කවුරුත් දන්නවා දැන් ඇති නැති හැම එකාටම IRD එකෙන් IIT register කරලා නම් 1.2MN annual income එකක් නැතත් TAX return එකක් දාන්න කියල කියනවා. ඉතින් ප්‍රශ්නය මේකයි.
මගේ මවගේ නමට BR එකක් තියෙනවා. ඒ නිවසේ පවත්වාගෙන යන පොඩි grinding mills එකක් සඳහා. ඉතින් ඕකෙන් එන ආදායම පොඩි එකක්. එකේ අවුරුදු 10ක් එකතු කලත් 1.2 mn එන්නේ නෑ. සරල කිව්වොත් රු 5000/15000 අතර විචලනය වෙන එකක්. 2020 ට කලින් ගෙදර සම්පුරණ බර අදින්න කරපු සාමාන්‍ය ආදායමක් තිබ්බ ව්‍යාපාරය නතර කරලා එකෙන් ඉතුරු කරගත්ත කොටසක් තමා මේ. මේක ස්වයං රැකියාවක් විදියට තමා දැන් කරන් යන්නේ. දැන් මාසේ වියදම ලැබෙන්නේ ඇත්තෙන්ම FD එකක income එකකින්. එකේ ආදායම බදු ආදායමට වඩා ගොඩක් පහලින් තියෙන්නේ නමුත් ජිවත් වෙන්න මේ දෙකේ එකතුව ඇති.
ගෙදරට මේ ලඟදී TIN එකක් ආව. මට කිව්වම මම ගියාම කිව්වා අදායමක් නැත්නම් ලක්ෂ 12 පනින ගෙවන්න දෙයක් නෑ RETURN එක දන්නා කියල. PIN එක අරන් ලොග් වුණාම 23/24 සඳහා RETURN එකක් ගොනු කරන්න තියෙනවා. පුද්ගලක් විදියට මේ වැඩේ වරදක් මම දකින්නේ නෑ. විය යුතු දේවල්. ඒත් මේකේ සංකීර්ණ තාවය තමා අවුල.
standard return එකේදී Interest Income එක සහ Business income එක දාන්න කියල IRD එකෙන් කිව්වා. ඉතින් ඕක දාන්න විස්තර හොයද්දි තියෙනවා BR එකට අදාළ ගිණුම් වාර්ථාවක් Charted Accountant කෙනෙක් සහතික කරන්න ඕනේ කියල. ඒ කියන්නේ අපි ඒක හදවල upload කරන්න ඕනෙද? ප්‍රශ්නේ කියන්නේ accountant ලා hire කරලා කරන්න තරම් දේවල් නෑ වගේම එහෙම කෙනෙක් hire කරලා ගෙවන්න තරම් ආදායමක් නැති මිනිස්සු අමාරුවකනේ. අනෙක මේ ස්වයං ව්‍යාපාරයක් සහා ගෙදර partime එකක් වගේ කරන නිසා ලොකුවට ආදායම් වියදම් ලිවිල්ලක් වෙන්නේ නෑ. දෙන දෙයක් වෙලාවකට පොතක සදහන් කරනවා. ගොඩක් වෙලාවට ඒක වෙන්නේ කෙනෙක් ණයට අරන් ගියොත් තමා. ඒ නිසා formal sales record වගේම formal purchase records නැහැ. ඉතින් මේවා නැතිව කොහොමද accountant කෙනෙක් hire කරන්නේවත්. ඇත්තටම මේ වගේ වේලාවකදී කරන්න පුළුවන් මොකක්ද?
අනෙක් කාරනාව කලින් අවශ්‍යතාවක් නිසා විශ්ව විද්‍යාලයේ සිසුවෙක් වෙච්ච මගේ මල්ලිගේ නමින් මම BR එකක් open කරවා ගන්නවා. මොකද මම එතකොට රජයේ ආයතනයක සේවය කරනවා. මම ඉන්න ගමන් නිවාඩු දවසක පොඩි IT වැඩක් සෙට් වුනොත් කරනවා ඒ කාලේ. පස්සේ මම රජයේ සේවයෙන් ඉවත් වුණා. ඒත් BR වල මෙහෙම කේස් එකක් නැති නිසා BR එක මල්ලිගේ නමින්ම තියෙන්න අරිනාව. මේ අවුරුද්දේ එයාගේ නමටත් TIN එකක් ආව. ඉතින් දැන් එයාටත් RETURN දාන්න කියල ඇවිල්ල. ප්‍රශ්නේ කියන්නේ BR එක දැම්මට මම මතක් කරලා බලද්දී 23/24 අවුරුදු වලට Invoice 10ක් වත් issue වෙලා නෑ. BR එක දාල තිබ්බේ සමහර අය BR නෑ register නෑ කිව්වාම PC එකක් repair කරන්නවත් දෙන්න බය නිසා. මොකද මම ඕකෙන් Part Time වැඩ කරලා දුන්නේ සනස සමිති වලට ගොඩක්ම. එවයි කාරක සබාව අනුමැත කරන්නේ නෑ කියාපදිංචි නැති අයගේ quotation. ඉතින් දැන් මල්ලිට 23/24 අවුරුද්දට Employment income එකක් නෑ. එයාට අධ්‍යාපන වැඩවලට සල්ලි දුන්නෙත් ගෙදරින්. හැබැයි BR එක නිසා Business income එකක් පෙන්වන්න වෙනවා. දීපු බිල් වලින් 90% වගේම මගේ ළග ෆයිල් කරලා තියෙනවා. 2/3ක් ඉතින් මිසින් වෙලත් ඇති. වැඩි අවදානයක් නෑ පාර්ට් ටයිම් ගානක් හොයාගන්න කරපු දෙයක් නිසා. හැබැයි IT accessories ගනිපු බිල් නම් සියල්ලම වගේ තියෙනවා. එතන නැත්තේ transport / Foods / Telecommunications වලට වගේ වියදම් කරපු සහ පොඩියට කඩවල් වලින් ගන්න බට, වයර් වගේ දේවල් වල ඒවා. ඒවා cost විදියට අයින් නොකලත් ආදායම ලක්ෂයක් පනින්නේ නෑ අවුරුද්දටම වත්. මොකද මේක part time එකක් වගේ කරන නිසා. ඉතින් දැන් මේකටත් කෙනෙක් හයර් කල account හදන්න තරම් දෙයක් නෑ වගේ එහෙම කෙනෙක් වියදම් කරනවා නම් BR එක වහල දාල අත්පිට මුදලට වැඩක් කරන කෙනෙක් සෙට් වුනාම බිලක් නොදී වැඩ කරන එක ලේසි වගේ.
ඉතින් දැන් return එකේ කේසස් දෙකටම BR income එක නිකම්ම ගානක් දාලා යවන්න බැරිද? මොකද මොන audit එක කලත් අවුරුද්දට ලක්ෂ 12 ක ආදායමක් ඉහත දෙන්නටම නෑ කොහොමවත්ම?
දන්නා අය පොඩ්ඩක් අදහසක් දෙන්න.