Ekath dhammikaya aranda?
Yako muge puduma monopoly ekkne tiyenne.
Tile gattata uge, aluminium gattata uge, dn mekat uge.
SLT un data horen kapanawa wage. mageth giya maase godak adu una
සිංගර් එකේ උන්ට පට්ට ගේමක් එතන නං ගැහුවෙ. දැන් ඕක මාසෙට පොඩි ගානක් පඩි ගන්න එකෙක්ට උනත් ගන්න පුලුවන් නේ
බිලේ සීන් එක නං ලොකු කේස් එකක් නැහැ ගෙදර ඉන්ටනෙට් යූස් කරන දෙන්නෙක් ඉන්නවානං එකෙක් 5000යිනේ.
Very good move, ලංකාවෙ ISP ලාට සුපිරි කම්පෙටිශන් එකක් එනවා
SLT 1TB ගන්න සෙට් එකට ගේමක් නැතුව දැන් මේකට එන්න පුලුවන්. අනික අලුත් කනෙක්ශන් ඔය 1TB ගන්නවට වඩා ඕක ගන්න එක ලාබයිනේ. සාමාන්‍යෙන් ෆයිබර් කනෙක්ශන් එකක් ගන්න කොහොමත් 25-30ක් වියදම් වෙනවානේ.
Dn Rs. 5000/- dunna gaman connection eka denawa neda? Okkoma gana keyada danne na, ithuru tika monthly bill ekata gewanna da ganna puluwanda koheda...සිංගර් එකේ උන්ට පට්ට ගේමක් එතන නං ගැහුවෙ. දැන් ඕක මාසෙට පොඩි ගානක් පඩි ගන්න එකෙක්ට උනත් ගන්න පුලුවන් නේ