බම්ප් මචං කරන්න යන දේ ගැනත් කියහංකෝ..
උත්තර දුන්නෝ
machoo... mata one meke ahtha naththa hoya ganna..
"දේශීය ආයුර්වේද වෙද්‍ය ක්‍රමය ගැන විවිධ මතවාද තියනවා. පිරිසක් කියනවා දේශීය ආයුර්වේද වෙද්‍ය ක්‍රමය හොදයි තමන්ගේ ලෙඩ, අදුනන අයගේ ලෙඩ නිට්ටාවටම හොඳ වුණා කියල. තවත් පිරිසක් කියනවා දේශීය ආයුර්වේද වෙද්‍ය ක්‍රමය මගින් ලෙඩ හොද කරන්ඩ බැ, තිබුන ලෙඩත් වැඩි වෙනවා, ඒක ප්‍රෝඩාවක්, බටහිර ක්‍රමය තමයි හොඳම, බටහිර ක්‍රමයට වඩා දේශීය ක්‍රමය හොඳනම් මුළු ලෝකෙම දේශීය ආයුර්වේද වෙද්‍ය ක්‍රමය පාවිච්චි කරනවනේ කියල.
ඉතින් මේ සමීක්ෂණයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ හැමදේටම හරි උත්තරයක් හොයාගන්ඩ..."
hariyata aththa hoya gaththoth me wade saarthakanam karanda dewal tiyanawa ban one tharam...
rep added machan
