දේශීය අයිස් ගොවියා අනතුරේ

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    2015 ජෙපි ජාතික ලැයිස්තුවෙ ඊබ්‍රාහිම් හිටිය නිසා ඕවා අල්ලන්න එපා.
    -කිරියේ ස්වාධීන ඩෝබිලා-
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    2029දි රටේ ජනාදිපති වෙන්න මෑ මල් පොන්නය මේ ගහන ගේම වැරදි උනත් ඌගේ පැත්තෙන් බැලුවම ඌට වෙන කරන්න දෙයක් නෑ.

    පොහොට්ටුවට දැනටමත් කඩේ යන්නෙ එක්කො අයිස් කුඩු ගහන එකෙක් නැත්නම් ඒ බිස්නස් කරන එකෙක්.
    එහෙමත් නැත්නම් බුද්ධිය වර්ධනය නොවිච්ච මන්ද මානසික මරි මෝඩ වහල් ගොබ්බයෙක්.

    ඌ බැලුවෙ රටේ ඉන්න තරුණ ප්‍රජාව ඒ තත්වෙට පත් කරන්න තියෙන ලේසිම ක්‍රමය. අයිස් වලට ජාන පිටින් වෙනස් කරන්න පුළුවන් කියනවනෙ.
     
    • Like
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,298
    8,259
    113
    Galaha
    අයිස් සතිය..😊
    ආන්ඩුවේ කන්තෝරුවකට පලයන්කෝ සතියද අයිස් කියල බලන්න. මම හිතන්නෙ ධීවර සංසථාවේ ටෝලර් වලට යවන්නෙත් AG office වලින් හදන අයිස්.
     
    • Haha
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    Here is your "DOLOMITE" again @Asmodeus 🥴
    Seriously, I can't believe the stupidity of the government. If someone really thinks that that white stuff is associated with some meth production, they need to check their brains. Those real stuff are expensive and need proper storage facilities. How come those are lying on the ground? I've seen that Knadana story from another video and the whole backdrop riddled with coconut trees! Damn, it's fucking dolomite! And those meth producers are super rich, and they can easily use underground bunkers for their illegal business.
     
    • Like
    Reactions: max_pain and Yeezus