය මත හිමිකම් පෑමට නේවාසික සමාගම්වලට හිමිකම් නැත.

    Interest income after withholding tax will again be subject to tax.
    රඳවා ගැනීමේ බදුවලින් පසු පොළී ආදායම නැවත බදුවලට යටත් වේ.

    Notional tax credit on interest on government securities in the secondary market is removed
    New concept of “Permanent establishment” is introduced to determine the business income of a non-resident.
    ද්විතීයික වෙළෙඳපොළ තුළ රාජ්ය සුරැකුම්පත් සඳහා පොළී මත උපකල්පිත බදු ණය ඉවත් කරනු ලැබේ. නේවාසික නොවන ව්යාපාරයක ව්යාපාරික ආදායම තීරණය කිරීම සඳහා "ස්ථිර සංස්ථාපිත" නව සංකල්පයක් හඳුන්වා දී ඇත.

    Time bar for raising assessments is increased to 4 years, other than in the case of default assessments. The time for determining an appeal, by the Commissioner General is reduced to 3 months.
    තක්සේරු ඇගයීම සඳහා හැර, තක්සේරු කිරීම් සඳහා කාල අවකාශය වසර 4 දක්වා වැඩි වේ. අභියාචනයක් තීරණය කිරීමේ කාලය කොමසාරිස් ජනරාල් විසින් මාස 3 දක්වා අඩු කරයි.


    Here are the bills/පනත් කෙටුම්පත්:

    English
    http://documents.gov.lk/files/bill/2...214-2017_E.pdf

    සිංහල
    http://documents.gov.lk/files/bill/2...214-2017_S.pdf
     
    Last edited:
    • Like
    Reactions: sidathsaumya

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    IMF එක ඝානාවට නිර්මානය කරදුන් පනත අපේ රටේ මීලග IMF loan installment එක අනුමත කරන්න කලින් නව දේශීය ආදායම් පනත නමින් මෙහෙම ඉදිරිපත් කරන්න කියල තිබුන. ඉතින් ඒක මෙතුමල අගේට කොපි කරල අනුමත කොරල...තිබ්බ සහන ගොඩක් කපල:lol::lol::lol:

    copy & phaste
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    වැඩි කරන බදු වලින් ලබන අවුරුද්දෙත් ඇමතිතුමාලට ගොඩක් සැප වාහන ගෙන්වයි..රටට( රනිල්ට) ආදරේනම් බදු ගෙව්න්න හොදේ..Mangala:lol::lol: