දේශීය ආදායම් එකේ TAX Return එක දාන්න.

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    114
    63
    Mahara
    කවුරුත් දන්නවා දැන් ඇති නැති හැම එකාටම IRD එකෙන් IIT register කරලා නම් 1.2MN annual income එකක් නැතත් TAX return එකක් දාන්න කියල කියනවා. ඉතින් ප්‍රශ්නය මේකයි.

    මගේ මවගේ නමට BR එකක් තියෙනවා. ඒ නිවසේ පවත්වාගෙන යන පොඩි grinding mills එකක් සඳහා. ඉතින් ඕකෙන් එන ආදායම පොඩි එකක්. එකේ අවුරුදු 10ක් එකතු කලත් 1.2 mn එන්නේ නෑ. සරල කිව්වොත් රු 5000/15000 අතර විචලනය වෙන එකක්. 2020 ට කලින් ගෙදර සම්පුරණ බර අදින්න කරපු සාමාන්‍ය ආදායමක් තිබ්බ ව්‍යාපාරය නතර කරලා එකෙන් ඉතුරු කරගත්ත කොටසක් තමා මේ. මේක ස්වයං රැකියාවක් විදියට තමා දැන් කරන් යන්නේ. දැන් මාසේ වියදම ලැබෙන්නේ ඇත්තෙන්ම FD එකක income එකකින්. එකේ ආදායම බදු ආදායමට වඩා ගොඩක් පහලින් තියෙන්නේ නමුත් ජිවත් වෙන්න මේ දෙකේ එකතුව ඇති.

    ගෙදරට මේ ලඟදී TIN එකක් ආව. මට කිව්වම මම ගියාම කිව්වා අදායමක් නැත්නම් ලක්ෂ 12 පනින ගෙවන්න දෙයක් නෑ RETURN එක දන්නා කියල. PIN එක අරන් ලොග් වුණාම 23/24 සඳහා RETURN එකක් ගොනු කරන්න තියෙනවා. පුද්ගලක් විදියට මේ වැඩේ වරදක් මම දකින්නේ නෑ. විය යුතු දේවල්. ඒත් මේකේ සංකීර්ණ තාවය තමා අවුල.

    standard return එකේදී Interest Income එක සහ Business income එක දාන්න කියල IRD එකෙන් කිව්වා. ඉතින් ඕක දාන්න විස්තර හොයද්දි තියෙනවා BR එකට අදාළ ගිණුම් වාර්ථාවක් Charted Accountant කෙනෙක් සහතික කරන්න ඕනේ කියල. ඒ කියන්නේ අපි ඒක හදවල upload කරන්න ඕනෙද? ප්‍රශ්නේ කියන්නේ accountant ලා hire කරලා කරන්න තරම් දේවල් නෑ වගේම එහෙම කෙනෙක් hire කරලා ගෙවන්න තරම් ආදායමක් නැති මිනිස්සු අමාරුවකනේ. අනෙක මේ ස්වයං ව්‍යාපාරයක් සහා ගෙදර partime එකක් වගේ කරන නිසා ලොකුවට ආදායම් වියදම් ලිවිල්ලක් වෙන්නේ නෑ. දෙන දෙයක් වෙලාවකට පොතක සදහන් කරනවා. ගොඩක් වෙලාවට ඒක වෙන්නේ කෙනෙක් ණයට අරන් ගියොත් තමා. ඒ නිසා formal sales record වගේම formal purchase records නැහැ. ඉතින් මේවා නැතිව කොහොමද accountant කෙනෙක් hire කරන්නේවත්. ඇත්තටම මේ වගේ වේලාවකදී කරන්න පුළුවන් මොකක්ද?

    අනෙක් කාරනාව කලින් අවශ්‍යතාවක් නිසා විශ්ව විද්‍යාලයේ සිසුවෙක් වෙච්ච මගේ මල්ලිගේ නමින් මම BR එකක් open කරවා ගන්නවා. මොකද මම එතකොට රජයේ ආයතනයක සේවය කරනවා. මම ඉන්න ගමන් නිවාඩු දවසක පොඩි IT වැඩක් සෙට් වුනොත් කරනවා ඒ කාලේ. පස්සේ මම රජයේ සේවයෙන් ඉවත් වුණා. ඒත් BR වල මෙහෙම කේස් එකක් නැති නිසා BR එක මල්ලිගේ නමින්ම තියෙන්න අරිනාව. මේ අවුරුද්දේ එයාගේ නමටත් TIN එකක් ආව. ඉතින් දැන් එයාටත් RETURN දාන්න කියල ඇවිල්ල. ප්‍රශ්නේ කියන්නේ BR එක දැම්මට මම මතක් කරලා බලද්දී 23/24 අවුරුදු වලට Invoice 10ක් වත් issue වෙලා නෑ. BR එක දාල තිබ්බේ සමහර අය BR නෑ register නෑ කිව්වාම PC එකක් repair කරන්නවත් දෙන්න බය නිසා. මොකද මම ඕකෙන් Part Time වැඩ කරලා දුන්නේ සනස සමිති වලට ගොඩක්ම. එවයි කාරක සබාව අනුමැත කරන්නේ නෑ කියාපදිංචි නැති අයගේ quotation. ඉතින් දැන් මල්ලිට 23/24 අවුරුද්දට Employment income එකක් නෑ. එයාට අධ්‍යාපන වැඩවලට සල්ලි දුන්නෙත් ගෙදරින්. හැබැයි BR එක නිසා Business income එකක් පෙන්වන්න වෙනවා. දීපු බිල් වලින් 90% වගේම මගේ ළග ෆයිල් කරලා තියෙනවා. 2/3ක් ඉතින් මිසින් වෙලත් ඇති. වැඩි අවදානයක් නෑ පාර්ට් ටයිම් ගානක් හොයාගන්න කරපු දෙයක් නිසා. හැබැයි IT accessories ගනිපු බිල් නම් සියල්ලම වගේ තියෙනවා. එතන නැත්තේ transport / Foods / Telecommunications වලට වගේ වියදම් කරපු සහ පොඩියට කඩවල් වලින් ගන්න බට, වයර් වගේ දේවල් වල ඒවා. ඒවා cost විදියට අයින් නොකලත් ආදායම ලක්ෂයක් පනින්නේ නෑ අවුරුද්දටම වත්. මොකද මේක part time එකක් වගේ කරන නිසා. ඉතින් දැන් මේකටත් කෙනෙක් හයර් කල account හදන්න තරම් දෙයක් නෑ වගේ එහෙම කෙනෙක් වියදම් කරනවා නම් BR එක වහල දාල අත්පිට මුදලට වැඩක් කරන කෙනෙක් සෙට් වුනාම බිලක් නොදී වැඩ කරන එක ලේසි වගේ.

    ඉතින් දැන් return එකේ කේසස් දෙකටම BR income එක නිකම්ම ගානක් දාලා යවන්න බැරිද? මොකද මොන audit එක කලත් අවුරුද්දට ලක්ෂ 12 ක ආදායමක් ඉහත දෙන්නටම නෑ කොහොමවත්ම?

    දන්නා අය පොඩ්ඩක් අදහසක් දෙන්න.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    2,914
    3,924
    113
    Bump

    උඹට ටින් එක ආවෙ මේ අවුරුද්දෙ අප්‍රේල් මාසෙ නම් ලබන අවුරුද්දෙ තමා ටැක්ස් රිටර්න් එක කරන්න තියෙන්නෙ
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    114
    63
    Mahara
    Bump

    උඹට ටින් එක ආවෙ මේ අවුරුද්දෙ අප්‍රේල් මාසෙ නම් ලබන අවුරුද්දෙ තමා ටැක්ස් රිටර්න් එක කරන්න තියෙන්නෙ
    22/23 ට return එක issue කරලා බන්. ඒක දන්නාලු.

    lanakwe tax filing nam mara complex bung

    dan oya 80 panapu minissu ehama tax return danne kohomada? online gihilla da ? mewa practical na munge
    සිරාවට බන්. අම්මත් senior citizen කෙනෙක්. online දාන්න තියා PC එකක් use කරන්න දන්නෙත් නෑ. මම කිව්වොත් lap එකේ lid එක වාහන වැඩ PC එක button එකෙන් shutdown active කරන විතරයි අම්ම කරන්න දන්නේ. අනෙක දැන් ඒ මිනිස්සුන්ට ඕව පුළුවන් උනත් ගන්වන්න අමාරුයි මතක හිටින්නේ නෑ.
    ------ Post added on Nov 27, 2024 at 11:25 PM
     

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    352
    63
    lanakwe tax filing nam mara complex bung

    dan oya 80 panapu minissu ehama tax return danne kohomada? online gihilla da ? mewa practical na munge
    Olata karanna one hema ekatama salli bank account ekata ena widihata minissu card walata hurukaranna oni. Mason basstath acct ekata salli gewala ugen bill ekak ena widihata hadanna oni. Lankawe jeppo neme moka unath tax nogewa inna hadanne. Ithin un owata wiruddai.

    Tax eka salary eken, income auto cut wela yana widihata hadala, hema awuruddema tax department eken apita kochchark apen tax kepunada kiyala dunnanam hari. Mun meka apita karanna kiwwama kawda bn owa karanne? Pluwa karakenawa form eka dekkama
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    24,357
    9,948
    113
    Forest
    IRD online scene එකනං මහ ගොන් ආතල් එකක් බන්. බලහන් UI එක නිකන් ඉරිදා පොල වගේ. පොඩ්ඩක් ඇස් දෙක ගැලවිලා යන විදිහට පාට දාල 1990 වගේ ui හදන්නේ නැතුව දැක්කම බලන්න හිතෙන මගුලක් හැදුවනන් එක දෙයක්.
     

    Sen-lu

    Well-known member
  • ඉතින් ඕක දාන්න විස්තර හොයද්දි තියෙනවා BR එකට අදාළ ගිණුම් වාර්ථාවක් Charted Accountant කෙනෙක් සහතික කරන්න ඕනේ කියල
    කොහෙද බං එහෙම එකක් තියෙන්නෙ?

    Tax computation එකක් කරල P&L එකක් හදල පුලුවන් නම් Balance Sheet එකක් හදල ඕක දාපං. Declare කරන තැන උඹම ඕක Declare කරනව කියල දාපං එච්චරයි.

    schedule ටික ඕන නම් කියපන් මම දාන්නම්.
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    114
    63
    Mahara
    කොහෙද බං එහෙම එකක් තියෙන්නෙ?

    Tax computation එකක් කරල P&L එකක් හදල පුලුවන් නම් Balance Sheet එකක් හදල ඕක දාපං. Declare කරන තැන උඹම ඕක Declare කරනව කියල දාපං එච්චරයි.

    schedule ටික ඕන නම් කියපන් මම දාන්නම්.
    මම follow කලේ විරාජ් ගේ වීඩියෝ ටික TAX ADVISOR එකේ. එකේ කියන්නේ act එකේ තියේ කියල වරලත් කෙනෙක්ට කියලයි Business account එක හදාගන්න ඕනේ කියල.
    අනෙක මට පොඩ්ඩක් කියන්නකෝ WHT වලට certificate එක ගත්ත FD එකේ. Saving acc වලත් ඕනේ කියන්නේ ඇත්තද? රුපියල 2 ආපුවට? අනෙක WHT වල Claim amount එකක් දන්නා ඕනෙද? මෙන්න මේ වීඩියෝ එකේ පොර එහෙම එකක් කියනවා එකයි අහන්නේ.
     

    Sen-lu

    Well-known member
  • මම follow කලේ විරාජ් ගේ වීඩියෝ ටික TAX ADVISOR එකේ. එකේ කියන්නේ act එකේ තියේ කියල වරලත් කෙනෙක්ට කියලයි Business account එක හදාගන්න ඕනේ කියල

    උඹ උඩින් ඇහුව ප්‍රශ්න වලටත් එක්කම මේ උත්තරේ දෙන්නම්

    1.ඔව් nill return දාන්න බෑ. ඒකයි මම කීවෙ tax computation එකක් එක්ක p&l එකයි Balance Sheet එකයි හදල දාන්න කියල.

    2. Pvt ltd වලට තමා Charted Accountant කෙනෙක් sign කරන්න ඕන.

    3. ඔව් FD වලටයි Savings වලටයි එන interest declare කරල 2කේම WHT claim කරන්න ඕන. Bank Confirmation එකක් ඉල්ලපුවාම එයාල දෙනව.

    ඔච්චරයි නේද ඇහුවෙ. මතක ඇතුව ඕක හරියන්න හරි වරදින්න හරි due date එක ට කලින් දාන්න.
     
    • Like
    Reactions: nooby

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    3,608
    4,010
    113
    උඹ උඩින් ඇහුව ප්‍රශ්න වලටත් එක්කම මේ උත්තරේ දෙන්නම්

    1.ඔව් nill return දාන්න බෑ. ඒකයි මම කීවෙ tax computation එකක් එක්ක p&l එකයි Balance Sheet එකයි හදල දාන්න කියල.

    2. Pvt ltd වලට තමා Charted Accountant කෙනෙක් sign කරන්න ඕන.

    3. ඔව් FD වලටයි Savings වලටයි එන interest declare කරල 2කේම WHT claim කරන්න ඕන. Bank Confirmation එකක් ඉල්ලපුවාම එයාල දෙනව.

    ඔච්චරයි නේද ඇහුවෙ. මතක ඇතුව ඕක හරියන්න හරි වරදින්න හරි due date එක ට කලින් දාන්න.
    WHT claim karanwa kiyana eka explain karanna puluwan da..

    Hemoma karanawada.. Natnam 12 laks walata wada income adu ayada claim karanne
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,423
    1,867
    113
    කොහෙද බං එහෙම එකක් තියෙන්නෙ?

    Tax computation එකක් කරල P&L එකක් හදල පුලුවන් නම් Balance Sheet එකක් හදල ඕක දාපං. Declare කරන තැන උඹම ඕක Declare කරනව කියල දාපං එච්චරයි.

    schedule ටික ඕන නම් කියපන් මම දාන්නම්.
    schedule tikai.. sample Tax computation and P&L spredsheet ekakuyi daannako help ekak hatiyata...
     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    945
    194
    43
    IRD eka un hari nam oka gedratama awilla deela karanna one
    lankawe minisgn tax gannawanam a ganna ekata IRD eka emplyee la wadi karala oya wage deyak karanna one wal wataram nathuwa
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    42,306
    85,489
    113
    කොහෙද බං එහෙම එකක් තියෙන්නෙ?

    Tax computation එකක් කරල P&L එකක් හදල පුලුවන් නම් Balance Sheet එකක් හදල ඕක දාපං. Declare කරන තැන උඹම ඕක Declare කරනව කියල දාපං එච්චරයි.

    schedule ටික ඕන නම් කියපන් මම දාන්නම්.
    මචං schedule ටික share කරන්න පුළුවන්ද මටත්.
     
    • Like
    Reactions: nooby