දේශීය ආදායම් එකේ TAX Return එක දාන්න.

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    114
    63
    Mahara
    කවුරුත් දන්නවා දැන් ඇති නැති හැම එකාටම IRD එකෙන් IIT register කරලා නම් 1.2MN annual income එකක් නැතත් TAX return එකක් දාන්න කියල කියනවා. ඉතින් ප්‍රශ්නය මේකයි.

    මගේ මවගේ නමට BR එකක් තියෙනවා. ඒ නිවසේ පවත්වාගෙන යන පොඩි grinding mills එකක් සඳහා. ඉතින් ඕකෙන් එන ආදායම පොඩි එකක්. එකේ අවුරුදු 10ක් එකතු කලත් 1.2 mn එන්නේ නෑ. සරල කිව්වොත් රු 5000/15000 අතර විචලනය වෙන එකක්. 2020 ට කලින් ගෙදර සම්පුරණ බර අදින්න කරපු සාමාන්‍ය ආදායමක් තිබ්බ ව්‍යාපාරය නතර කරලා එකෙන් ඉතුරු කරගත්ත කොටසක් තමා මේ. මේක ස්වයං රැකියාවක් විදියට තමා දැන් කරන් යන්නේ. දැන් මාසේ වියදම ලැබෙන්නේ ඇත්තෙන්ම FD එකක income එකකින්. එකේ ආදායම බදු ආදායමට වඩා ගොඩක් පහලින් තියෙන්නේ නමුත් ජිවත් වෙන්න මේ දෙකේ එකතුව ඇති.

    ගෙදරට මේ ලඟදී TIN එකක් ආව. මට කිව්වම මම ගියාම කිව්වා අදායමක් නැත්නම් ලක්ෂ 12 පනින ගෙවන්න දෙයක් නෑ RETURN එක දන්නා කියල. PIN එක අරන් ලොග් වුණාම 23/24 සඳහා RETURN එකක් ගොනු කරන්න තියෙනවා. පුද්ගලක් විදියට මේ වැඩේ වරදක් මම දකින්නේ නෑ. විය යුතු දේවල්. ඒත් මේකේ සංකීර්ණ තාවය තමා අවුල.

    standard return එකේදී Interest Income එක සහ Business income එක දාන්න කියල IRD එකෙන් කිව්වා. ඉතින් ඕක දාන්න විස්තර හොයද්දි තියෙනවා BR එකට අදාළ ගිණුම් වාර්ථාවක් Charted Accountant කෙනෙක් සහතික කරන්න ඕනේ කියල. ඒ කියන්නේ අපි ඒක හදවල upload කරන්න ඕනෙද? ප්‍රශ්නේ කියන්නේ accountant ලා hire කරලා කරන්න තරම් දේවල් නෑ වගේම එහෙම කෙනෙක් hire කරලා ගෙවන්න තරම් ආදායමක් නැති මිනිස්සු අමාරුවකනේ. අනෙක මේ ස්වයං ව්‍යාපාරයක් සහා ගෙදර partime එකක් වගේ කරන නිසා ලොකුවට ආදායම් වියදම් ලිවිල්ලක් වෙන්නේ නෑ. දෙන දෙයක් වෙලාවකට පොතක සදහන් කරනවා. ගොඩක් වෙලාවට ඒක වෙන්නේ කෙනෙක් ණයට අරන් ගියොත් තමා. ඒ නිසා formal sales record වගේම formal purchase records නැහැ. ඉතින් මේවා නැතිව කොහොමද accountant කෙනෙක් hire කරන්නේවත්. ඇත්තටම මේ වගේ වේලාවකදී කරන්න පුළුවන් මොකක්ද?

    අනෙක් කාරනාව කලින් අවශ්‍යතාවක් නිසා විශ්ව විද්‍යාලයේ සිසුවෙක් වෙච්ච මගේ මල්ලිගේ නමින් මම BR එකක් open කරවා ගන්නවා. මොකද මම එතකොට රජයේ ආයතනයක සේවය කරනවා. මම ඉන්න ගමන් නිවාඩු දවසක පොඩි IT වැඩක් සෙට් වුනොත් කරනවා ඒ කාලේ. පස්සේ මම රජයේ සේවයෙන් ඉවත් වුණා. ඒත් BR වල මෙහෙම කේස් එකක් නැති නිසා BR එක මල්ලිගේ නමින්ම තියෙන්න අරිනාව. මේ අවුරුද්දේ එයාගේ නමටත් TIN එකක් ආව. ඉතින් දැන් එයාටත් RETURN දාන්න කියල ඇවිල්ල. ප්‍රශ්නේ කියන්නේ BR එක දැම්මට මම මතක් කරලා බලද්දී 23/24 අවුරුදු වලට Invoice 10ක් වත් issue වෙලා නෑ. BR එක දාල තිබ්බේ සමහර අය BR නෑ register නෑ කිව්වාම PC එකක් repair කරන්නවත් දෙන්න බය නිසා. මොකද මම ඕකෙන් Part Time වැඩ කරලා දුන්නේ සනස සමිති වලට ගොඩක්ම. එවයි කාරක සබාව අනුමැත කරන්නේ නෑ කියාපදිංචි නැති අයගේ quotation. ඉතින් දැන් මල්ලිට 23/24 අවුරුද්දට Employment income එකක් නෑ. එයාට අධ්‍යාපන වැඩවලට සල්ලි දුන්නෙත් ගෙදරින්. හැබැයි BR එක නිසා Business income එකක් පෙන්වන්න වෙනවා. දීපු බිල් වලින් 90% වගේම මගේ ළග ෆයිල් කරලා තියෙනවා. 2/3ක් ඉතින් මිසින් වෙලත් ඇති. වැඩි අවදානයක් නෑ පාර්ට් ටයිම් ගානක් හොයාගන්න කරපු දෙයක් නිසා. හැබැයි IT accessories ගනිපු බිල් නම් සියල්ලම වගේ තියෙනවා. එතන නැත්තේ transport / Foods / Telecommunications වලට වගේ වියදම් කරපු සහ පොඩියට කඩවල් වලින් ගන්න බට, වයර් වගේ දේවල් වල ඒවා. ඒවා cost විදියට අයින් නොකලත් ආදායම ලක්ෂයක් පනින්නේ නෑ අවුරුද්දටම වත්. මොකද මේක part time එකක් වගේ කරන නිසා. ඉතින් දැන් මේකටත් කෙනෙක් හයර් කල account හදන්න තරම් දෙයක් නෑ වගේ එහෙම කෙනෙක් වියදම් කරනවා නම් BR එක වහල දාල අත්පිට මුදලට වැඩක් කරන කෙනෙක් සෙට් වුනාම බිලක් නොදී වැඩ කරන එක ලේසි වගේ.

    ඉතින් දැන් return එකේ කේසස් දෙකටම BR income එක නිකම්ම ගානක් දාලා යවන්න බැරිද? මොකද මොන audit එක කලත් අවුරුද්දට ලක්ෂ 12 ක ආදායමක් ඉහත දෙන්නටම නෑ කොහොමවත්ම?

    දන්නා අය පොඩ්ඩක් අදහසක් දෙන්න.
     

    Sen-lu

    Well-known member
  • .

    WHT claim karanwa kiyana eka explain karanna puluwan da..

    Hemoma karanawada.. Natnam 12 laks walata wada income adu ayada claim karanne
    1.2 million තිබ්බත් නැතත් return submit කරන්න කීවොත් income declare කරන්න ඕනනෙ. ඉතින් එහෙම declare කරන income එකක් තමා interest income එක කියන්නෙ. හැබැයි කේස් එක තියෙන්නෙ FD වලට savings වලට withholding tax 5% bank එකෙන් කපනව. ඉතින් කවුරුහරි එන interest income එක IRD portal එකේ දැම්මාම ඒ ආදායමට income tax cal වෙනව. හැබැයි එතකොට alrady wht වලට tax උන එකටත් එක්ක tax වෙන එක නවත්තන්න තමා wht එක වෙනම cage එකක දාල ඒ ගාන අඩුකරගන්න ඕන. පැහැදිලිද මන්ද. මට කියලදෙන්න තේරෙන්නෙ නෑ බං.
    ------ Post added on Nov 28, 2024 at 8:36 PM
     
    • Love
    Reactions: ob_server

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    114
    63
    Mahara
    උඹ උඩින් ඇහුව ප්‍රශ්න වලටත් එක්කම මේ උත්තරේ දෙන්නම්

    1.ඔව් nill return දාන්න බෑ. ඒකයි මම කීවෙ tax computation එකක් එක්ක p&l එකයි Balance Sheet එකයි හදල දාන්න කියල.

    2. Pvt ltd වලට තමා Charted Accountant කෙනෙක් sign කරන්න ඕන.

    3. ඔව් FD වලටයි Savings වලටයි එන interest declare කරල 2කේම WHT claim කරන්න ඕන. Bank Confirmation එකක් ඉල්ලපුවාම එයාල දෙනව.

    ඔච්චරයි නේද ඇහුවෙ. මතක ඇතුව ඕක හරියන්න හරි වරදින්න හරි due date එක ට කලින් දාන්න.
    WHT ඉල්ලුවම FD වලට දුන්නා. හැබැයි saving account වල ඒවා නම් නෑ. ඒවා උන් කපාගෙන තියෙනවනේ. උන් හරියට දෙන්න උංන්දුවකුත් නෑ වගේ.
    WHT claim කරන්නේ කොහොමද? ලක්ෂ 12 ට වඩා අඩු නම් ඒ සල්ලි ආපස්සට ගන්න පුලුවන්ද?
     

    Sen-lu

    Well-known member
  • WHT ඉල්ලුවම FD වලට දුන්නා. හැබැයි saving account වල ඒවා නම් නෑ. ඒවා උන් කපාගෙන තියෙනවනේ. උන් හරියට දෙන්න උංන්දුවකුත් නෑ වගේ.
    WHT claim කරන්නේ කොහොමද? ලක්ෂ 12 ට වඩා අඩු නම් ඒ සල්ලි ආපස්සට ගන්න පුලුවන්ද?
    නෑ මචං ආපහු ගන්න බෑ WHT කියන්නෙ එක Tax එකක් income tax කියන්නෙ තව එකක්. බදු පිටට බදු වදින එක නවත්තන්න තමා ඕක claim කරන්න කියන්නෙ. ඇත්තටම ඕක වැදගත් වෙන්නෙ ආදායම tax වදින රේට් එකේ ඉන්නවනම් තමා.

    Savings වල WHT confirmation එක ඉල්ලුවොත් ඇත්තටම බැංකුව බැඳිල ඉන්නව ඕක දෙන්න. උඹේ සීන් එකේදි ඕක ගැන වැඩිය හිතන්න දෙයක් නෑ. බැංකුව ඕක දුන්නොත් submit කරපං නැත්නම් ඕක නැතුව submit කරපං. Bank එකට ඕක ඉල්ලලා දුන්න request letter එක tax file එකට දාල තියාගන්න. ඕව check කරන්නෙ නම් නෑ bt incase ඕනවුනොත් පෙන්නන්න පුලුවන්නෙ.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,762
    5,779
    113
    මොන පිස්සුකටද යකො ඔවා කරන්නෙ, ලන්කාවෙ උන්ට පිස්සු, එකෙක්වත් ඔව කරන්න නරකයි! ඔක්කොම හිරෙ දාන්නද? 3 වෙනි ලොකුනුත් පහල රටක් මෙක. එත් පිටසක්වල ටැක්ස්!

    මීට වඩා හොදයි රාජන්ඩුවක් තිබ්බා නම්! අඩුගානෙ අපි පත් කරපු එකෙක් නෙවී කියල හිත හදාගන්න තිබ්බා!

    දැක්කා නෙ පොලිමෙ ගිහින් වැක්සීන් ගහ ගත්තා. අන්තිමෙ මොන ලබ්බක්වත් නැ! තොපිට පිස්සු! තොපි මොන තරම් ටැක්ස් ගෙව්වාත් මෙ රටෙ හොස්පිටල් - ඉස්කොල වගෙ බෙසික් දෙවල්වත් හැදෙන්නෙ නැ! මොන ආන්ඩුවක් ආවත් වෙන්නෙ නැ!

    තොපෙ ආදායමටත් ටැක්ස් ගහලා. එකෙන් ඉතිරි ගානෙන් ගන්න බඩුත් ටැක්ස් කරල , තව කියක් හරි ඉතිරි උනාම එකෙ පොතෙ දැම්මාම එකත් ටැක්ස් කරල. වාහනෙයක් ගත්තොත් එක ගෙන්වන්න සල්ලි යවනෙ එකෙ ඉදන් එක දිරල යනකම් හැම කැල්ලම ටැක්ස් කරා, කන බොන රෙන එවත් ටැක්ස් කරල, සන්වර්දනෙ කිය කිය උන්ට ඔන අටමගලවල් හදනවා! පිස්සු උට්ටක් නෙ යකො!

    බන්කොලොත් කියල සමුර්දිය ඉල්ලපම්. එක කොරන්න බැ තොපිට ඔලුව ඉදිමිලා. මන් අහවල් ලෙසට ඉගෙන ගත්තා. මට බැ ලැජ්ජයි. විකාර..
     
    • Like
    Reactions: ruka! and luk3r

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    42,305
    85,489
    113
    මොන පිස්සුකටද යකො ඔවා කරන්නෙ, ලන්කාවෙ උන්ට පිස්සු, එකෙක්වත් ඔව කරන්න නරකයි! ඔක්කොම හිරෙ දාන්නද? 3 වෙනි ලොකුනුත් පහල රටක් මෙක. එත් පිටසක්වල ටැක්ස්!

    මීට වඩා හොදයි රාජන්ඩුවක් තිබ්බා නම්! අඩුගානෙ අපි පත් කරපු එකෙක් නෙවී කියල හිත හදාගන්න තිබ්බා!

    දැක්කා නෙ පොලිමෙ ගිහින් වැක්සීන් ගහ ගත්තා. අන්තිමෙ මොන ලබ්බක්වත් නැ! තොපිට පිස්සු! තොපි මොන තරම් ටැක්ස් ගෙව්වාත් මෙ රටෙ හොස්පිටල් - ඉස්කොල වගෙ බෙසික් දෙවල්වත් හැදෙන්නෙ නැ! මොන ආන්ඩුවක් ආවත් වෙන්නෙ නැ!

    තොපෙ ආදායමටත් ටැක්ස් ගහලා. එකෙන් ඉතිරි ගානෙන් ගන්න බඩුත් ටැක්ස් කරල , තව කියක් හරි ඉතිරි උනාම එකෙ පොතෙ දැම්මාම එකත් ටැක්ස් කරල. වාහනෙයක් ගත්තොත් එක ගෙන්වන්න සල්ලි යවනෙ එකෙ ඉදන් එක දිරල යනකම් හැම කැල්ලම ටැක්ස් කරා, කන බොන රෙන එවත් ටැක්ස් කරල, සන්වර්දනෙ කිය කිය උන්ට ඔන අටමගලවල් හදනවා! පිස්සු උට්ටක් නෙ යකො!

    බන්කොලොත් කියල සමුර්දිය ඉල්ලපම්. එක කොරන්න බැ තොපිට ඔලුව ඉදිමිලා. මන් අහවල් ලෙසට ඉගෙන ගත්තා. මට බැ ලැජ්ජයි. විකාර..
    ඔහොම කියන ගොඩක් උන් අන්තිමට බලද්දි කලින්ම tax file submit කරලා. Exam එකට අපි නන් පාඩම් කරන්නේ නෑ කියන එකේ අනික.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    3,581
    3,600
    113
    1732810039186.png


    ade mageth BR ekak thienw habai operations mukuth na income mukuth na, me Return Issuance menu eke oka witharai ne penne, oken d nill return ekak danne?
     

    Attachments

    • 1732809968128.png
      1732809968128.png
      64 KB · Views: 24
    • 1732810005062.png
      1732810005062.png
      64 KB · Views: 25

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    3,608
    4,010
    113
    View attachment 242530

    ade mageth BR ekak thienw habai operations mukuth na income mukuth na, me Return Issuance menu eke oka witharai ne penne, oken d nill return ekak danne?
    BR koi kaleda gatte.. TIN ekak tibbbata IIT walata reg wela ne wage.. TaxPayer registration gihin IIT reg wenna ona tax gewanna tiye nam..
    IIT already reg wela nam.... self issuance gihin 2324 return and 2425 SET eka manual issue karagena , normal widiyata submit karanna puluwanda koheda..
     
    • Like
    Reactions: nkt

    nkt

    Well-known member
  • Aug 11, 2015
    3,581
    3,600
    113
    BR koi kaleda gatte.. TIN ekak tibbbata IIT walata reg wela ne wage.. TaxPayer registration gihin IIT reg wenna ona tax gewanna tiye nam..
    IIT already reg wela nam.... self issuance gihin 2324 return and 2425 SET eka manual issue karagena , normal widiyata submit karanna puluwanda koheda..
    hari giya bn, mn nikan tin, pin gahala log une habai wenam ekak thibba SSID gahala log venna eken log unam thiyenw :yes:
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    644
    746
    93
    Math register welawath ne bn, Salary income only. Office 1n PAYE TAX 1 kapanawane. Api tawa mkut karanna onida bn?
    IRD සයිට් එකේ රෙජිස්ටර් වෙලා ටැක්ස් සබ්මිට් කරන්න ඕන.
    රෙජිස්ටර් වෙලා TIN එකයි PIN එකයි ගනින්.
    ඔෆිස් එකෙන් උඹේ T10 ෆෝරම් එක සර්ටිෆ්යි කරලා ගනින්. එක සබ්මිට් කරන්න ඕන.
    බැංකු වලට කතාකරල certified bank statement with withholding tax details ඉල්ලගනින් ටැක්ස් සබ්මිට් කරන ටයිම් පීරියඩ් එකට. (Savings & FD accounts)
    යුටුබ් එකේ ඕන තරම් වීඩියෝ තියෙනවා.
     
    • Like
    Reactions: Ozone4